මේවට උඹලා ඔක්කොම වගකියන්න ඕනේ...

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉතින් දැන් මහින්ද හොරා නම් ඇයි බන් නඩු දාන්නෙ නැත්තෙ ? මාස 3ක් යනවද ඔච්චර හොරකම් කරපු එකෙකුට එක නඩුවක් දාගන්න ? අනිත් අතට බලපන් මේ මාස තුනට උබලගෙ යහපාලන ආන්ඩුව කරල තියන දේ?

    11121736_949365471749512_4590674930157965675_n.jpg


    පැටියා වගේ යු.න්.පී මිඩියා යුනිට් එකේ වැඩ කරන එවුන් හිටියට අපි බබාල නෙමේ බන් . අපිටත් තේරෙනව වෙන්නෙ මොකක්ද කියල . සල්ලි වටල බල්ලොත් මරන උන් ඉන්න රටක එක අතකට එතුමගෙ පිලිරුව අයින් කරන එකත් හොදයි.අයෙ නම් මේ රටේ ඉපදෙන්න එපා.
    meka haduwe kawda ban
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හෙළයෙක්;18144129 said:
    ගාමිණී අය්යේ උබට තිබ්බෙ පඩි පැකට් එක අරගෙන ගෙදරට වෙලා ඉන්න. වැඩි වැඩ දාන්න ගියා එක එකාගෙ ඩෝසර්වලට පැනල. උබ හිතුවෙ උබ පැන්නම ඒක හැමදාම මතක තියා ගන්න උන් ලංකාවෙ ඉන්නව කියලද? එහෙම උන් නෑ අයියෙ ඉන්නෙ සල්ලි කොලෙට දෙකට නැවෙන නරි රැලක්. ඉදල හිටල එකෙක් දෙන්නෙක් ඉදියට උන්ටත් කෙලවල දානව.

    උබ මේ රටට ආදරෙයි කියල ආයෙ මේ රටේ ඉපදෙන්න හිතන් ඉන්නව නන් ඒක අමතක කරල දාපන් තව අම්ම කෙනෙක්ට දුක් දෙන්නෙ නැතුව.

    :yes::yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දැන් ඔක්කොටම හිතෙන් නැද්ද ඉගරැ දීල මිරිස් ගත්ත කියල. රටට ආදරේ සුලුතරයට විතරයි මේ විනාශය පේන්නෙ. ඇත්තටම මුන් කොහොමද මේ දවස් 65 ට මේ සිංහලයා වනසන වැඩටික පෙළගස්සවගත්තෙ. හීනෙන්වත් හිතුවෙ නැ මෙහෙම‍ වෙයි කියල. දැන් චම්පිකලත් නැ, සෝබිතලත් නැ, රතනලත් නැ.

    :yes::yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,181
    4,580
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනයට කඩේ යන උන් මේ වගේ ත්‍රෙඩ් දැක්කහම කකුල් දෙක දිගේ රෙනවා බන්
    උන් රෙද්දේ ගූ නාගෙන දුවනවා . හැංගිලා රේප් කපල බනිනවා එචරයි කරන්න දන්නේ. උන්ගේ ලොක්කොත් නපුන්සකයෝනේ බන් , උන් පිරිමි නෙමෙයි කියල කවුරුත් දන්නවා නේ, අකිල,පොනිල්,සාගල ,මංගල ....

    ඔය wdk ල එහෙම එන්නේ නැහැ මේවගේ පොර ටෝක් දෙන්න.

    11 +
    උන්ට කට උත්තර නැහැ
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    oya smarakaya ain karana ekata mama wiruddai..mamath yahapalaneta chande dunne..e unata mewa maha sakklili wada..dan wenneth sakkili wada yahapalane kiyala..mama kiyanne mahinda hodai kiyala nemei..

    e hora wagema munuth karanne balu wada..Hasalaka gamini kiyane ape rata kotingen bera ganna jiwithaya puja karapu wirayek..ehema kenek ge smarakayak haduwe eka hadanna watina nisa...

    ehema nam dan eka ain karanne ai?? e karapu parithyagaya dan watinne nadda? demalunta ewa wadak nathi unata apita watinawa..

    :no::no::no::sorry: mama deepu chande gana mama duk wenawa oi sirawata dan :( :no:

    same here
    :no::no::no::no::no::no:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    thama ayn kare na ne....eka eka kiwwa ewa allan uda paninna epa ban....ayn karala thibboth witharak ka gahapan ko....

    nikan petrol puchcha ganna epa
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එකෙක් නාහින් අඩන නිසා රිපල්යි එකක් දාන්නම්... උ හිතන් ඉන්නේ මම මේ ආණ්ඩුවේ මාද්‍ය ප්‍රකාශක කියලා.. pm ගගහා අඬනවා....දැන් ඔය කතාව කියලා තියෙන්නේ දබර අමිල හිමි... ඒක ඒ හමුදුරුවොන්ගේ මතයක්.. නැතුව සමස්ත ආණ්ඩුවේ මතය නෙමෙයිනේ.. එහෙම කියපු එකට මම විරුද්දයි... ඕනේ කෙනෙක්ට මතයක් දැරුව පලියට එක ක්‍රියාත්මක වෙයි කියලා හිතනවද උබලා... ?? මේ හමුදුරුවොන්ගේ මතය ආණ්ඩුවේ මතය කියලා අරුඩ කරගෙන මෙතන රිප්ලයි දාන්න කියලා pm ගගහා අඩන අයට කියන්න තියෙන්නේ.. හසලක ගාමිනිව විකුණන් කන්න එපා කියලා.. :yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,181
    4,580
    113
    පොන්සි ආණ්ඩුව
    ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්
    තොප්පිගල කියන්නේ කැ ලයක්
    අලිමංකඩ නෙමෙයි පාමංකඩ


    කියල කියපු නායකයෝ ඉන්න පක්ෂයක් නේ බන් ඕක. ඉතින් ඔය හසලක ස්මාරකය ගැන ඔය කියපු දේ උනොත් එක පුදුමයක් නෙමෙයි. ඔය නපුන්සක හැතිකරේ ට කොහෙද රට ගැන කැක්කුමක් තියෙන්නේ. පඩ ෂෝ විතරයි දැන් කවුරුත් දින 100 (පඩ 100) ගැන කතා කරන්නේ නැහැ. ඒවා අමතකයි යහපාලන යට කඩේ යන උන්ට. දැන් සද්ද නැහැ . දින 100 කරේ ආප්ප , කොත්තමල්ලි අඩුකරපු එක විතරයි. එකත් අප්පේ සයිස් එක පොඩි . කොත්තමල්ලි බීපු ඇටි කෙහෙල් රිලව් වගේ ඉන්නවා දැන්. මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කහම නැට්ට පුකේ ගහන ඉන්නවා සද්ද නැහැ...... ඇඟිල්ලෙන් අනල කිවුහම ඇවිල්ල ගොන් ටෝක් දීල මාරු වෙනවා . තුක් නොදකින් .රනිල් ගේ ජංගි තම්බල වතුර බීපන්
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    යුද්ධයෙන් තැලුණු සිත් සනසවීම පසෙක තබා දෙමළ ඊලාම්වාදීන් සනස්සන්න කරන උත්සාහය දැඩිලෙස හෙලා දකිනව...... මහින්ද හොරා උනත් මේවගේ පාහර වැඩ කලේ නෑ.... අන්තිමෙට ගාමිණී කියන වීරයත් නැතිවුනේ ඒ අම්මට විතරයි.... රටේ අනාගතය වෙනුවෙන් දිවිදුන් විරැවන්ට මෙහෙම සලකල මදි..... ෆොන්සේකා තනියම දිනුව යුද්දෙ..... කාට කියන්නද බන් ....
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කෝ ෆොන්සේකා ඉන්නවා කිව්වා.කෝ චම්පික ඔක්කොම බලාගනි කිව්වා.කෝ මේ එළකිරි එකේ බුරුපු බල්ලෝ..

    Fonsekata mas katta dunna,champika pons ge wenama plan ekak thiyenne,rathana unnannseth korapuwa rajithayage voice tape eke thibbe...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පැටියා;18144070 said:
    මැදමුලනේ ගං කබරයා ලෝක හොරා ජනවාරි 8 ඌ මලා දැං නාඩා ඉඳපං :lol:

    gon athal nodi idapan oi...
    yanne koheda malle pol ubalage...

    kata ariyama mole size eka penawa,ahana deta uttara deepan gon athal ganne nathuwa