සාහිත්ය ඉගන ගන්න අය ගුරුගිත්ය කියවන්න කියල කියපු එක්කෙන්ක් කියන්න
අපේ සිංහල මිස්..

සාහිත්ය ඉගන ගන්න අය ගුරුගිත්ය කියවන්න කියල කියපු එක්කෙන්ක් කියන්න

අපේ සිංහල මිස්..![]()
ඔයාගෙ ඉස්කොලෙ මොකද්ද
ඔයාගෙ ඉස්කොලෙ මොකද්ද
ඔයා සාහිත්ය කියලා අදහ්ස් කරන්නෙ මොකද්ද්??

Meya giya skole mokakda kiyala ahanna epa... Ammo Mata hinawa nawaththaganna ba wage...ඔයාගෙ ඉස්කොලෙ මොකද්ද
ඔයා සාහිත්ය කියලා අදහ්ස් කරන්නෙ මොකද්ද්??

Meya giya skole mokakda kiyala ahanna epa... Ammo Mata hinawa nawaththaganna ba wage...![]()

සාහිත්‍යය යනු මනුෂ්‍යයන්ගේ සැබෑ ජීවිතයත් ජීවත් වෙන ලෝකයත් අපූර්වාකාරයෙන් පිළිඹිබු කරන නැත්තන් විස්තර කරන සුවිෂේශ භාෂා භාවිතයයි..ඒ මගේ හැඳින්වීම..දැන් ඔයා සාහිත්ය කියලා අදහස් කරන දේ කියන්නකෝ..![]()
සාහිත්ය කියන්නෙ සබෑ ලොක්යෙන් පරිබාහිර දෙය්ක් නෙම්යි. මිනිස් ජිවිත් හා ලොකය ප්‍රකාශ් කරන අකාරයක්. ඔය කියන ඩෙම තම්යි

දැන් තොපි දෙන්න එකතු වෙලා මාව අනුභව කරපියවූ.... 
සාහිත්‍යය යනු සකළවිධ සයිකොකාරයන්ගේ මානසික ආතතිය පිට කිරීමට යොදා ගන්නා මාධ්‍යයයි.දැන් තොපි දෙන්න එකතු වෙලා මාව අනුභව කරපියවූ....
![]()

විකිලිස් කියවලා තියන පොත් 3 එකෙක් ඩන්න්වා අපි. අනිත් 2 ගැනත් ත්‍රෙඩ් 2 දාන්න.

සාහිත්‍යය යනු සකළවිධ සයිකොකාරයන්ගේ මානසික ආතතිය පිට කිරීමට යොදා ගන්නා මාධ්‍යයයි.දැන් තොපි දෙන්න එකතු වෙලා මාව අනුභව කරපියවූ....
![]()
... උබව අනුභව කරන්න අපි කැනිබාල් ලා නෙමයිඑකත් එහෙම සින් එකක් ත්ඟියන්වා බන්. ච්න්දි කොඩිකාර, ජයසෙන ජයකොඩි, සුජිව, ලා එක්ක බැලුවාම එක එහෙම තම්යි... උබව අනුභව කරන්න අපි කැනිබාල් ලා නෙමයි
ජයසේන ජයකොඩි මහත්තයවනන් ඔය ගොඩට දාන්න එපා පිංසිද්ධවෙයි..මොනා උනත් මම ඇඟට පතට නොදැනෙන්න කියපු දේ උඹට තේරිලා තියෙනවා....එකත් එහෙම සින් එකක් ත්ඟියන්වා බන්. ච්න්දි කොඩිකාර, ජයසෙන ජයකොඩි, සුජිව, ලා එක්ක බැලුවාම එක එහෙම තම්යි... උබව අනුභව කරන්න අපි කැනිබාල් ලා නෙමයි
ඇයි අර තව මානසික අසහනකාරයෙක් ඉන්නේ මොහාන් රාජ් මඩවල කියලා... 
මොනා උනත් මම ඇඟට පතට නොදැනෙන්න කියපු දේ උඹට තේරිලා තියෙනවා....ඇයි අර තව මානසික අසහනකාරයෙක් ඉන්නේ මොහාන් රාජ් මඩවල කියලා...
![]()
හ්ම් ඒකත් ඇත්ත...ජයසේන ජයකොඩි මහත්තයවනන් ඔය ගොඩට දාන්න එපා පිංසිද්ධවෙයි..
මොනා උනත් මම ඇඟට පතට නොදැනෙන්න කියපු දේ උඹට තේරිලා තියෙනවා....ඇයි අර තව මානසික අසහනකාරයෙක් ඉන්නේ මොහාන් රාජ් මඩවල කියලා...
![]()
ජයසේන ජයකොඩි මහත්තයවනන් ඔය ගොඩට දාන්න එපා පිංසිද්ධවෙයි..
සන්නස්ගල කියන්නේ මට මේ ලංකාවේ පෙන්නන්නම බැරි එකා....මොහාන් රාජ් , ගුනදාස අමරසෙක්‍රගෙ ලයින් එක... සන්න්ස්ගල අමතක උනානෙ
අනිත් එකා අර කට හැකරයා රාජිත සේනාරත්න.... 