ඉන්දියන් බස් වලටත් ඔටෝ ගියර් පෙට්ටියක් :D

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඉන්දියන් බස් වලටත් ඔටෝ ගියර් පෙට්ටියක් :D

    ඔන්න හදලා :P

    IMG_0467.jpg


    IMG_0483.jpg



    මෙන්න නිවුස් එක මේ ලින්ක් එකේ :D

    http://autocomponentsindia.com/wabco-demonstrates-advanced-amt/
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    පැටියා;18458895 said:
    පිංතූර Auto gear විස්තරේ Road accidents. :lol:

    පිංතූර Auto gear විස්තරේ Road accidents. :lol:

    මම බෙනා;18458932 said:

    පිංතූර Auto gear විස්තරේ Road accidents. :lol:

    පිංතූර Auto gear විස්තරේ Road accidents by drivers.

    පිංතූර Auto gear විස්තරේ Road accidents.

    රෝඩ් ඇක්සිඩන්ට් වෙන්නේ ඔටෝ ගියර් නැති හින්දා ;)

    හයියෝ පොඩ්ඩක් වෑර් මාරු වුනා බොලව්. ඕකට ඔච්චර කෑ ගහන්න ඕනියැ :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බලපං වටේට තියෙන ඇණ මුරිච්චි ගොඩ..:baffled:
    සයිඩ් කන්නාඩිය සෙට් වෙන ඇණ දෙකද කොහෙද එහෙම් පිටින්ම ඇතුලට පේනවා..
    තහඩු ලුක් එක පොඩ්ඩක්වත් වෙනස් කරන්න බලන්නේ නෑනේ මුං..

    එච්චර එපා, තාමත් ගොඩක් අලුත් බස් වලත් සිග්නල් දාන්න තියෙන ස්ටික් එකත් ඩ්‍රයිවර්ගෙ ඇඟිල්ලෙ මට්ටමට අහු වෙන්න නෙමෙයි තියෙන්නේ..

    සටියරින් වීල් එකේ යට හරියට අත ගේන්නම ඕනෙ සිග්නල් එක දා ගන්න..
    වයිපර් එකටත් වෙනම ස්විට්ච් එකක් තියෙන්නෙ අර ටකරං ඩෑශ් බෝඩ් එක උඩ..:confused:

    ඕවයේ ඩ්‍රයිවර්ට තියෙන පහසුකම් බොහොම අඩුයි අනිත් ඒවට සාපේක්ෂව..
    පැසෙන්ජර්ල්ගෙ පහසුව ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑනේ..
    :(
     
    Last edited: