බොදු_බල_සේනා_මගේ_පරාජයට_හේතු_වුනා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොදු_බල_සේනා_මගේ_පරාජයට_හේතු_වුනා

    බොදු බල සේනා වැනි අන්තවාදි සංවිධාන නිසා මුස්ලිම් චන්ද නැති වුනා . බොදු බල සේනාව මට්ටු කරන්න හිතුවත් ඒකට විරුද්ධව චම්පික නැගි සිටියා. බොදු බලසේනාවට කිසිම අතක් නොතැබිය යුතු යැයි ඔහු යකා නැටුවා. මට මුස්ලිම් ඡන්ද නැතිවිම ගැන දුකයි. බොදු බලසේනාවේ කිරියා මුස්ලිම් චන්ද නැති වුනා
    ඔන්න බයියනි මහින්ද කවුද කියලා මහින්දම කිව්වා. දැන් වත් අප්ප්පොච්චිට පාන අල්ලන එක නවත්තලා ඇත්ත සොයාපන්

    0B1lB42XzpGcUeGV3OEVSbEloMWc

    http://www.ceylontoday.lk/thumb/epaper-images/45740.jpg
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    යකෝ රටේ පිනට පහල වෙච්ච අපේ අප්පච්චි ඉහි ඉහි. ලස්සනට රැවුල වවල කොන්ඩෙ කළු පාටට තියෙන අප්පච්චි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොදු බල සේනා කියන්න කතාකරන්න තරම් වැදගත් දෙයක් නෙමයි. නොගෙනිය හැකිතරම්...
     
    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    අවුර්දු 10කට කලින් හිටිය මුස්ලිම් අය නෙවෙයි අද ඉන්නේ. බුර්කා හැම තැනම .

    ithin moko wenne burqa endama? unta kemathi deyak enda gaththa den
    ehamai kiyala unge palli kadala kadawal kadala unwa gam walin elawala mona reddak da ban?

    weiraya ethi karana eka witharai wenne
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ithin moko wenne burqa endama? unta kemathi deyak enda gaththa den
    ehamai kiyala unge palli kadala kadawal kadala unwa gam walin elawala mona reddak da ban?

    weiraya ethi karana eka witharai wenne

    බුර්කා අඳින උන්ගේ මානසිකත්වය උඹල දන්නේ නෑනේ. උන් හිතන්නේ අනිත් උන් ඔක්කොම ඉන්නෙ හෙළුවෙන් කියලා. අනික ඔය බුර්ඛාව රටේ ආරක්ෂාවට තර්ජනයක්. මම නම් කියන්නේ ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරන්න කලින් බුර්කාව තහනම් කරන්න ඕන කියලා.
     
    Prof.Genki

    Member
    Mar 23, 2015
    110
    13
    0
    යකෝ රටේ පිනට පහල වෙච්ච අපේ අප්පච්චි ඉහි ඉහි. ලස්සනට රැවුල වවල කොන්ඩෙ කළු පාටට තියෙන අප්පච්චි.

    :rofl::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බොදු බල සේනා වැනි අන්තවාදි සංවිධාන නිසා මුස්ලිම් චන්ද නැති වුනා . බොදු බල සේනාව මට්ටු කරන්න හිතුවත් ඒකට විරුද්ධව චම්පික නැගි සිටියා. බොදු බලසේනාවට කිසිම අතක් නොතැබිය යුතු යැයි ඔහු යකා නැටුවා. මට මුස්ලිම් ඡන්ද නැතිවිම ගැන දුකයි. බොදු බලසේනාවේ කිරියා මුස්ලිම් චන්ද නැති වුනා
    ඔන්න බයියනි මහින්ද කවුද කියලා මහින්දම කිව්වා. දැන් වත් අප්ප්පොච්චිට පාන අල්ලන එක නවත්තලා ඇත්ත සොයාපන්

    0B1lB42XzpGcUeGV3OEVSbEloMWc

    http://www.ceylontoday.lk/thumb/epaper-images/45740.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    බොදු බල සේනා වැනි අන්තවාදි සංවිධාන නිසා මුස්ලිම් චන්ද නැති වුනා . බොදු බල සේනාව මට්ටු කරන්න හිතුවත් ඒකට විරුද්ධව චම්පික නැගි සිටියා. බොදු බලසේනාවට කිසිම අතක් නොතැබිය යුතු යැයි ඔහු යකා නැටුවා. මට මුස්ලිම් ඡන්ද නැතිවිම ගැන දුකයි. බොදු බලසේනාවේ කිරියා මුස්ලිම් චන්ද නැති වුනා
    ඔන්න බයියනි මහින්ද කවුද කියලා මහින්දම කිව්වා. දැන් වත් අප්ප්පොච්චිට පාන අල්ලන එක නවත්තලා ඇත්ත සොයාපන්

    0B1lB42XzpGcUeGV3OEVSbEloMWc

    http://www.ceylontoday.lk/thumb/epaper-images/45740.jpg

    මේ රතුපාට කල්ල තියෙන කොටසුත් ආටිකල් එකේ නෑනේ බං :shocked:
    තව පිටුවක් තියේද?

    :nerd:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එකට හොරාකෑව එක බඩවැල කඩං ආපු බැසිල්ටත් හොරා කියපු එකා ඔහොම කියන එකේ පුදුමයක් නෑ.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ගලබොඩ අත්තේ ඥාණසාර සාදු දරාගෙන ඉන්නේ බුද්ධ චීවරය නෙවෙයි.ගලබඩ ඥණසාර දරාගෙන ඉන්නේ දේවදත්ත චීවරය