වාහන වයරින් වැඩ්ඩො එන්න...

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
වාහන වයරින් වැඩ්ඩො එන්න...

වාහන වයරින් ගැන දන්න අපේ එළකිරි වාහන වැඩකාරයන්ගෙන් මට ලොකු උදව්වක් ඕනෙ.

TVS ත්‍රීවීල් වල හෙඩ් ලයිට් වැඩ කරන්නෙ බජාජ් 4Stroke වල වගේ Direct බැටරි පවර් එකෙන් නෙමෙයිනෙ.
මං හිතන විදියට මැගින්ටො කරන්ට් එකෙන්. ඒ කියන්නෙ ඇක්සලේට් කරනකොට එළිය වැඩි වෙනව.

z_p-64-TVS.jpg

මේකයි සිද්දිය....
මට ඕනෙ TVS ත්‍රීවීල් එකකට LED හෙඩ් ලයිට් දෙකක් හයි කරන්න.
මං හිතන විදියට මැගින්ටො කරන්ට් එකට LED හෙඩ් ලයිට් හයි කරන්න බෑ
ඒකට TVS ත්‍රීවීල් එකේ හෙඩ් ලයිට් ලයින් එකට Direct බැටරි පවර් දෙන්න ඕනෙ.
ඊට අමතරව බැටරිය චාර්ජ් වෙන්නත් ඕනෙ.

දන්න කෙනෙක් කියහල්ලකො මේක කොහොමද කරන්නෙ කියල.

Please
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්ටේටර් කොයිල් එක අලුතින් ඔතල වෙන රෙගියුලේටර් එකක් දානව වගේ වැඩ කරන්න වෙයි..:rolleyes: හොඳ ඉලෙක්ට්‍රික් බාසෙක් අල්ලගෙන බලන්න මචෝ..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපෝ ඕක මහා ලොකු කේස් එකක් නෙමෙයි බං..දැන් දකින දකින පරණ 3වීල් හැම එකෙක්ම වගේ ඔය LED හෙඩ් ලයිට් එක ඩිරෙක්ට් කරන්ට් දීලා හදලා තියෙන්නේ...ඔකේ උන් කරන්නේ පිටින් ලයින් එකක් දෙන එක..බට්‍රියට කිසි අවුලක් වෙන්නේ නෑ..ගරාජ් එකකට ගිහින් කර ගන්න වැඩේ..
     
    නෑ බං මේ 3 වීල් වල ඔහොම ලොකු කතන්දර නෑ..ඉස්සරම ආපු ඒවා වල හෝන් එක පවා මැගින්ටෝ.අපේ උන් සිග්නල් ලයින් එකෙන් වයර් ඩිරෙක්ට් ලයින් එක අරගෙන හෝන් එකට ගහලා මගින්ටෝ වයර් එක කපලා දානවා..බැටරිය ඉක්ක්මනට හොදට චාජ් වෙන අමුතු ගැජට් තියෙනවා ..ඒවා ගැහුවම හොදට චාජ් වෙනවා..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;18423319 said:
    අපෝ ඕක මහා ලොකු කේස් එකක් නෙමෙයි බං..දැන් දකින දකින පරණ 3වීල් හැම එකෙක්ම වගේ ඔය LED හෙඩ් ලයිට් එක ඩිරෙක්ට් කරන්ට් දීලා හදලා තියෙන්නේ...ඔකේ උන් කරන්නේ පිටින් ලයින් එකක් දෙන එක..බට්‍රියට කිසි අවුලක් වෙන්නේ නෑ..ගරාජ් එකකට ගිහින් කර ගන්න වැඩේ..

    zenon light walata direct denawa wage ohoma sellamak tamai danna tiyenne... mamat me kramayata ekangai
    :yes::yes::yes:
     
    ජන්තු අයියා;18423334 said:
    නෑ බං මේ 3 වීල් වල ඔහොම ලොකු කතන්දර නෑ..ඉස්සරම ආපු ඒවා වල හෝන් එක පවා මැගින්ටෝ.අපේ උන් සිග්නල් ලයින් එකෙන් වයර් ඩිරෙක්ට් ලයින් එක අරගෙන හෝන් එකට ගහලා මගින්ටෝ වයර් එක කපලා දානවා..බැටරිය ඉක්ක්මනට හොදට චාජ් වෙන අමුතු ගැජට් තියෙනවා ..ඒවා ගැහුවම හොදට චාජ් වෙනවා..

    zenon light walata direct denawa wage ohoma sellamak tamai danna tiyenne... mamat me kramayata ekangai
    :yes::yes::yes:

    ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි..
     
    hasi_2

    Well-known member
  • Aug 8, 2014
    2,043
    525
    113
    meka try karala balanna podi wenaskama tikka karala wede karaganna puluwana wev

    2qvxd6o.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ස්ටේටර් කොයිල් එක අලුතින් ඔතල වෙන රෙගියුලේටර් එකක් දානව වගේ වැඩ කරන්න වෙයි..:rolleyes: හොඳ ඉලෙක්ට්‍රික් බාසෙක් අල්ලගෙන බලන්න මචෝ..:yes:

    මටත් හිතෙන්නෙ මේක තමා ක්‍රමේ.