ඇයි බන්.....එක නෙමේ උඹ සංවිධායක මණ්ඩලේද ....
ඔව් ඔව් අපිව ශේප් එකේ තියාගනින් රේප් එහෙම දීලා නැත්තම් වැඩ වැරදි


ඇයි බන්.....එක නෙමේ උඹ සංවිධායක මණ්ඩලේද ....


අනේද කියන්නේ...අපි නොදන්නවැයි ඒක..යකෝ මම කිසිම පාවා දීමක් කලේ නැහැ ....මම දිවුරා කියනවා .....![]()

අන්න හොද යෝජනාවක්.....හොද හොද සෙල්ලන් එළිවෙන යාමෙට![]()


මේ අලියෝ..මම කිව්වයි කියලා හිතා ගත්තොත් හොඳයි..අස්මි ඉන්නව කියන්නේ අනිවා දිනනවා .. ටොන් එකක් විතරලු නෙහැ![]()



මට වැඩනේ ඉතින් ඒ දවස් ටිකේ..ඒකනේ වැඩේ..![]()
කමක් නෑ එන්න කෝ. වැඩියෙන් නායකයන්ට busy වෙන්න තියෙන්නේ 18 ඉදලා 22 දක්වායි. haryL neme bolaHenry L
![]()
ආහ් en කෑල්ල හැලුනනේ. සොරි හොදේ.shenic කෝ බං..
ඌත් හොදයි නේ වැඩේට...
එල එල මම නම් උව දැක්කෙත් අදමයි.![]()

ශෙනික් හොදයි තමයි එත් උ බිසී බන්.
ඔන්න ඕක නිසා තමයි මම දවස් ගාණ ඇද්දේ, සමහර එවුන්ට 15 ම ඉවර කරන්න ඕන වුනානේ, එහෙනම් එකෙක් වත් හොයාගන්න නෑ. 
ඇයි බන් අර married club එකේමනේ ඕකා රිංගගනේ ඉන්නේ.![]()

ශෙනික් හොදයි තමයි එත් උ බිසී බන්.
ඔව් ඔව් අපිව ශේප් එකේ තියාගනින් රේප් එහෙම දීලා නැත්තම් වැඩ වැරදි![]()
සන්විදයල මණ්ඩලේ ශේප් එකේ තියාගනින්
![]()


සන්විදයල මණ්ඩලේ ශේප් එකේ තියාගනින්
![]()
monada one? tea ekak aran dennada? 

අඃ ඌ බිසීද..
බඩියගේ රෙද්දේ ෆෝන් එකත් ඉතිං කවදාවත් වැඩ නැහැ නේ බං..
ඌත් නැති වෙයිද දන්නේ නෑ මේ පාර...


aaa sorry machanmonada one? tea ekak aran dennada?
![]()


මත එක්ක සෙට් වෙලා නැහැ බන් වැඩිය. මරිඩ් ක්ලබ් එකේ අලි ලොක්ක්කොනේ ඉන්නේ. අපිව ගාන ගන්නේ නැහැ![]()

අනේ බොරු නොකිය යනවද යන්න..
ඇයි බන් අර married club එකේමනේ ඕකා රිංගගනේ ඉන්නේ.![]()


අසමි අවොත් බදපු සංගමේ නාකි සෙට් එකම සැප එක දෙනවා අනිවා දිනනවා. ඔක්කොම ඉන්නේ හේවිවෙට් ටොන් එකෙන් විතර පටන් ගන්නේ


අනේද කියන්නේ...අපි නොදන්නවැයි ඒක..
මේ අලියෝ..මම කිව්වයි කියලා හිතා ගත්තොත් හොඳයි..![]()
neda patiyo? 

කමක් නෑ එන්න කෝ. වැඩියෙන් නායකයන්ට busy වෙන්න තියෙන්නේ 18 ඉදලා 22 දක්වායි.
