මේ බලපන්කෝ මේ යකා බෑන් වෙන්ඩ ඕනි කියලා ත්රේඩ් එකක් දාලා තිබ්බා උදේ...
දැන් බලද්දි මූව බෑන් කරලා...
මේ යකා දාලා තියෙන කමෙන්ට් බලපන්කෝ..

බෑන් වීමට බලපොරොත්තු වෙමි
හොල්මනක් වෙලා රෑට එයිද බන් හොල්මන් කරන්ඩ
ඇයි බන් ඌව බෑන් කරලා තියෙන්නේ...මම හිතුවේ ඌ ජෝක් කරන්නේ කියලා
දැන් බලද්දි මූව බෑන් කරලා...
මේ යකා දාලා තියෙන කමෙන්ට් බලපන්කෝ..

බෑන් වීමට බලපොරොත්තු වෙමි
හොල්මනක් වෙලා රෑට එයිද බන් හොල්මන් කරන්ඩ
ඇයි බන් ඌව බෑන් කරලා තියෙන්නේ...මම හිතුවේ ඌ ජෝක් කරන්නේ කියලා

Last edited: