ප*යා_තේරුම_බන්දුල_සර්ගෙන්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෙහෙ වැඩ කරන්න මනුස්සයෙක් ආව..
    ඒ මනුස්සයට කතා කරන්නෙ පයාගල කියල..
    මම හිතන්නෙ ගමේ නම පයා ගල..

    නම හැදිල තියෙන්නෙ ඉස්සර සල්ලි දාගෙන යන පොකට් එකට කියන්නෙ පයිය කියල..
    පයිය අගලට වැටිල තිබුන සීන් එකක් නිසා තමයි පයියඅගල පයාගල වෙලා තියෙන්නෙ..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අපි කුණුහරප කියන ගොඩාක් ඒවා කුණුහරුප නෙමේ.
    සමාජය විසින් ඒවට විවිධ අර්ථකථන දීලා අද වෙනකොට.


    " ඇත්තෝ කති බොති සුකති
    නැත්තෝ සුත්ත පිට පෙරලා බලති.
    එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය ! "


    :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙ වැඩ කරන්න මනුස්සයෙක් ආව..
    ඒ මනුස්සයට කතා කරන්නෙ පයාගල කියල..
    මම හිතන්නෙ ගමේ නම පයා ගල..

    නම හැදිල තියෙන්නෙ ඉස්සර සල්ලි දාගෙන යන පොකට් එකට කියන්නෙ පයිය කියල..
    පයිය අගලට වැටිල තිබුන සීන් එකක් නිසා තමයි පයියඅගල පයාගල වෙලා තියෙන්නෙ..

    හරි බන්. උඹලයි ගෙදර servant කෙනෙක් ඉන්නවා කිව්වා නම් හරි නේ. නිකන් නයා අරින්නේ නැතුව... :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හරි බන්. උඹලයි ගෙදර servant කෙනෙක් ඉන්නවා කිව්වා නම් හරි නේ. නිකන් නයා අරින්නේ නැතුව... :D

    වැඩ කරන්නෙ කිව්වෙ උට්ටෝ වත්තෙ වැඩ..
    ඇයි මීට කලින් කුලියට වැඩ කරන මිනිස්සු දැකල නැද්ද..
    නි.වැ.බ.ය.ම.ය
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වැඩ කරන්නෙ කිව්වෙ උට්ටෝ වත්තෙ වැඩ..
    ඇයි මීට කලින් කුලියට වැඩ කරන මිනිස්සු දැකල නැද්ද..
    නි.වැ.බ.ය.ම.ය

    අපේ පැත්තේ තියෙනවා ගමක් වල්ගම කියලා. අහලත් ඇති. කොළඹ සමහර එවුන්ට වල්ගම කිව්වම හිනා වෙනවා හූ තිය තියා. තව හන්දියක් තියෙනවා අත ගහපු හන්දිය කියල. නම හැදුනු විදිය නම් දන්නේ නෑ...