අලුත් වැඩක්

waligamaya

Well-known member
  • විනෝදෙටත් එකක් පොඩි වැඩක් පටන් ගත්ත
    ඇද නිවාඩුවකුත් දාලා වැඩේ පටන් ගත්තේ. වෙලාවක් ආපුවාම පැහැදිලිව අනිත් යටත් පටන් ගන්න විස්තාරාත්මක නුලක් දමන්නම්

    වත්තේ බැදලා තිබුන මි වදයක් පෙට්ටි ගත කළා පහල පින්තුර ටිකක් තියනවා. වැඩේට අලුත් නිස්සා පින්තුර දිගටම ගන්න බැරිවුනා පස්සේ පැහැදිලි වැ කියලා දෙන්නම්. මම කට්ටියගෙන් ඉල්ලන්නේ කට්ටිය ඉන්ගිනේරු, දොස්තර , ණිති, කළමනාකර වගේ ලොකු ලොකු රස්සා කලට මේවගේ දේවලුත් කරන්න. කාර්ය බහුල ජිවිතේ පොඩි වෙන සකටත් එක්ක

    11260950_10206909669680923_7093385769398113626_n.jpg



    11062741_10206909670320939_7390555561625974112_n.jpg




    11263961_10206909697841627_1595303812282783094_n.jpg
     
    Last edited:

    waligamaya

    Well-known member
  • Kohenda ban hat eka hoya gatte? :D Ela wadak. Okun aninne nadda ban? :shocked:

    අනිනවා මට 5-6 විතර ඇන්නා. නමුත් පුරුදු උනාම අනින්නේ නැලු. ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. තොප්පිය ගත්තේ කොලබින් පෙට්ටි ගත්තෙත් එතනින්. නමුත් පළාතේ ගොවිජන සේවා එකෙන් උදව් කරනවලු පස්සේ දැනගත්තේ.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එල එල දිගටම කරගෙන යමු.. හදිසියක් උනොත් මි පැණි ගන්න පුළුවන්නේ...
     

    waligamaya

    Well-known member
  • binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    අනිනවා මට 5-6 විතර ඇන්නා. නමුත් පුරුදු උනාම අනින්නේ නැලු. ඉවසීමෙන් කරන්න ඕන වැඩක්. තොප්පිය ගත්තේ කොලබින් පෙට්ටි ගත්තෙත් එතනින්. නමුත් පළාතේ ගොවිජන සේවා එකෙන් උදව් කරනවලු පස්සේ දැනගත්තේ.

    Ubada mata Minus rep dila tiyenne meke damma comment ekata? :confused:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කොහෙන්ද මචං පෙට්ටියයි, හැට් ඒකයි, දුම් ගහන උපකරණෙයි ගත්තේ? ප්ලේස් ඒක කියනවද? මමත් ටිකක් උනන්දුයි.
     
    Last edited: