EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    thanks sahoa matnam rep denna ba katawath thama.:yes:

    පිස්සු යක්කු ඉන්නවනේ බන්. දෙපැත්ත කොටවන්න බලාගෙන ඉන්න. සිතේ වේදනාවට කරන දේවල්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හ්ම්ම්ම් සමහරු මේක හෙන පෙර්සනල් අරන්.....:yes::yes: මට ඕන මේ පාර වලි නැති කභ ඇදිල්ලක් අරන් යන්න....එකට කරන්න පුළුවන් ඕන දෙයක් කරනවා.....

    ඉතිහාසගත වන කභ ඇදිල්ල අපේ එතකොට.....:love::love:

    කහ ඇදිල්ල.:confused::confused: emanwada e?.:P:P:rofl::rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    katada me ridila tiyenne.:rofl::rofl:

    reputation_neg.gif
    EK මහා කඹ ඇදීමේ... 04-15-2015 12:03 PM Okay -11
    kiyana deyak munata kiyapan hangila ponsiyek wage rep kapanne natuwa kondak tiyanawnam.:yes:

    ko me sanwedayaka waru menna mathiwarana prachannda kirya.:yes:


    හිතන්න එපා මචන්.. ඕවා කරන්නේ සංවිධායක මණ්ඩලේ ෆේක් බස්සල වෙන්න පුළුවන්..
    මට දැන් රෙප් දෙන්න බෑ උඹට හවස අනිවා දෙන්නම් +27 ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවුරුදු කඹ ඇදීම ගැන කියද්දිම මට හිතුනා :sorry:
    පේනවා නේ වෙන්න යන දේ..
    තරහා වෙන්න එපා .. මං කාටවත් ඡන්දේ දෙන්නෑ

    සුභ අළුත් අවුරුද්දක් වේවා !
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මන් KPZ ටීම් එකේ.....මේ හෙන්රි ටීම් එකේ අයට මන් මේ කියන්නේ අනන් මනම් ඉල්ලගෙන නම් එන්න එපා.....කපනවා මුණු අච්චාරු වෙන්න බටර් පිහියකින්.....:angry::angry:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අප සොයන්නේ ඔබවය.
    ප්‍රමාද වී පසු නොතැවෙන්න.
    41+, 27+, 17+,... තෑගි දිනා ගන්න.
    සැනසිලි තෑගිද විශාල වශයෙන් පවතී.
    එන්න, ඔබත් අප හා එක්වන්න.


    K5DeD7S.jpg


    NI1OoGsUmNDfCCCZql_g0X1CqJW0TGxbrlWhzSzYOA=w500-h171
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අවුරුදු කඹ ඇදීම ගැන කියද්දිම මට හිතුනා :sorry:
    පේනවා නේ වෙන්න යන දේ..
    තරහා වෙන්න එපා .. මං කාටවත් ඡන්දේ දෙන්නෑ

    සුභ අළුත් අවුරුද්දක් වේවා !

    :baffled::baffled:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මන් KPZ ටීම් එකේ.....මේ හෙන්රි ටීම් එකේ අයට මන් මේ කියන්නේ අනන් මනම් ඉල්ලගෙන නම් එන්න එපා.....කපනවා මුණු අච්චාරු වෙන්න බටර් පිහියකින්.....:angry::angry:
    oyagen nam mukuth epa :P
     

    peshala_r

    Member
    Jun 7, 2007
    238
    13
    0
    43
    Pannipitiya
    අවුරුදු කඹ ඇදීම ගැන කියද්දිම මට හිතුනා :sorry:
    පේනවා නේ වෙන්න යන දේ..
    තරහා වෙන්න එපා .. මං කාටවත් ඡන්දේ දෙන්නෑ

    සුභ අළුත් අවුරුද්දක් වේවා !

    සෙල්ලම සෙල්ලමක් විදිහට කරන්න දන්නෙ නැති පොඩි උන් ගොඩක් ඉන්නව බන්.
    මට බයයි අර ඉන්දියාවෙ උන් වගේ මේක පැරදුනාම ගෙදර තියෙන පීසී එක පොලොවෙ ගහයිද කියල...:yes:
     
    Status
    Not open for further replies.