බැන්දට_පස්සේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යසට හිටපු ඉලංදාරි
    පෙනුම හොදට කැපේ...
    රස්සාවක් හම්බවෙලා..
    මොනරුත් ඇත පොතේ...
    තත්වෙ තියාගන්න කියලා..
    ලොකු ගේකුත් හැදේ....
    අන්තිමේදි කසාදයට..
    ඉබේ පාර කැපේ...........

    පෙලක් ඈයො යාළු වෙලා...
    පෙම් කරලා‍ බැඳේ
    පෙලක් ඈයෝ කපුවො එක්ක..
    ඩීල් ගහලා බැ
    ඳ‍ේ....
    ඔය අතරේ කැඩෙන මගුල්...
    ජොයින්ට් වෙලා
    බැඳ‍ේ....
    කොයි විදිහට බැන්දත් අපි..
    අන්තිමේදි ලි
    ඳ‍ේ......

    රසට කෑම හොද සැලකිලි...
    හැම සැපක්ම ලැබේ....
    ජීවිතේම මේ විදිහට ...
    ඉන්න කියලා හිතේ.........
    ඒ උනාට ටික දොහකිං...
    සැලකිලි අඩු වෙතේ...
    පෙම් කරනා කාලෙ කියුම්..
    පෑල දොරින් යතේ.......

    මොනවා උනත් බැන්ද නිසා...
    ශේප් එකේ පුතේ....
    හීන් නූල් කෝන් වලින්..
    සීන් එකත් යතේ....
    ෆැමිලි ලයිෆ් එක පට්ටයි...
    ලියලා තියං පොතේ....
    රෙදි කන්දක් හෝදනකොට...
    මොන මගුලද හිතේ....

    ඔපීසියේ බොසා වෙලා...
    සිංහයා වගේ හිතේ
    ගෑණු ළමයි තාම බලයි..
    කවුරුත් මගෙ අතේ....
    ඒ උනාට ගෙදර ඉතිං...
    පොඩි පොඩි දේ වෙතේ..
    සිංහ පෙනුම බලු වෙනවා
    නෝනා ලගදි පුතේ.....

    married_life_after_the_honeymoon.gif

     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    ලෝකෙට ලොක්කා
    ගෙදරට සොක්කා
    පෙන්නුවම උලුප්පා
    පනිනවා හක්කා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කතාව ඇත්ත.... බලන් ගියාම පිරිමි කොච්චර අහිංසකද..
    මම නම් කියන්නේ සතියක් ගෑණු දිහා ඇහැක් නො ඇර හොරෙන් වත් නොබල හිටියනම් ඕක හැදෙයි.. කරුමේ කියන්නේ ඒව කරන්න ගියොත් වෙන එකෙන් වෙලාව කලාව බලල කො‍ටුව පනී..
     
    • Like
    Reactions: Dinushasankalpa

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    කවදාවත් ගනු තේරුම් ගන්න උත්සාහ කරන්න එපා එක බොරු වැඩක්
    උබ උබලා තේරුම් ගන්න උත්සාහ කරපල්ලා
     

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    දිනුස මචන් උබේ කවි ලස්සනයි පලුවන් නම් ලියපන් කෙල්ල කියනවා එයා ගැන බැලුවේ නැති නිසා එය ගියාලු එත් ලියපන් කොල්ලා පට්ට ලව් එක පෙන්වගන්න බැරි උනා යනකම් e ගැන ලියපන්.හොද එක වගේ හොදේ
    මේ වෙලාවේ ම න් බිලා ඉන්නේ එත් මන් වෙනුවෙන් ලියපන් හොදේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දිනුස මචන් උබේ කවි ලස්සනයි පලුවන් නම් ලියපන් කෙල්ල කියනවා එයා ගැන බැලුවේ නැති නිසා එය ගියාලු එත් ලියපන් කොල්ලා පට්ට ලව් එක පෙන්වගන්න බැරි උනා යනකම් e ගැන ලියපන්.හොද එක වගේ හොදේ
    මේ වෙලාවේ ම න් බිලා ඉන්නේ එත් මන් වෙනුවෙන් ලියපන් හොදේ
    :eek: මට හරියට තේරුනේ නෑ මචං.. ලියලා දෙන්නං අනේ ආයේ කියපංකො පැහැදිලිව :)