A. සිරියා;18213459 said:Aluth wandiyak wage![]()
හැබැයි ලංකාවේ නැ

ඒක නේ බන් තාම 635වත් නැ නේඅලුත් ඒවා එනවා එනවා ඉවරයක් නැ...හැබැයි ලංකාවේ නැ
![]()
![]()


lumia 532 ගත්තා![]()


camera එකෙන් ගත්ත ෆොටෝස්,ෆෝන් එකේ ෆොටෝස් ටිකක් පුළුවන් වෙලාවක දාන්න අපිට බලන්න![]()
photoes nan gaththa.rear camera eken gaththa ewa honda quality.puluwan unoth heta daannan.gedara ewa daanna ba

![]()
machanla mage yaluwekge Nokia X2 4n ekak thiyenawa. eke lockscreen 1e wateta rathu pata kotuwak watenawa. e mokakda? eka ain karana widiyak danna kenek kiyapanko.

![]()
machanla mage yaluwekge Nokia X2 4n ekak thiyenawa. eke lockscreen 1e wateta rathu pata kotuwak watenawa. e mokakda? eka ain karana widiyak danna kenek kiyapanko.
ඔව් බං මාත් දාල බැලුව.. ටයිල් එකට විතරයි ලොක් එක අහන්නෙ![]()
මේ ඇප් ලොකර් එකෙන් ලොක් වෙන්නේ ටයිල් එකට එන ෂෝර්ට් කට් එක විතරයි.. නොර්මල් විදියට ඇප් එක ඕපන් කලොත් මොන පාස්වර්ඩ් එකක්වත් අහන්නේ නැහැ ලස්සනට ඕපන් වෙනවා..වින්ඩෝස් වලට ඇප් ලොකර් නැහැ තවම .
මේ හයික් කියන එක ඔන්ලයින් එකක්ද බං.. මට ඕනමේ ෆෝන් එකට එන යන SMS වලට එකක්..
535 gaththa sinhalu hoda app tikak kiyapallakooooooo
ඒක නේ බන් තාම 635වත් නැ නේ![]()
It's a development thing. Go into development and uncheck the strict mode enabled option.![]()
pls tell how to go to development.
It's a development thing. Go into development and uncheck the strict mode enabled option.
ඇයි බං සෙටින්ස් වලට හිගින් පොඩ්ඩක් බලපන් Developer Options කියලා එකක් ඇති එක ක්ලික් කරලා බලපන් එකේ ඇති strict mode කියලා එකක් ඒකට හරියක් වැටිලා ඇති ඒක අයින් කරලා ඔකේ කරලා බලපන් ..
Developer Options කියලා එකක් පෙන්නම නැත්නම් About කියන තැනට ගිහින් Build Number කියන එක උඩ 7,8 පාරක් විතර ක්ලික් කරන්න එතකොට ඔයාට message එකක් එයි Developers Option are enable, කියලා එතකොට Developer Options වලට ගිහින් අර වැඩේ කරන්න , ඉන් පස්සේ ෆෝන් එක රිස්ටර්ට් කලහම වැඩේ ගොඩ ගිහින් තියෙයි ..
Developer Options කියලා එකක් එන්නෙම නැත්නම් Factory Reset කරන්න වෙනවා ,
![]()