බලන්න මේ මොන අටපට්ටමක්ද කියලා
මම දැක්කා කලින් ත්රෙඩ් දාලා තියෙනවා වෙසක් කුඩු හැදුවා කියලා ඒත බහුතරයක්ම අටපට්ටම් තමා හදලා තිබුනේ
ඒක නිසා තමා මේක දාන්න හිතුනේ අටපට්ටටමට ටිකක් ඒහාට ගියපු කුඩුවක් මේක වෙන කොහේවත් තියෙනවාද කියලා නම් දන්නේ නැ අපේ තාත්තා තමා හැදුවේ තව තාත්තාගේ මහගෙදරත් මේ වගේම කුඩුවක හදන්නේ මම නම් දැකලා නැ ඒක නිසා ඹයාලත් ඒක්කත් බෙදාගන්න හිතුනා
අදහස් යොජනා තියෙනවානම් දාලා යන්න නැත්තම් අනික් අයට බලන්න බම්ප් ඒකක් දාගෙන යන්න

Last edited: