Suzuki Celerio car... හෙල්ප්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො...

    සුසුකි Celerio කාර් එක ගැන පොඩි විස්තරයක් කියනවද?


    046.jpg


    1. ඒක කොහොමද? (මරුටි, ඇල්ටො, ශිෆ්ට් වගෙ එවත් එක්ක බලන කොට)


    2. එකෙ auto සහ මැනුවල් කියල දෙකක් එනවද?

    3. ඔටො එකෙයි මැනුවල් එකෙයි වඩාත් හොද මොකක්ද?

    4. ලෙඩ මොනවද වැඩිපුර එන්නෙ.

    5. second hand මාර්කට් එක කොහොමද?

    6. තෙල් කිරිල්ල කොහොමද?

    7. තව විස්තර කියනවද?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,247
    4,613
    113
    mata nam meka A-star ekata wada hodai

    hodata eda tiyanawa
    yaluwa kiuwa 18k vitara karanwa kiala
    back camera,dvd ehemat tianawa. (man danne na pora hai karapu ekak da kiala)

    wena vistara nam danne na
     

    ruwanksilva

    Member
    Nov 13, 2011
    43
    4
    0
    Machan oke Manual car eka witharai Full Option.
    Auto eka full option naha. (NO - Multi-function/Rear viper/Power Mirrors) Auto eka 2,355,000 k wenawa. Body kit eka onanam wadipura 145,000 k gewanna one. ekata kiyanne "Elegance" design kiyala.
    http://indianautosblog.com/2014/10/...ront-at-the-2014-colombo-motor-show-sri-lanka

    Car eka order kaloth 1-3 Months inna one.. 50,000 non refunded advance ekak pay karanna one.

    I have pre-ordered Suzuki Celerio White car. If you are interest in buying please PM me..
     
    Last edited:

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    පැටියා;18052705 said:
    මොකක්ද ෆෝල්ට් එක? ගියර් ශිෆ්ට් වෙද්දි දැනෙන එකද? :eek:

    Check on Team-BHP forum. Auto gear shift technology is not a reliable technology whatsoever, that's why automobile manufacturers around the world has ditched tat technology.

    Celerio is suspended in UK and all sold celerios were recalled due to a brake failure.

    All in all I'd stay away from celerio if I were you.
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    machan.. oya vehicle eke ABS wath nehe.. jarawak. ganna epa .. okata wada hodai A- Star ekak ganda. wahane nam hodai. neth nam Peradua Axia eka enawalu eka nam pena widihata hodai wage .. mokada VIVA ekath hodama vehicle ekak machan. wait and see.. me month eke end hari April 01st week hari enawa kiyla thamai kiyanne.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔටෝ මැනුවල් කියලා දෙකක් එනවා ඒ උනාට දෙකම මැනුවල්
    :lol::lol::lol::lol:

    ඔය සුට්ටේ ඔටෝ එකේ පොඩි පල්ලමකවත් ඉන්න බෑ පස්සට යනවා
    බ්‍රේක් එක පාගගෙන ඉන්න ඕන
    කන්දකදි බ්‍රේක් එකයි ඇක්සිලරේටර් එකයි බැලන්ස් කරන්න වෙනවා
    නැත්තම් හෑන්ඩ් බ්‍රේක් අදින්න වෙනවා
    දැන් උඹට ඕක ගන්න හිතෙන එකක් නැතිවෙයි ආයිත්

    :lol::lol::lol:
     
    • Like
    Reactions: rox2030

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔටෝ මැනුවල් කියලා දෙකක් එනවා ඒ උනාට දෙකම මැනුවල්
    :lol::lol::lol::lol:

    ඔය සුට්ටේ ඔටෝ එකේ පොඩි පල්ලමකවත් ඉන්න බෑ පස්සට යනවා
    බ්‍රේක් එක පාගගෙන ඉන්න ඕන
    කන්දකදි බ්‍රේක් එකයි ඇක්සිලරේටර් එකයි බැලන්ස් කරන්න වෙනවා
    නැත්තම් හෑන්ඩ් බ්‍රේක් අදින්න වෙනවා
    දැන් උඹට ඕක ගන්න හිතෙන එකක් නැතිවෙයි ආයිත්

    :lol::lol::lol:

    මාර තාක්ශනයක් නේ :eek:
     
    Last edited: