විල්පත්තුව හා බංකොලොත් දේශපාලණය
ඔක්කොටම කලින් මේක කාටවත් කඩේ යන්න දාපු නුලක් විදිහට සලකන්න එපා. මේක කියවනවනම්, අදහස් දක්වනව නම් කරුණාකරල පහල උපදෙස් වලට යටත්ව කටයුතු කරන්න. ඒකට අවනත වෙන්න බැරිනම් කරුණාකරලා ටැබ් එක ක්ලෝස් කරලා වැදගත් දේකට කාලය යොමු කරන්න.
මෙච්චර දෙයක් වෙලත් ජනාධිපත් වෙනම වාර්ථාවක් ඉල්ලලත් තවමත් හරිහමන් විසදුමක් ලැබිලා නෑ. මුලින් එහෙම දෙයක් උනා නම් ඉවත් වෙනවා කියපු බදියුදීන් දැන් ප්‍රසිද්ධියෙ කියනවා තවත් පිරිස් පදිංචි කරනවා කියලා. අන්තවාදී විදිහට් බලන්න ඕනෙ නෑ මෙතන වෙන්නෙ මොකක්ද කියන දේ හැමෝටම තේරෙනවා. ඇයි මෙච්චර දෙයක් වෙලා තියෙනකොටත් මේකට ස්තිර විසදුමක් ගන්න බැරිවෙලා තියෙන්නෙ කියන එක රට ගැන හිතනවුන්ට තේරෙන්න ඕනෙ. එහෙම නැත්නම් ඌ මේ රටේ එකෙක් වෙන්න බෑ.
පාර්ලිමෙන්තුවට යන ඕන මන්ත්‍රී කෙනෙක් පාර්ලිමෙන්තුවට යන්නෙ එක් ජන කොට්ඨශයක් රකින්න විතරක් නෙවෙයි පොදු මහජනයා රකින්න. හැබැයි පොඩ්ඩක් කණ්නාඩි ගලවල බැලුවොත් තේරෙයි සිංහල ඇරෙන්න අනිත් හැම ජාතියකින්ම පාර්ලිමෙන්තුවෙ වාඩිවුන මන්ත්‍රීන් කරන්නෙ මොකක්ද කියන එක. හැම වෙලාවෙම සිංහලයා තමයි ටොය්යා, බය්යා විදිහට බෙදෙන්නෙ. ( මම සිංහලයො ගැන කතා කරන නිසා ඕන තරම් උන් ඇති මම ජාතිවාදියෙක් කරන්න )
ඇත්ත කතාව බදියුදීන් වගේ මන්ත්‍රීලා ( තව ගොඩක් ඉන්නවා ) වාසි පැත්තට හේත්තු වෙලා ඉන්න පිරිසක්. මහින්දට බලේ තියනකන් මහින්ද ලගට වෙලා වාසි ගත්තා. මහින්ද වැටෙනවා කියල දැනගත්තහම මෛත්‍රීට හේත්තු වුනා. එහෙම වෙලා කොහොම හරි තමන්ගෙ වැඩේ කරගන්නවා. නමුත් පටු දේශපාලණයට බුරාගන්න සාමාන්‍ය මිනිස්සු ( ඕව් ඒ කියන්නෙ මම උඹ වගේ එවුන් ) ඒක නොදැන හැමදේම විනාශවෙනකන් නිකන් මරා ගන්නවා.
ඒනිසා දැන්වත් මරාගන්නෙ නැතිව, එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙ නැතිව තියෙන ප්‍රශ්නෙ විසදගන්න එක බලයක් විදිහට වැඩ කරමු. අපිට තියෙන්නෙ එක රටයි, රටේ කැලෑ කැපුවොත් ටෝය්ය බය්යා මොකා වුනත් හැම එකාටම ඉන්න බැරිවෙයි. ඒ නිසා දේශපාලන පක්ශ වලට සරණ යන්නෙ නැතිව වැරැද්ද වැරදි විදිහට දැකලා දැන් වත් කටයුතු කරමු.
( මම දක්ශ රචකයෙක් නෙවෙයි. එහෙන් මෙහෙන් හිතට ආපු දේවල් ටිකක් අමාරුවෙන් කොටා ගත්තෙ )

- මේක ටොය්යන්, බය්යන් විදිහට කියවන්න එපා, රටට සංවේදී මිනිස්සු විදිහට පාට කණ්නාඩි ගලවලා මේ ප්‍රශ්ණෙ දිහා බලන්න. එහෙම බැරි නම් කරුණා කරලා යන්න.
- මේකට අදහස් දක්වනව නම් කරුණා කරලා එක එක රජයන් කලින් කරපු බයිලා ගහන එක නවත්වන්න. මොනදේ කවුරු කලත් දැන් ඒවා වැඩක් නෑ. වෙනස් කරන්න බැරි පරණ දේවල් අල්ලගෙන අපි කෑගහනකොට විල්පත්තු විනාසවෙලා, පෙරහැර ගිහින් ඉවරයි.