ලැප්ටොප් රාජයා මගේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැප්ටොප් රාජයා මගේ

    දවසෙ තිස්සෙ ඔන් කරගෙන..
    හොද සෙල්ලං ගොඩක් දාපු...
    මගෙ ලෝකයෙ සුපර් මෑන්..
    කථා නෑ නෙ දැං........
    පිහලා ඉඹලා තියාගත්තු...
    පරිස්සමෙං බලාගත්තු..
    ලැප්ටොප් රාජයා මගේ
    නිවං ගිහිං බං..........!

    ඔන්ලයින් ගේම් ෆේස්බුකිං
    යන්න වෙන්නෙ නෑ.........
    හෙට අළුත් අළුත් කෙල්ලො එක්ක..
    චැට් කරන්න බෑ.....
    මට මතක් වෙන්න තියාගත්ත...
    ෆොටෝ ටිකත් නෑ....
    අනෙ ලැප්ටොප් එක නැතුව ගෙදර..
    ඉදලා වැඩක් නෑ........

    මුළු දවස පුරා සින්දු දාලා සින්දු කාමරේ...
    වැඩ ගොඩක් කරන ගමං ෆිල්ම් ඩව්න්ලෝඩ් කලේ....
    කිසි දවසක නෑ මේ යන්තරෙ වැඩ කචල් කලේ....
    අනෙ නොකියාමයි අවසන් ගමනින් පිටත් කලේ...


    ඔන්ලයින් ගේම් ෆේස්බුකිං
    යන්න වෙන්නෙ නෑ.........
    හෙට අළුත් අළුත් කෙල්ලො එක්ක..
    චැට් කරන්න බෑ.....
    මට මතක් වෙන්න තියාගත්ත...
    ෆොටෝ ටිකත් නෑ....
    අනෙ ලැප්ටොප් එක නැතුව ගෙදර..
    ඉදලා වැඩක් නෑ........

    දැං පාට් ටයිම් ජොබක් කරලා සල්ලි හොයන්නේ...
    මේ රත්තරංව මං කොහොමද යලි ගොඩ ගන්නේ....
    ඒසී දාගෙන අක්කලා ලැප්ටොප් විකුණන්නේ.....
    අනෙ සුදු අක්කේ ගෙවං යන්න මට ලැප් දෙන්නේ...

    මේ විදිනා දුක මගෙ දෙයියෝ නැතිද පෙනෙන්නේ.......


    ඔන්ලයින් ගේම් ෆේස්බුකිං
    යන්න වෙන්නෙ නෑ.........
    හෙට අළුත් අළුත් කෙල්ලො එක්ක..
    චැට් කරන්න බෑ.....
    මට මතක් වෙන්න තියාගත්ත...
    ෆොටෝ ටිකත් නෑ....
    අනෙ ලැප්ටොප් එක නැතුව ගෙදර..
    ඉදලා වැඩක් නෑ........

    දවසෙ තිස්සෙ ඔන් කරගෙන..
    හොද සෙල්ලං ගොඩක් දාපු...
    මගෙ ලෝකයෙ සුපර් මෑන්..
    කථා නෑ නෙ දැං........
    පිහලා ඉඹලා තියාගත්තු...
    පරිස්සමෙං බලාගත්තු..
    ලැප්ටොප් රාජයා මගේ
    නිවං ගිහිං බං..........!

    gamer_rip_laptop_skins.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සි‍යල්ල අනිත්‍ය‍යි කුකුලෝහ්......:sorry: අලුත් එකක් ගනින්........:cool:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,355
    479
    83
    Nittambuwa
    කෝරලේමහත්තයා;18146751 said:
    අලුත් එකක් ගන්න කලින් ..
    අරන්වරෙන් මගේ ලගට ..
    පන ආවෝ පන ආවෝ..
    කියනව බඩු ෂූවර් තමයි....
    :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අයියෝ සල්ලි...:(

    මටත් පාවිච්චි කරපු එකක් ලැබුන හිතවතෙකුගෙන්..
    ගෙනිච්ච දවසෙ ඉඳල වැඩි හරියක් තිබුණේ යූරාජ් මහත්තයගෙ කඩේ..:P
    හැබැයි ඉතින්
    යූරාජ් ලොක්ක මගේ පරණ අටමගලෙනං උපරිම විදිහට ගොඩ දාල දුන්න...:yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෝරලේමහත්තයා;18146751 said:
    අලුත් එකක් ගන්න කලින් ..
    අරන්වරෙන් මගේ ලගට ..
    පන ආවෝ පන ආවෝ..
    කියනව බඩු ෂූවර් තමයි....

    Onna kollo uraj awith ubata desai hodata uge line eka issuwa kiyala. :rofl: