අලුතින් පරිගණක ගන්න ඉන්න අයට

Chanaka Hasitha

Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    අලුතින් පරිගණක ගන්න ඉන්න අයට

    කට්ටිය කියන්න බලන්න ඔයාලගේ පරිගණකයේ තියෙන specifiations ... පරිගණක ක්‍රීඩා කරන අය කියන්න කෝ .....එතකොට ඉස්සරහට පරිගණකයක් ගන්න ඉන්න අයට ලොකු help එකක් මේක.........
     
    Last edited:

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Me prashne pahadili madi ? Computer eke performance kiyala adahas karanne mokakda ? Computer specs ganada ahanne ? :)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    CPU: Core i7 5500U 2.4Ghz
    RAM: 8GB
    HDD: 1TB
    VGA: Nvidia GT 840M

    Mage lap eka ASUS K555LN

    GTA 5 and FARCRY 4 thama lagadima play kale :D
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Intel Core I5 - 4570 3.2 GHz

    Gigabyte GA-B85-HD3

    Kingston Hyper X 8GB(4GBx2) 1600MHz

    WD Blue 1TB 7200rpm HDD

    Cooler Master Storm Enforce

    AOC I2269VM 21.5" LED backlit IPS monitor

    MSI Radeon R9 270 2GB GDDR5

    Sensonic ECO 500W

    ASUS 24X DVD Writer
     

    ranjana disasekara

    Well-known member
  • cl4yigrop

    අපිට මොන pc ද බන් දුප්පත් කොල්ලෝ නේ.....
    http://s28.postimg.org/42vie4l65/Screen_Shot_2015_07_08_at_9_18_47_PM.png
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    මොන PC ද බන් මටනම් තිත්ත වෙලා තියෙන්නේ Rs.130,000.00 ගානකට විතර PC එකක් හැදුවා ඊලග අවුරුද්දේ එන Games ඒකේ High දාලා ගහන්න බෑ තව Struck වෙනවත් එක්ක :growl::growl::growl:

    ඒ වියදන් කරපු ගානට PS4 එකක් ගත්තා නම් හරි කියලා හිතෙනවා Graphics අඩු වුනත් කමක් නෑ Struck වෙන්නේ නැත්නම් Rs.130,000.00 හැදුවෙ මගේ 1st PC එක නෙමේ ඔය විදිහට ලක්ෂ 5 විතර වියදම් උනා :yes::yes::yes:

    Important - මම කිව්වේ මට Gaming PC ගැන දැනිච්ච විදිහ හා තේරුන විදිහ :):):)
     

    Chanaka Hasitha

    Well-known member
  • Feb 7, 2010
    1,020
    47
    48
    Galle
    adenawa neda ban .. pissu hadenawa .. ay machan stuck wene ... man hithane uba pc eke mokak hari awlak athi nattam stuck wena bahane kollo ane manda... ubakalin ganipu pc ehema stuck unada... game passen elawalama pc hadana giyoth kelawenawa machan...

    roma rox... ubata ube pc eka hadana kiyak giyada
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Aaye nam SSD Nathuwa PC 1a hadanne Naa..
    Lap 1ta SSD 1k Aran Gahuwa..
    Iita passe indan Desktop 1a Use wenne naa wadiya..
    :love::love::love: SSD..

    PC Specs
    Core 2 Duo E7500 2.93GHZ
    Biostar G41d3+ Motherboard
    6GB Ram
    1TB WD Black HDD

    Laptop Specs
    Dell Vostro 1450
    Core i5 2450M 2.5GHZ
    8GB Ram
    250GB Samsung 840 EVO SSD + 500GB WD Blue HDD
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Apple Macbook pro 15''

    -- Core i7 2.4Ghz
    -- 8GB 1333MHz DDR3 SD RAM
    -- 750GB Serial ATA
    -- 8x SuperDrive
    -- Dual VGA Intel HD 3000 and AMD Radeon HD 6770M 1GB GDDR5 with automatic graphics switching.
    -- 15.4-inch LED-backlit glossy widescreen display, 1440-by-900 resolution
    -- Stereo speakers with subwoofers
    -- 7 hour battery life


    ඔය සේරටම වඩා display එක.. :love::love::love::love::love:

    මෑතක් වෙනකන් ආපු සේරම games වැඩ සුපිරියටම. GTA 5 තාම ගැහුවේ නෑ, වෙලාවක් නෑ..
    හැබැයි gaming machine එකක් විදිහට නෙමේ use කරන්නේ.. හිතුනු වෙලාවට game ගහනව ලොවෙත් ගැහිල්ලක්
    :)
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    machan patta elaz... thanx wewa.. SSD gahala os eka ekata dammama patta speed neda ban

    Aayeth Ahala..
    As CPU performance hits new and unforeseen heights, processors increasingly spend time waiting on data from hard drives. This is what makes storage today's most glaring bottleneck, and overcoming it requires an SSD.

    BestSSDsNov14PullQuote1.png
     
    Last edited: