අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. ද&

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. ද&

    යහපාලනය උදාවෙමින් පවතී. මුන්ට හොඳ වැඩේ . දැන් කොහොමද අතල් එක. ෙෙමත්‍රිෙග් අසූචි කන්දක් උනත් සුවඳ යැයි සිතු,එ් මත පිනුම් ගැසු මහින්ද ගේ නම අැහෙන කොටත් කලිසමෙ චූ හලාගත් කැම්පස් ෙකාල්ල නේ ෙතාපිට දැන් රසද යහපාලෙන් ? දෙමළ ජාතිවාදී බෙදුම්වාදී TNA සහ ජාතිවාදී බෙදුම්වාදී මුස්ලිම් කොන්ග්‍රසයේ කොටි ගෑස් වලින් ඔය ගහන්නේ කොටි ගෑස් .මේ ආණ්ඩුව සිංහලයා විනාශ කිරීමට උත්සාහ කරයි සිංහලයෙනි නැගිටිව්

    අද ගහන්නේ යහපාලන කඳුළු ගෑස්ද? යහපාලන ජල ප‍්‍රහාරද?
    March 31, 2015 at 6:35 pm | lanka C news

    යහපාලන අද මේ සරසවි සිසුන්ට එල්ල වන්නේ යහපාලන කඳුළු ගෑස්දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රශ්ණ කරයි.

    මෙසේ ප‍්‍රශ්න කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනට අද(31) කොල්ලූපිටිය මංසන්දියේදී කඳුළුගෑස් ප‍්‍රහාරයක් හා ජල ප‍්‍රහාරයක් එල්ල කොට තිබිණි.

    අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. දහයක් රෝහලේ..

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයට පොලීසිය විසින් කොල්ලූපිටිය මංසන්ධියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    යහපාලනය උදාවෙමින් පවතී. මුන්ට හොඳ වැඩේ . දැන් කොහොමද අතල් එක. ෙෙමත්‍රිෙග් අසූචි කන්දක් උනත් සුවඳ යැයි සිතු,එ් මත පිනුම් ගැසු මහින්ද ගේ නම අැහෙන කොටත් කලිසමෙ චූ හලාගත් කැම්පස් ෙකාල්ල නේ ෙතාපිට දැන් රසද යහපාලෙන් ? දෙමළ ජාතිවාදී බෙදුම්වාදී TNA සහ ජාතිවාදී බෙදුම්වාදී මුස්ලිම් කොන්ග්‍රසයේ කොටි ගෑස් වලින් ඔය ගහන්නේ කොටි ගෑස් .මේ ආණ්ඩුව සිංහලයා විනාශ කිරීමට උත්සාහ කරයි සිංහලයෙනි නැගිටිව්

    අද ගහන්නේ යහපාලන කඳුළු ගෑස්ද? යහපාලන ජල ප‍්‍රහාරද?
    March 31, 2015 at 6:35 pm | lanka C news
    අද ගහන්නේ යහපාලන කඳුළු ගෑස්ද? යහපාලන ජල ප‍්‍රහාරද?

    යහපාලන අද මේ සරසවි සිසුන්ට එල්ල වන්නේ යහපාලන කඳුළු ගෑස්දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රශ්ණ කරයි.

    මෙසේ ප‍්‍රශ්න කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනට අද(31) කොල්ලූපිටිය මංසන්දියේදී කඳුළුගෑස් ප‍්‍රහාරයක් හා ජල ප‍්‍රහාරයක් එල්ල කොට තිබිණි.

    අන්තරේට අපමණ අගය.. ජල ප‍්‍රහාර කඳුළු ගෑස්.. දහයක් රෝහලේ..

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පැවැත්වූ විරෝධතාවයට පොලීසිය විසින් කොල්ලූපිටිය මංසන්ධියේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ
    .

    :nerd:
     
    • Like
    Reactions: toiya

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    සාදු..සාදු..සාදු...හොදම වැඩේ ඔකුන්ට..රෙදි නැතුව my3 ට කඩේ ගියානේ...JVP කරනවා කියලා පොනිල්ට කියලා කප්ප ගන්න ගියානේ.:rofl::lol:...දැං කාපල්ලා...:lol:...අපේ සෙට් එකෙත් හිටියා කැම්පස් උන් චන්දෙ දවස් වල මහින්ද මතක් කරත් ගොරවනවා..:yes::yes::yes::lol:.ලොල්..ඔහොම නෙවෙයි ගහන්න ඕන..පුක පැලෙන්න දෙන්න ඕන..:lol:..මං දැං MY3 මාමගෙ පැත්තෙ..ගහපං මාමෙ දුවන්න...:lol:...තව ගහපං...උබට කඩේ ගියපු එකට තව ගහපං...:lol:...මගේ ඊලග චන්දෙ උබට දෙනවා මාමේ...:lol::P
     
    :yes::yes::yes:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    galle road 1 kiyanne undage pittaniyakda bn! redda munge aithwasikam dinanda ithuru unge athi wasikam kadanawa! prashna thiyenda puluwan ekata galle road, lipton square, fort ..... pali na ethana inna ayata hadissiyak unath yanda ba sedda! thamange aithiwasikam illanda gihin anunge aithiwasikam kadakaranawa! nikanma e patha traffic!
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    kalakanni heththa... munta gahala witharak madi.. paraka yanna na minihekta... reddawal ussagena pare innawa.. molayak nathi bath kana harak... campus giyanam igenaganna oni rata hadanna yanne nathuwa..
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔහොම නෙවෙයි ගහන්න ඕන..පුක පැලෙන්න දෙන්න ඕන..:yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රජය අධ්‍යාපනය වෙනුවෙන් දුන් පොරොන්දු වලින් 10% ක් වත් ඉටු කරන්න බැරි උනා පමණක් නෙවෙයි නිදහස් අධ්‍යෘපනය විනාශ කරන ප්‍රතිපත්තියක ඉන්න බව පේන්නෙ. මේක කදුලු ගැස් වලින් පාලනය කරන්න යනවා කියන්නෙ ආණ්ඩුව ඉනිමගට පයින් ගැසීමක් ලෙසයි මම දකින්නෙ. විග්නේෂ්වරන් ඉල්ලන හැම දෙයක්ම දෙන මේ *ක්කු නිදහස් අධ්‍යාපනය ඉල්ලන පිරිසට සලකන ආකාරය යහපාලනය උතුරා යන මොහොතක් ලෙස දැකිය හැක.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    JVP එකේ ඉතිහාසය ගත්තත් එයාලට තියෙන්නේ මිනීමරලා ගහගෙන මේ රටේ දේවල් අවුල් කරන මානසිකත්වයක්. කවදාවත් අමාත්‍යංශයක් බාර අරගෙන කරන්නේ නෑ . JVP එකට පුළුවන් රටේ ප්‍රශ්න ඇතිකරන්න විතරයි. මොකද එයාලගේ පැවැත්ම තියෙන්නේ ඔය ප්‍රශ්න මත නිසා. JVP එකේ මුල් පුටුවල ඉන්න මිනිස්සුන්ගේ ළමයි ඉගන ගන්නේ පිටරටවල් වල. සමහර උන් කරන්නේ CIMA. අනෙක් උන් පාර්ලිමෙන්තුවට යනවා. දුප්පත් අම්මලාගේ මෝඩ ළමයි ටික විතරක් මුන්ගේ බොරුවලට රැවටිලා අන්තිමට සේරම ඇනගෙන රස්සාවල් නැතිව ඉන්නවා. අපි දකින සනාතනික ඇත්ත මේකයි.
     
    • Like
    Reactions: sudu pusa

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    සාදු..සාදු..සාදු...හොදම වැඩේ ඔකුන්ට..රෙදි නැතුව my3 ට කඩේ ගියානේ...JVP කරනවා කියලා පොනිල්ට කියලා කප්ප ගන්න ගියානේ.:rofl::lol:...දැං කාපල්ලා...:lol:...අපේ සෙට් එකෙත් හිටියා කැම්පස් උන් චන්දෙ දවස් වල මහින්ද මතක් කරත් ගොරවනවා..:yes::yes::yes::lol:.ලොල්..ඔහොම නෙවෙයි ගහන්න ඕන..පුක පැලෙන්න දෙන්න ඕන..:lol:..මං දැං MY3 මාමගෙ පැත්තෙ..ගහපං මාමෙ දුවන්න...:lol:...තව ගහපං...උබට කඩේ ගියපු එකට තව ගහපං...:lol:...මගේ ඊලග චන්දෙ උබට දෙනවා මාමේ...:lol::P
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    JVP එකේ ඉතිහාසය ගත්තත් එයාලට තියෙන්නේ මිනීමරලා ගහගෙන මේ රටේ දේවල් අවුල් කරන මානසිකත්වයක්. කවදාවත් අමාත්‍යංශයක් බාර අරගෙන කරන්නේ නෑ . JVP එකට පුළුවන් රටේ ප්‍රශ්න ඇතිකරන්න විතරයි. මොකද එයාලගේ පැවැත්ම තියෙන්නේ ඔය ප්‍රශ්න මත නිසා. JVP එකේ මුල් පුටුවල ඉන්න මිනිස්සුන්ගේ ළමයි ඉගන ගන්නේ පිටරටවල් වල. සමහර උන් කරන්නේ CIMA. අනෙක් උන් පාර්ලිමෙන්තුවට යනවා. දුප්පත් අම්මලාගේ මෝඩ ළමයි ටික විතරක් මුන්ගේ බොරුවලට රැවටිලා අන්තිමට සේරම ඇනගෙන රස්සාවල් නැතිව ඉන්නවා. අපි දකින සනාතනික ඇත්ත මේකයි.

    well said machoo
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    JVP එකේ ඉතිහාසය ගත්තත් එයාලට තියෙන්නේ මිනීමරලා ගහගෙන මේ රටේ දේවල් අවුල් කරන මානසිකත්වයක්. කවදාවත් අමාත්‍යංශයක් බාර අරගෙන කරන්නේ නෑ . JVP එකට පුළුවන් රටේ ප්‍රශ්න ඇතිකරන්න විතරයි. මොකද එයාලගේ පැවැත්ම තියෙන්නේ ඔය ප්‍රශ්න මත නිසා. JVP එකේ මුල් පුටුවල ඉන්න මිනිස්සුන්ගේ ළමයි ඉගන ගන්නේ පිටරටවල් වල. සමහර උන් කරන්නේ CIMA. අනෙක් උන් පාර්ලිමෙන්තුවට යනවා. දුප්පත් අම්මලාගේ මෝඩ ළමයි ටික විතරක් මුන්ගේ බොරුවලට රැවටිලා අන්තිමට සේරම ඇනගෙන රස්සාවල් නැතිව ඉන්නවා. අපි දකින සනාතනික ඇත්ත මේකයි.

    :yes::yes::yes::yes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    JVP එකේ ඉතිහාසය ගත්තත් එයාලට තියෙන්නේ මිනීමරලා ගහගෙන මේ රටේ දේවල් අවුල් කරන මානසිකත්වයක්. කවදාවත් අමාත්‍යංශයක් බාර අරගෙන කරන්නේ නෑ . JVP එකට පුළුවන් රටේ ප්‍රශ්න ඇතිකරන්න විතරයි. මොකද එයාලගේ පැවැත්ම තියෙන්නේ ඔය ප්‍රශ්න මත නිසා. JVP එකේ මුල් පුටුවල ඉන්න මිනිස්සුන්ගේ ළමයි ඉගන ගන්නේ පිටරටවල් වල. සමහර උන් කරන්නේ CIMA. අනෙක් උන් පාර්ලිමෙන්තුවට යනවා. දුප්පත් අම්මලාගේ මෝඩ ළමයි ටික විතරක් මුන්ගේ බොරුවලට රැවටිලා අන්තිමට සේරම ඇනගෙන රස්සාවල් නැතිව ඉන්නවා. අපි දකින සනාතනික ඇත්ත මේකයි.
    :yes::yes::yes:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,047
    263
    83
    රජය අධ්‍යාපනය වෙනුවෙන් දුන් පොරොන්දු වලින් 10% ක් වත් ඉටු කරන්න බැරි උනා පමණක් නෙවෙයි නිදහස් අධ්‍යෘපනය විනාශ කරන ප්‍රතිපත්තියක ඉන්න බව පේන්නෙ. මේක කදුලු ගැස් වලින් පාලනය කරන්න යනවා කියන්නෙ ආණ්ඩුව ඉනිමගට පයින් ගැසීමක් ලෙසයි මම දකින්නෙ. විග්නේෂ්වරන් ඉල්ලන හැම දෙයක්ම දෙන මේ *ක්කු නිදහස් අධ්‍යාපනය ඉල්ලන පිරිසට සලකන ආකාරය යහපාලනය උතුරා යන මොහොතක් ලෙස දැකිය හැක.

    :yes::yes::yes:

    Very Good Comment.

    REP ++