aliexpress සහ pandawill

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කවුද aliexpress සහ pandawill එකෙන් mobile phones ගෙන්නලා තියෙන්නේ, ගෙදරටම ආවද. උන් fake phones එවනවද

    මම xiaomi redmi 2 එකක් ගෙන්නන්න හිතන් ඉන්නේ, දන්නා කට්ටිය උදව් කරන්න,


    මේක gsm නේද ලංකාවට වැඩ කරයි නේද

    http://www.aliexpress.com/item/Orig...Dual-SIM-MSM8916-Quad-Core-4/32270817970.html

    උදව් කරන යට 17++ දෙනවා හොදේ
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    aliexpress නම් අවුලක් නැහැ සෙලර් ට කියපන් ඉලෙක්ටික් අයිටම් කියලා ගහලා එවන්න කියලා ..ගෙදරටම එනවා බං ,
     
    • Like
    Reactions: windows7

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    aduma gane positive feedback 98% wath thiyena seller kenekgen ganna. sellerge reviews hodhata kiyawala balanna.
    phone ekak kiyala mattu unoth fees gewanna lasthi wela order karanna. risk eka athata ganna wei.
     
    • Like
    Reactions: windows7

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකෙන් ගත්තත් එකයි බන් උඹ හරියට බලලා ගන්න
    එකයි වැදගත් ඔය ෆෝ එක ගෙන්නපු උන් ඕන තරම් හිටියා උන්ගෙන් ලින්ක්
    එකක් හරි ගෙන්නපු එකාට කියලම වගේ ගෙන්න ගනින් ෆේක් ගැන නම් කතා
    කරන්න එපා ඕන තරම් උන් ඉන්නවා බන් අන්දලා සල්ලි ගන්න :)
     
    • Like
    Reactions: windows7

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    honda seller kenekugen gaththanam awulak wena ekak na eth ebay tharam reliable naha hondata ratings thiyana seller kenekugen ganna aliexpress ekenam horu innawa oni tharam
     
    • Like
    Reactions: windows7

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මොකෙන් ගත්තත් එකයි බන් උඹ හරියට බලලා ගන්න
    එකයි වැදගත් ඔය ෆෝ එක ගෙන්නපු උන් ඕන තරම් හිටියා උන්ගෙන් ලින්ක්
    එකක් හරි ගෙන්නපු එකාට කියලම වගේ ගෙන්න ගනින් ෆේක් ගැන නම් කතා
    කරන්න එපා ඕන තරම් උන් ඉන්නවා බන් අන්දලා සල්ලි ගන්න :)

    ow ban ekayi baya
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    571
    302
    63
    ශ්‍රී ලංකාවෙ
    Pandawill එකෙන් ගෙන්නපන් මචං.. මාත් ඒකෙන් ගෙන්නන්න ඉන්නෙ උබේ Phone එකම... Paypal Accpt කරනවා.. එක හින්දා බය වෙන්න දෙයක් නෑ.. Paypal එකෙන් ගත්තම උන් අපෙන් Sign එක ගන්නකන් උන්ගෙ අතේ වගකීම තියෙනවා.. අනිත් එක Phone එක ගොඩක් Sure. ඒක හින්දා ලංකාවෙ වැඩ කරනවද කියලා බය වෙන්න දෙයක් නෑ.. Pandawill එකේ Happy Hour වල Deals යනවා මචන්.. ඒ වගේ එකකින් ගනින්.. එතකොට ලාබයි.. මේ සතියෙ නම් හැබැයි ඒ Redmi 4G එක දාල නෑ.. ඒක හින්ද තව ටිකක් ඉවසපන්.. Happy Hour එකේ අනිවාරෙන් දායි.. නිතරම යනවා ඒ Phone එක Deals වල..
    Good Luck
     
    • Like
    Reactions: windows7

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    මොකෙන් ගත්තත් එකයි බන් උඹ හරියට බලලා ගන්න
    එකයි වැදගත් ඔය ෆෝ එක ගෙන්නපු උන් ඕන තරම් හිටියා උන්ගෙන් ලින්ක්
    එකක් හරි ගෙන්නපු එකාට කියලම වගේ ගෙන්න ගනින් ෆේක් ගැන නම් කතා
    කරන්න එපා ඕන තරම් උන් ඉන්නවා බන් අන්දලා සල්ලි ගන්න :)
    feedback hoda site e wage weda karanawa adui. aliexpress nam unsafe :rolleyes:
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    Pandawill එකෙන් ගෙන්නපන් මචං.. මාත් ඒකෙන් ගෙන්නන්න ඉන්නෙ උබේ Phone එකම... Paypal Accpt කරනවා.. එක හින්දා බය වෙන්න දෙයක් නෑ.. Paypal එකෙන් ගත්තම උන් අපෙන් Sign එක ගන්නකන් උන්ගෙ අතේ වගකීම තියෙනවා.. අනිත් එක Phone එක ගොඩක් Sure. ඒක හින්දා ලංකාවෙ වැඩ කරනවද කියලා බය වෙන්න දෙයක් නෑ.. Pandawill එකේ Happy Hour වල Deals යනවා මචන්.. ඒ වගේ එකකින් ගනින්.. එතකොට ලාබයි.. මේ සතියෙ නම් හැබැයි ඒ Redmi 4G එක දාල නෑ.. ඒක හින්ද තව ටිකක් ඉවසපන්.. Happy Hour එකේ අනිවාරෙන් දායි.. නිතරම යනවා ඒ Phone එක Deals වල..
    Good Luck

    machan me phone eke 4g lankawagta weda karanawada