LTTE ය සමග සබඳතා පවත්නා බවට තහනම් කර තිබූ ද්‍රවිඩ ඩයස්පෝරා කණ්ඩායම් 16ට හා පුද්ගලයින් සිය ගණනකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ද නව රජය යටතේ කටයුතු කරන බව එහිදී අනාවරණය වී තිබේ.
ඉකුත් රජය සමයේදී එසේ තහනමට ලක්කර තිබූ සංවිධාන හා පුද්ගලයින් ගණනාවකට මේ යටතේ එම තහනම ඉවත් කිරීමට නව රජය තීරණය කර ඇත.
ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යටතේ මෙය සිදුවන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය.
අදාළ ඩයස්පෝරා කණ්ඩායම් හා පුද්ගලයින්ට එරෙහිව එකී තහනම පනවා තිබුණේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා යළි හිස එසවීමට ඉඩ නොතැබීම සඳහා යැයි ද විදේශ ඇමතිවරයා අවධාරණය කර තිබේ.
ඒ අනූව එල්.ටී.ටී.ඊය සමග සබඳතා පවත්වන බවට සැක කෙරුණු පුද්ගලයින් 424 දෙනෙකුට එරෙහිව ඉකුත් රජය සමයේදී පනවා ඇති තහනම ලිහිල් වනු ඇත.
උපුටගැනීම adaderana.lk වෙතිනි.

.. මිනිහා වැලි ගම ගිහිං දැන් බරකාලයක් වෙනවා හෙට අනිද්දාට තුන්මාසේ දානේ දීලා පිරිත් කිව්වාට පස්සේ ආයේ ඉතිං මහින්දට පිල්ලි කරන්න වෙන්නේ නැ ..