පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    පට්ට කොලිටියට Sound අහන්න. ( DFX Audio Enhancer අලුත්ම එක )

    sgSZCTL.png


    ඔන්න යාලුවනේ අදත් නියම සොෆ්ට්වෙයා කෑල්ලක් අරගෙන ආවා. මේක නම් දැන් ගොඩ දෙනෙක් පාවිච්චි කරලත් ඇති. මේකේ නම DFX Audio Enhancer. මේක අපේ පරිගණකයේ සාමාන්‍ය Sound Quality එක වැඩි කරලා හොද ගුණාත්මක ශබ්දයක් ලබාදෙන මෘදුකාංගයක්. DFX Audio Enhancer මෘදුකාංගය මගින් Hyperbass , Dynamic Boost , 3D Sound Ambience , Fidelity වැනි Effect ටිකකුත් තියනවා. ඒවා අපිට කැමති විදිහට අඩු වැඩි කරලා ඕණ ගාණට හදාගන්න පුලුවන්. මේක Media Player වලට විතරක් නෙමෙයි You Tube , Itunes , Skype වැනි Online සේවාවලටත් සහය දක්වනවා. සාමාන්‍ය Sound එකයි මේක දැම්මම එන Sound එකෙයි වෙනස කොහොමද කියලා අරගෙන බලන්නකෝ.


    moX81Cs.gif


    pA1lgtU.gif


    මේකේ තියන වැඩ ටිකක්.....

    AQliBhg.png


    GzazV98.png


    DFX Audio Enhancer මෘදුකාංගය මෙතනින් Download කරගන්න.



    VYuUax5.png


    මෙහෙමයි DFX Audio Enhancer මෘදුකාංගය ඇක්ටිවේට් කරගන්නේ.

    *> DFX Audio Enhancer මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න. ( මෘදුකාංගය Install උනාට පස්සේ ඕපන් කරන්න එපා. ඊට පස්සේ Taskbar එකෙනුත් DFX Audio Enhancer මෘදුකාංගය Exit කරන්න. )

    *> ඊට පස්සේ Key_Gen එක අරගෙන Generate බට්න් එක ක්ලික් කරන්න.

    Fy1B453.png


    *> දැන් DFX Audio Enhancer මෘදුකාංගය Open කරගෙන Menu >> Help >> About DFX ක්ලික් කරලා බලන්න. ඒකේ Status එක Registered තිබ්බොත් වැඩේ ගොඩ.

    YQjSSjk.png


    මෙන්න Screen Shot.

    1nTISW3.png


    pA1lgtU.gif



    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif