ලෝකයේ අපි නොදන්න JOB සමහරක්
1. පණුවන් අහුලන්නන්
මොවුන්ගේ රාජකාරිය නම් ධීවරයන්ගේ ප්‍රයොජනය සදහා පණුවන් අල්ලා දීමයි. මොවුන් අල්ලන පණුවන් කෑන් වල සකසා ලෝකයේ විවිධ රටවලට විකුණනු ලැබේ.
2. සුරතල් සතුන්ගේ ආහාර පරීක්ෂකවරු
මොවුන් සුරතල් සතුන්ගේ සියලූම ආහාර වර්ග ලෙවකා බලා හෝ සපා කා බලා පරීක්ෂා කල යුතු වේ.
3.ශරීර බාරකරු
කවදාවත් හිතුවද මරණ පරීක්ෂණයන් සදහා සුදුසු ආකාරයට පණුවන්ගෙන් තොර වූ, ඕජස් වලින් තොර වූ, etc ශරීර lab සදහා ලැබෙන්නේ කෙසේද කියා? මොවුන්ගේ රාජකාරිය තමා ඒක.
4. වෘත්තීය නිදාගන්නන්
මොවුන්ගේ රජකාරිය නම් විද්‍යාඥයන්ගේ නින්ද පිලිබද ඇති පරීක්ෂණ සදහා නිදාගැනීමයි.
5. මෝරුන්ගේ ටැංකි සුද්ධ කරන්නන්
මොවුන්ගේ රාජකාරිය ඉතිං මොරුන්ව ඇතිකරන තැන්වල උන්ගේ ටැංකි උන් ඉන්නවිටම ඊට බැස ඒවා සුද්ධ කිරීමයි.
6. මහාපාර සුද්ධ කරන්නන්
මොවුන්ගේ රාජකාරිය නම් මහ පාර සුද්ධ කිරීම ඒ කොසු, ඉදලු වලින් නෙමෙයි. මොවුන් හැමදාම තම වාහනේ තමාට පාරේ බාරදි ඇති කි.මි ගානේ ඇති මියගිය සතුන්ගේ ශරීර හ ශරීර කොටස් එකතු කල යුතුවේ.
7. වමනය සුද්ධ කරන්නන්
ර්Roller coasters ගැන ඔයගොල්ලෝ හැමෝම දන්නවානේ, නමුත් හැමෝටම මේවාවල වමනේ නොදා යන්න බෑ, කට්ටිය වමනේ දැමු සැනින් ඒවා පිරිසිදු කිරීම මේ අයගේ රාජකාරියයි.

patta
hoda welawata kalinma kawe 9+