lumia 535 ගන්න කලින් ...........

moko uththo redmi 2 hari e ganata thiyena wena ekak hari gaththama mokada wenne :frown:

hw abt the warranty claiming and purchasing the mobile
it is not easy as buying lumia :( :(
thats the problem
and the brand name also a somewhat prob
i hv seen that u r always promoting those chinese brands is there any specialty ??
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Podi Silva - පොඩි සිල්වා;18252109 said:
    hw abt the warranty claiming and purchasing the mobile
    it is not easy as buying lumia :( :(
    thats the problem
    and the brand name also a somewhat prob
    i hv seen that u r always promoting those chinese brands is there any specialty ??
    lolz easy dewal karanna ona kiyala overpriced phones ganne mokatada :rofl:
    hmm warrenty clam karanna bari kamak na :yes:

    brand name ekata wada real value eka watinawa :yes:
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මමත් පාවිච්චි කරන්නේ lumia 535 එකක්. ගානේ හැටියට පට්ටම phone එක updates දැම්මහම කිසි අවුලක් නෑ. මම ලඟදි දැක්ක මේකේ එකෙක් තව එකෙක් කියපු නිසා lumia 535 එකක් අරන් එක ඌට අවුල් කියල අරුගේ පතුරු අරිනවා. එක නිකන් කවුරුත් කියපු නිසා බැඳපු ගැනියෙක් අරන් අහවල් එක හිරට බහින්නේ නැහැ කියනවා වගේ. low budget phone එකක් විදියට මට නම් මේක පට්ට. ටිකක් කල් use කලාම මරුවට fit වෙනවා. තමන්ගේ budget එක 20 ට අඩුවෙන් එල phone එකක් ගන්න හිතන් ඉන්න උන් බය නැතිව ගනිල්ලා. windows 10 අවට පස්සේ හිතාගන්නවත් බැරි වෙයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    925

    උඹ හරි, මමත් එළකිරි කියවල තමයි 925 එකක් ගත්තේ. එකනම් සුපිරි තමයි ආපහු වෙන එකකට යන්න හිතෙන්නේ නෑ ම තමයි. Photo, Video සුපිරි,, අද මම team viewer දැම්මා,,දැන් කෝච්චියේ යද්දී වුනත් office PC එකට connect වෙන්න පුළුවන්.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    උබලා ඇන්ඩොයිඩ් හොද phone එකක් use කරපු එකෙක් නම් කවදාවත් Lumia 535 එකක් ගන්න එපා. මොකද එකෙන් අර high end android එකේ තියනෙ touch feeling එක 535 එකෙන් ගන්න බෑ.

    ඉතින් මම කියන්නේ ගන්නව නම් තමන්ගේ වැඩ වලට ගැලපෙන එකක් ගන්න කියලා.

    :yes::yes:

    925 කියන්නේ නොකියා වලින් ගහපු හොදම ෆෝන් එකක්.
    925 එකක් ගත්ත එකෙක් කවදාවත් වෙන ෆෝන් එකක් ගැන හිතන්නේ නෑ.

    :yes::yes:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    උඹ හරි, මමත් එළකිරි කියවල තමයි 925 එකක් ගත්තේ. එකනම් සුපිරි තමයි ආපහු වෙන එකකට යන්න හිතෙන්නේ නෑ ම තමයි. Photo, Video සුපිරි,, අද මම team viewer දැම්මා,,දැන් කෝච්චියේ යද්දී වුනත් office PC එකට connect වෙන්න පුළුවන්.

    සිරාවටම මමත් ඔය වැඩේ කරනවා මචං...office එකේ pC එකට connect වෙන්නේ phone එකෙන් :) සමහර වෙලාවට එ්ක මාර වටිනවා:yes::yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    A. සිරියා;18252061 said:
    අස්සයා 2.50 ට ගන්නත් ඕනෙ, නේරන්ජනාවෙන් එගොඩ වෙන්නත් ඕනෙ :lol:

    අර S3 එකයි 535 එකයි compare කරපූ එකාට රිදෙයි යකෝ :rofl::rofl::P:P
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    මමත් පාවිච්චි කරන්නේ lumia 535 එකක්. ගානේ හැටියට පට්ටම phone එක updates දැම්මහම කිසි අවුලක් නෑ. මම ලඟදි දැක්ක මේකේ එකෙක් තව එකෙක් කියපු නිසා lumia 535 එකක් අරන් එක ඌට අවුල් කියල අරුගේ පතුරු අරිනවා. එක නිකන් කවුරුත් කියපු නිසා බැඳපු ගැනියෙක් අරන් අහවල් එක හිරට බහින්නේ නැහැ කියනවා වගේ. low budget phone එකක් විදියට මට නම් මේක පට්ට. ටිකක් කල් use කලාම මරුවට fit වෙනවා. තමන්ගේ budget එක 20 ට අඩුවෙන් එල phone එකක් ගන්න හිතන් ඉන්න උන් බය නැතිව ගනිල්ලා. windows 10 අවට පස්සේ හිතාගන්නවත් බැරි වෙයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මමත් පාවිච්චි කරන්නේ lumia 535 එකක්. ගානේ හැටියට පට්ටම phone එක updates දැම්මහම කිසි අවුලක් නෑ. මම ලඟදි දැක්ක මේකේ එකෙක් තව එකෙක් කියපු නිසා lumia 535 එකක් අරන් එක ඌට අවුල් කියල අරුගේ පතුරු අරිනවා. එක නිකන් කවුරුත් කියපු නිසා බැඳපු ගැනියෙක් අරන් අහවල් එක හිරට බහින්නේ නැහැ කියනවා වගේ. low budget phone එකක් විදියට මට නම් මේක පට්ට. ටිකක් කල් use කලාම මරුවට fit වෙනවා. තමන්ගේ budget එක 20 ට අඩුවෙන් එල phone එකක් ගන්න හිතන් ඉන්න උන් බය නැතිව ගනිල්ලා. windows 10 අවට පස්සේ හිතාගන්නවත් බැරි වෙයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    :yes::yes:
     
    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මමත් use කරන්නේ android එකක් මචන්.. එත් අපේ ඒවාට අප්ප app දැම්මහම ගොඩක් ස්ලෝව් වෙනවා!! එත් මම කෑල්ලට ඕකක් අරන් දුන්නා 535 එකක් maxxa 4n එක බන් !! එත් 4n එක ගත්ත ගමන් අරු කිව්වා වගේ touch එක අවුල් . මාස 2ක් ගියාහම update එකක් එනවා ඊට පස්සේ ඖලක් නෑ.. මරු බන් මටත් ගන්න ආසාවක් ආවා. එත් ම්ම් clash of clane , boom beach ගහන නිසා ගත්තේ නෑ . windows වලට ඒ game නෑ .. ආව දවසට මමත් අනිවා windows එකක් ගන්නවා..:yes::love::rolleyes::confused:
     
    Last edited: