මේකද මනුස්සකම ??

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,941
    10,083
    113
    මේකද මනුස්සකම ??

    චීත්ත නිසා තමන්ගේ කම පාවා දෙන රටක් ද මේක ? කෝ සිංහලකම ? එකෙක්ම කෑවම හරිද ? මේකද යහපාලානේ ? දැනගනින් මනුස්සකම චීත්ත කෑලි වලින් වත් +rep වලින් වත් ගන්න බෑ :angry: කවද හරි උබල පාරක වැටිල හිටියොත් උබලට නැගිටින්න අත දෙන්නෙ මනුස්සකම දන්න කොල්ලෙක් මිසක් උබල ඔය උඩ තියන් ඉන්න චීත්ත කෑල්ල නෙවෙයි. උබල පැත්තක් ගන්නකල් අනිත් පැත්තෙ හොදක් ජීවිතේට දකින්න බෑ මද්යස්තව හිතපන් චීත්ත නිසා අන්තවාදී වෙන්න එපා. තනි උන එකා තමයි දුක දන්නෙ. අපිටත් ඉස්සර ඉදලම මේක දුක දැම්ම නම් අපිටත් වොට්ස් එයි ඒත් අපි කැමති නෑ බන් අපේ දුක අහල තවත් එකක් දුක් වෙනවට :sorry: Henry L ගැන මන් පවුද්ගලිකව දන්නව ඌ ගැන කියල අපිට චන්ද ගන්න අවශ්‍යතාවකුත් නෑ. MC එක පැත්තෙ චීත්ත කෑලි ටිකක් අරන් ගියා නම් අපිටත් වෝට්ස් ගන්න තිබුන. ඒත් අපේලග දෙකයි පනහෙ වැඩ නෑ. කන්න නැතුව මැරුණත් ප්‍රතිපත්ති පාවා දෙන්නෙ නෑ. අපිටත් චීත්ත ටිකක් ගෙන්නල මේක උන්ට පෙන්නල fake හදල වොට්ස් ගන්න තිබ්බ මොකටද බන් තරගයක් වෙනුවෙන් එහෙම දේවල් කරන්නෙ? අවුරුද්දක් එන්නෙ ජය පරාජයෙන් තොරව සතුටින් ඉන්න. මන් හිතුවෙ නෑ බන් චීත්ත කෑලි වලින් මැතිවරණ කොමසාරිස් වත් සල්ලි වලට ගන්න පුළුවන් කියල. :oo: උබල කාත් එක්කවත් පවුද්ගලික තරහක් මට නෑ මන් කවදත් ඇත්ත කතා කරන්නෙ බෙල්ල කපල ගියත් ඇත්ත කතා කරන්නෙ :yes:
    තව දෙයක් KPZ ගෙ උන්ට තියන කැහිල්ල මොකක්ද අපිට වෝට් කරන උන්ට -rep දෙන්න ? :angry: යකෝ මාළු නටනවනෙ මේවා දකිද්දී ?

    මම කාටවත් -rep දීල නෑ අම්මප , බුදුන්ප , දෙයියන්ප
    MyCgNAp.png

    k58hf.jpg

    k57pz.jpg

    k57na.jpg

    උබල එකෙක් එක්කවත් තරහක් නෑ බන් :sorry: හිත රිදුන එකටයි මෙහෙම දැම්මේ. තරගෙකට යාළුකම් අදාළ නෑනෙ. තමන්ට අවංක වෙයන් මේක තරගයක් තරගයක් නිසා හතුරෝ ඇති කරගන්න ඕන නෑ. අපේ බූරුව හරි කියන්නෙත් නෑ ඌ ashmi ව දීල උගේ යාළුවව ගත්ත දැන් සන්තෝස ඇතිනෙ

    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ බන්...තවීෂ, හෙන්රි.... යකෝ මේක ගේම් එකක් විතරයි.. ඇයි මේ ...
    මොකක්ද බන්.. එපා වෙනව යකෝ එලකිරි එක...
    මෙච්චර සිරාවට ගන්න එපා යකෝ....
    මොකක්ද බන් පොඩි උන් වගේ ගේම් වලට මරාගන්න හදන්නෙ ඇත්තට...

    මම මේ පැත්තක් අරගෙන නෙමෙයි කියන්නේ. සිරාවටම.. ඊයෙ කේපී ගෙ පැත්තෙ එකෙකුත් විකාර සීන් එකක් දාලා තිබ්බ.. මොකා කරත් මේවා හරි නැහැ බන්.. සිරා ලයිෆ් එකට මේවා ගාව ගන්න එපා.. අයිය කෙනෙක් විදිහට කියන්නේ.. මෙච්චර මේ ගේම් එක දුරදිග අරන් යන්න එපා....
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    meka aththane e wunata.
    oppu karannath puluwan.
     
    • Like
    Reactions: DJLEOx78

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    කරන්න පුලුවන් හැමදෙම උන් කරල තියෙන්නෙ දැන්. මොන්ටිසොරි වැඩ කරන්නෙ වොට් කලෙක්ට් කර ගන්න. පව් කියලත් හිතෙනවා.
    ලැජ්ජයි Team KPZ ලැජ්ජයි
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,941
    10,083
    113
    කරන්න පුලුවන් හැමදෙම උන් කරල තියෙන්නෙ දැන්. මොන්ටිසොරි වැඩ කරන්නෙ වොට් කලෙක්ට් කර ගන්න. පව් කියලත් හිතෙනවා.
    ලැජ්ජයි Team KPZ ලැජ්ජයි

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ModelSriLanka

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කරන්න පුලුවන් හැමදෙම උන් කරල තියෙන්නෙ දැන්. මොන්ටිසොරි වැඩ කරන්නෙ වොට් කලෙක්ට් කර ගන්න. පව් කියලත් හිතෙනවා.
    ලැජ්ජයි Team KPZ ලැජ්ජයි
    :yes:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    අයියෝ බන්...තවීෂ, හෙන්රි.... යකෝ මේක ගේම් එකක් විතරයි.. ඇයි මේ ...
    මොකක්ද බන්.. එපා වෙනව යකෝ එලකිරි එක...
    මෙච්චර සිරාවට ගන්න එපා යකෝ....
    මොකක්ද බන් පොඩි උන් වගේ ගේම් වලට මරාගන්න හදන්නෙ ඇත්තට...

    මම මේ පැත්තක් අරගෙන නෙමෙයි කියන්නේ. සිරාවටම.. ඊයෙ කේපී ගෙ පැත්තෙ එකෙකුත් විකාර සීන් එකක් දාලා තිබ්බ.. මොකා කරත් මේවා හරි නැහැ බන්.. සිරා ලයිෆ් එකට මේවා ගාව ගන්න එපා.. අයිය කෙනෙක් විදිහට කියන්නේ.. මෙච්චර මේ ගේම් එක දුරදිග අරන් යන්න එපා....

    :yes::yes::yes:

    Yeah ...

    Take it easy ....

    CHILLAX !!!​