තවත් තරුණයෙක් අතවරයට ලක්වේ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තවත් තරුණයෙක් අතවරයට ලක්වේ

NzJMKhc.png
 
  • Like
Reactions: LoriyaK

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    මේක ෂුවර් එකට ඒලියන් ලගේ වැඩක් :yes::yes::yes:
    මිනිස් ශුක්‍රානු අරගෙන හයිබ්‍රිඩ් ජීවී විශේෂයක් හදන්න වගේ ලෑස්තිය. :sorry::sorry:
    හෝමෝ ඒලියන් සේපියන් :cool::cool::cool:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පිටසක්වල ජීවින් වෙස්වලාගෙන ඇවිත්..
    පිරිමි අපිට වැඩේ දෙන්න හදන්නේ..
    සුදානම් වෙන්න දැන්ම පිටසක් වලට එරෙහි
    සත්‍යක්ග්‍රහයක් සදහා ...

    ( TFS )
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    එලියන් කෙල්ලෝ ටිකක් :yes:
    homo alliens හදන්න යන්නේ ඊට පස්සේ ලෝකේ උන් පාලනය කරනවා අපෙන් වැඩ ගනී! හැමදාම sperm ගනී sperm අරන් අරන්ම මැරෙනවා අපි :yes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේවා හෙන පුදන අපරාද ..
    කොල්ලොන්ගේ බඩු උස්සනවා කියන්නේ විහිළුවක් නෙවේ ..
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මේක ෂුවර් එකට ඒලියන් ලගේ වැඩක් :yes::yes::yes:
    මිනිස් ශුක්‍රානු අරගෙන හයිබ්‍රිඩ් ජීවී විශේෂයක් හදන්න වගේ ලෑස්තිය. :sorry::sorry:
    හෝමෝ ඒලියන් සේපියන් :cool::cool::cool:

    :):):):):):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked::shocked::shocked:
    මාර සීන් නේහ් බං දැන් වෙන්නෙ.. කලින් කොල්ලො කෙල්ලන්ව රේප් කලා.. දැන් කෙල්ලො කොල්ලන්ව රේප් කරනවා..

    හැබැයි යුද්ධෙ කාලෙ ලංකාවෙ හමුදාවෙ කොල්ලෙක් රේප් කරලා තිබ්බා හමුදාවෙ කෙල්ලො වගයක්..
     

    thanujaka

    Well-known member
  • සතියේ දවස් 5ම උදේ 9 සිට සවස් වන තෙක් අළුත්කඩේ සිටිමි.
    කරුණාකර පැමිණ මා පැහැරගෙන යන ලෙස සියළුම තරුණියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සතියේ දවස් 5ම උදේ 9 සිට සවස් වන තෙක් අළුත්කඩේ සිටිමි.
    කරුණාකර පැමිණ මා පැහැරගෙන යන ලෙස සියළුම තරුණියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.:dull:
    උඹ මොන හැ#යෙක්ද කියහං බලන්න..
    මහත්තයො...... හා#දුරුවො කෙනෙක් උනත් මගෙත් ප#ය නගිනවා..
    :frown: