යහපාලන ටොයියො උත්තර දීපල්ලා.
1- ඔබලා මහින්දට කිව්වේ කුඩුකාරයන්ට නොමිනේෂන් දීලා පාර්ලිමේන්තුවට යවලා කියලා
- කුඩු කාරයො හැම පක්ෂෙම ඉන්නවා.. නමුත් කුඩ්ඩන්ට චන්දෙ දීලා පාර්ලිමේන්තුවට පත් කරපු
මිනිස්සුත් වැරැද්දෙන් කොටසක් බාර ගන්න ඕන.
එතකොට කුඩු එතනෝල් කියල කයිවාරු
ගහලා චන්දෙ ගත්තට ...
කෝ වෙලේසුදා කුඩු දුමින්ද එතනෝල් අරුන්දික ...හිරේ දැම්මාද...?
එතකොට දැන් කුඩු එතනෝල් ගේන්නන්නෙම නැද්ද...?
2- මහින්දට කිව්වේ කැසිනෝ ගේනවා කියලා
- රටකට කැසිනෝ වල ටාර්ගට් මර්කට් එක සංචාරකයො.
ඒ නිසා තම්යි ලෝකෙ සංචාරක නගර වල කැසිනෝ තියෙන්නෙ. කැසිනෝ තිබ්බ කියලා සාමාන්ය
ජනතාවට කිසිම අහිතකරයක් නෑ...
නැති කරන්න ඕන සාමන්ය මිනිහ අමාරුවේ වැටෙන රේස් බයි රේස් වගෙ දේවල් UNP එකෙන්
ගෙනාපු....
ඔන්න අවස්ථාව යහ පාලනේට රේස් බයි රේස් නවත්තන්න. බලමු කරනවද කියලා.....
3- මහින්දට කිව්වේ වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිව්වලු
- නායකත්වයේ පළවෙනි නීතිය, හැම වැරැද්දටම වග කියන්න ඕන නායකයා. මහින්දට වගකීමක්
තියනවා.
නමුත් වතුර සම්බන්දෙන් ප්රශ්නය නිසි පරිදි නිරාකරනය වෙද්දි ජනතාව බොරුවට උසි ගැන්නුවේ කවුද.
මහින්ද වතුර ප්රශ්නෙට පිලියමක් දුන්නා.
ජෙප්පො අහින්සක මිනිස්සු බොරුවට ඉස්සරහට දාලා මිනිහෙක් මැරෙන තැනට වැඩ කරා.
හැමදාම උන්ගෙ ව්යාපාරය කරගෙන යන්නේ එහෙමයි. ඉස්සරහට බලන්නකෝ යහපාලනයට විරුද්දව
campus ලමයිව පාරට බස්සන්නේ නැද්දකියලා....
4 - මහින්දට කිව්වේ ජෙනරාල්ව හිරේ දැම්මා කියලා
- ජනරාල්ව හිරේ ගියේ තමන්ගෙ බඩ ගෝස්තරේට සුදු කොඩි කතාවක් කියලා ලංකාවෙ නමයි,
වීරොදාර රණවිරුවොයි විනාශ කරපු නිසා සහ හමුදා නීතිය කඩපු නිසා.
5 - මහින්දට කිව්වේ අගවිනිසුරුව ගෙදර යැව්ව කියලා
- පාර්ලිමේන්තුව කියන්නේ මිනිස්සු පත් කරපු නියොජිත්යො.
පාර්ලිමේන්තුව කියනවනම් අගවිනිසුරු ගෙදර යවන්න, ඒ කියන්නේ ජනතාව කියන්නේ ගෙදර යවන්න.
පාර්ලිමේන්තුවෙ ඉන්න අය ජනතාව කියන දේ නෙවෙයි නම් කරේ, ජනතාවට පුලුවන් ඔවුන්ව ගෙදර යවන්න.
ඊලඟ මහ මැතිවරනෙදි ජනතාව ඒක ඔප්පු කරයි ඔවුන් ජනතා මතයට විරුද්ද්ධව වැඩ කරා නම්. ඒක්ට
මහින්ද ගා ගන්න ඕන නෑ.
පක්ශ නායකයා මොනවා කිව්වත් මහජන නියෝජිතයන්ගෙ වගකීම ජනතා මතයට වැඩ කිරීම.
6 - මහින්දට කිව්වේ අධිවේගී මාර්ග වලින් 2000% කොමිස් ගත්තා කියලා
- මේ බොරුව තාම් කියන්න ටොයියො කොච්චර මෝඩද කියලා හිතෙනවා.
ඔච්චර ගැහුවනම්, ඇයි ඔප්පු කරන්න බැරි. සාක්ශි ඇතිව ඔප්පු කරන්න බැරි කතා ගැන
කතා කරලා වැඩක් නෑ. නමුත් ජෙප්පොයි, පච රණවකයයි, UNP එකයි ඔක්කොම බොරු
කියලා ජනතාව රැවැට්ටුවා කියන එක තෙරෙනවා. පුලුවන්නම් ඔප්පු කරන්න.
7 - මහින්දට කිව්වේ නැව් එන්නේ නැති වරායවල් හැදුවා කියලා
- අද වරාය ඉහල ආදායමක් ගන්නවා..ආදායම දිනෙන් දින වැඩි වෙනවා. මිනිස්සුන්ට
රස්සා හම්බවෙලා තියනවා.
එහෙම නැත්තන් දැන් දවස් 60ක් ගිහින් නේ. මොකද වහල දාල තල වේලන්න දාන්නෙ නැත්තෙ?
මහින්ද චින්තනේට චන්දෙ දුන්නේ මේව හදන්න තමයි.
සිංගප්පූරුව ඉන්දියාව බයේ ඉන්නවා නාවික සැපයුම් හම්බන්තොට පටන්ගනීවි කියලා...
8 - මහින්දට කිව්වේ වැඩකට නැති ගුවන්තොටුපලවල් හැදුවා කියලා
- වරාය වගේම් තමයි. ගුවන් තොටුපොල ආදායම වැඩි වෙන්න තව ටික කාලයක් යනවා. ගුවන්
සමාගම් දැනට පවතින ගිවිසුම් ඉවර වෙද්දි තමයි අලුත් ගුවන් තොටුපොලකට යන්නේ.
මත්තල කියන්නේ තව අවුරුදු 5ක් ඇතුලත, සිංගප්පුරුවට යන ගුවන් යානා වලින් (transit)
30-40% ක් ආකර්ශනය කරගන්න පුලුවන් ගුවන් තොටුපොලක්.
9 - මහින්දට කිව්වේ හදිසි ජනාධිපතිවරණයක් කැදවනවා කියලා
- ඒක මහින්දගෙ වැඩක්. ජනතාව 2016 වෙනකන් මහින්ද පත් කරා. මහින්ද වේලාසන
ජනතාවට අවස්තාවක් දුන්නා බදාගෙන ඉන්නෙ නැතුව.
තාමත් රටේ මිනිස්සු මෝඩයෝ කියලද හිතන් ඉන්නේ..
නෑ.... දන්නවා... මිනිස්සු ජනවාරි අට රැව්ටුනා...
ඔවුන් රෑ වැටුනු වලේ දවල් වැටෙන්නෙ නෑ.....
එතකොට...
කයිවාරු ගැසූ මෙගා ඩීල් තිබුණද....
.හොයාගත්තද..?
කුඩු එතනෝල් ගෙන්වූඅයට දඩුවම් දුන්නද...?
පඩි 100000 කින්ම වැඩි කරාද....?
WiFi දුන්නද....?
බයිසිකලයට ගෙවු 50000 ආපසු දුන්නාද..?
ගර්බනී මව්වරුන්ට 20000 ක් දුන්නාද..?
විදුලිබිලට තිබුන ඒකක 90 සහනය හොරෙන්ම 84 ට අඩුකරලා කියා දන්නවාද...?
gas සිලින්ඩරය තුල gas අඩුවෙන් පුරවා මිල අඩුකර ඇති බව දන්නවාද...?
මහ බැන්කුවේ කෝටි 200 මෙගා ඩීල් එකක් උනා දන්නවාද..?
තේ රු 60 රබර් රු 200 මිල 2012 තිබූ මිලගනන් වලට අඩුවී ඇති බව දන්නවාද......?
වී කිලෝව 30 ට වත් දෙන්න බෑ කියලා දන්නවාද...?
හාල් සීනි පොල් පරිප්පු වල මිල ඉහල
ගිය බව දන්නවාද..?
උතුරේ අක්කර 10000 ක් අධිආරක්ෂක කලාප ඉවතට..?
නැගෙනහිර වෙනමම මුස්ලිම් පාලනයක් ගෙන යන බව දන්නවාද...?
විල්පත්තු වනය කපා රිෂාඩ්බදිඋද්දින් ජසීම් නම් නිවාස 1000 යෝජනා ක්රමයක් කරනා බව
දන්නවාද..?
පුත්ත්ලම මන්නාරම මාර්ගය විල්පත්තු
වනය මැදින් මාර්ග බාදක ඉවත්කර පැය 24ම මාර්ගය විව්ර්තකර තිබෙන බව දන්නවාද..?
හමුදාපති උතුර නැගෙනහිර ආණ්ඩුකාරවරු බස්නාහිර ආන්ඩුකාර ඉවතට... ?
දෙමල අගවිනිසුරු කෙනෙක් හා දෙමල ආන්ඩුකාරවරු 3 පත්කල බව දන්නවාද..?
මෙතෙක් සිරගතව සිටි කොටින් නිදහස් කලබව දන්නවාද..?
විපක්ෂයේ ඉන්නතුරු පත්කරනවා කියූ ස්වාදීන මැතිවරන , අධිකරන, පොලිස් කොමිෂන් පත්කරාද...?
මේවෙනකොට පොලීසියට අධිකරණයට දේශපාලන බලපෑම් නැද්ද?
මාධ්ය වේදීන්ට ස්වාදීනව අදහස් දක්වන්න පුලුවන් මාධ්ය නිදහස තිබේද?
පවුල් පාලනයක් අද ඇත්තෙම නැද්ද..ටෙලිකොම් සභාපති ආරක්ෂක ලේකම් කවුද?මයිත්රීගේ දුව
දේෂපාලනයට එන්නෙ නැද්ද?
බස් ගාස්තු රුපියලක් පහතට ..?
පාන්ගෙඩිය රු 4 ක් පහතට...?
දුරකතන ජන්ගම බිල්පත් ගාස්තුව ඉහලට..?
උතුර නුවර අධිවේගී මාර්ග නවතා ඇති බව දන්නවාද...?
ඉන්දියන් වාහන මිල පහත්කර micro සමාගමේ වෙළඳ පොළ කැඩූ බව දන්නවාද..?
ඉන්දියාව හා අමෙරිකාව උවමනාවට ඉන්දියන් සාගරයෙන් චීනය ඉවත්කර ගැනීමට අපලවාම
ක්රියාකරමින් සිටිනා බවදන්නවාද..?
යුද අපරාද චෝදනා ගෙනඒමට විරුද්දවූ නිෂේද බලය ඇති චීනය අපෙන් ඇත්කිරීම අමෙරිකාවේ උගුලක් බව
දන්නවාද..?
NGO කුක්කන් ලවා චීනය හා අප අතර හොදහිත් බිදීමේ බටහිර කුමන්ත්රනයක් තිබෙන බව
දන්නවාද..?
නව රැකියා නොදී කලින් දුන් එවායේ සේවකයාත් ගෙදර යැවූ බව දන්නවාද...?
අලුතෙන් කිසිදු සoවර්ධන වැඩසටහනක් නොමැතිබව....දන්නවාද..?
උතුරට ස්වයන් පාලනයක් දෙන්න මෝදි එනවා කියලාවත් දන්නවාද... ?

මේවා දැන දැනත් යහපාලනයට කඩේ යන එවුන් මේ කිරියේ ඉන්නවා.. උන්ට එකයි මම ලෝල්ලෝ කියලා ආමන්ත්‍රණය කරන්නේ...