කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #

Ashvini93

Member
Jun 16, 2015
21
11
0
Exam department eka gana nan danne na, haabai custom ekennan kawadawath list eka kin ganne na machan, oya minissu kiyana boru katha......

නෑ අයියෙ, දැන් අර විජේවීර කස්ටම්ස් ඩිරෙක්ටර් වත් අයින් කරල තියෙන්නෙ, එයත් මේකට සම්භන්ධයක් තියෙනවද දන්නෙ නෑ .. අනිත් එක ඉතින් කොහොමත් එක්සෑම් ඩිපාට්මන්ට් එකෙන් දෙන ලිස්ට් එකනෙ කස්ටම්ස් එකට ගන්න වෙන්නෙ, කස්ටම්ස් එකෙත් ඇතුලෙ මොනා වෙනවද කියල කව්ද දන්නෙ, ඕව ඇතුලෙ මොකක්ම හරි වෙලා තියෙනව පහුගිය ආණ්ඩුවෙන් නෙ ඔය විභාගෙ තිබ්බෙ, මොන විදිහට හදපු ලිස්ට් ද මන්ද
 
Last edited:

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    නෑ අයියෙ, දැන් අර විජේවීර කස්ටම්ස් ඩිරෙක්ටර් වත් අයින් කරල තියෙන්නෙ, එයත් මේකට සම්භන්ධයක් තියෙනවද දන්නෙ නෑ .. අනිත් එක ඉතින් කොහොමත් එක්සෑම් ඩිපාට්මන්ට් එකෙන් දෙන ලිස්ට් එකනෙ කස්ටම්ස් එකට ගන්න වෙන්නෙ, කස්ටම්ස් එකෙත් ඇතුලෙ මොනා වෙනවද කියල කව්ද දන්නෙ, ඕව ඇතුලෙ මොකක්ම හරි වෙලා තියෙනව පහුගිය ආණ්ඩුවෙන් නෙ ඔය විභාගෙ තිබ්බෙ, මොන විදිහට හදපු ලිස්ට් ද මන්ද

    exam department eken ena ewa nan mata mukuth kiyanna ba, haabai ehen ena list eka mukuth wenas karanne na custom eken eka nan 100% sure. list walin gaththoth athule union walin kachal eka adinawa...........

    rep kapana eka thaama kapaawa kochchara kapuwath ekai kapenne, paw afffa, mata nan danatath hoda job ekak geyak vehicle ekak okkoma thiyenwa, mama me custom yanna hadanne podi kale idan thibba aasawak nisa, uba ithin mama hamadama kiyanawa wage ammai thaththai somiyata gahala karumeta upanna eka ne, ekane hangi hangi rep kapanne! ubata thawa account bara gaanak yai mage rep okkom kapanna, uba kapahana rep paw ne ube sigithi athal ekata wala kapana eka.......
     
    රෙප් නම් මොනාද .. පේනවනෙ අකවුන්ට් එක හදා ගත්තෙත් මේකට රිප්ලයි කරන්න, පොස්ට් දෙකක් දානකොට මගෙ අකවුන්ට් එකත් රතු වෙලා :) රෙප් කපන්නෙ නම් ඉතින් මේ හොර ලිස්ට් වලට නම දාගත්ත ඉන්ටර්විව් ගිය කෙනෙක් වෙන්න ඕනෙ. :lol:

    හැබැයි ඉතින් මොකක්ම හරි පහුගිය ආණ්ඩුව කාලෙ නම් උනා කියල හිතෙනව. මේ තියෙන ලිස්ට් එකත් පරණ ලිස්ට් එකක් වෙන්න ඕනෙ, එක්සෑම් තිබ්බෙ පරණ ආණ්ඩුව කාලෙ නිසා .. මේ ලිස්ට් එක නැතුව සාධාරණ විදිහට ලකුණු පිළිවෙලට පත්වීම් දුන්නොත් හොඳයි ..
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔය දැනට 66 පාස් කියන ලිස්ට් එක තනිකරම හොර ලිස්ට් එකක් කියන්නෙ ඇත්තද ? එතනිනුත් female අය 7 ක් 8 ක් විතරයි ගන්නෙ කියන්නෙ ඇත්තද, හරිම අසාධාරණයි නෙ. මහින්ද මාමිගෙ මොකක්ද බලකායකින් හදපු ලිස්ට් එකක් කියන්නෙ ඇත්තද? මට හොඳටම ශුවර් මම මුල් 30 දෙනා අතරවත් ඉන්නව කියල, ඒත් අපිට ඉන්ටර්විව් ආවෙ නෑනෙ, ඇයි ඒ, දැන් ඉතින් සමහර විට පාස් ලිස්ට් එකේ නම දාගෙන ඉන්න අය මට බනී .. ඒත් මේව නම් හරිම අසාධාරණයි .. ඔය ලිස්ට් එකේ ඉන්න ගොඩක් අයව ගන්නෙ නෑ කියලත් ඔය උඩින් තියෙන ලින්ක් එකේ තියෙනව, ඒව ඇත්ත වෙන්න පුළුවන්ද? එහෙම වෙනවනම් හොඳයි අසාධාරණව නම් දාගෙන ඉන්නවලු ලිස්ට් එකෙන් 90% විතර ..

    ඔබතුමාට මොනවද කියන්න ඕනෙ කියලා මම මේ කල්පනා කලේ... කමක් නැහැ ඔබතුමා වෙනුවෙන් නෙවේ ඊළඟ පාර එක්සෑම් ලියන්න ඉන්න අය වෙනුවෙන් මේකට රිප්ලයි එකක් දාන්නම්. :)
    මුලින්ම කියන්න තියෙන්නේ ඔබතුමා කතා කරන විදියෙන්ම තේරෙනවා කිසිම අවබෝධයක් නැතුව කතා කරන මැතිතුමෙක් කියලා. එක්කෝ ඔබතුමා මොකක් හරි අරමුණක් ඇතුව වැරදි මතයක් සමාජගත කරන්න හදන කෙනක්. :P

    1. මේ එක්සෑම් එක කරන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන්. විභාග දෙපාර්තමේන්තුව කිසිම හොරයක් බොරුවක් කරන්නේ නෑ කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
    2. විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගෙන් විෂයන් දෙකටම 60 ට වැඩි හැමෝගෙම නම් ලිස්ට් එක කස්ටම්ස් එකට යවනවා.
    3. කස්ටම්ස් එකෙන් ඒ අයට ලියුම් යවලා ඉන්ටර්වීව් එන්න කියනවා. (හොර ලිස්ට් හදලා ලියුම් යවන්න බැහැ මොකද ආපහු ඉන්ටර්වීව් ඒකෙ ලකුණු කස්ටම්ස් එකෙන් විභාග දෙපාර්තමේන්තුවට යවන්න ඕනේ ඊළඟ පියවර වශයෙන්...:yes: ඒ නිසා එතනදී හොරයක් කරන්න බැහැ)
    4. කලින් කිව්ව විදියට කස්ටම්ස් එකෙන් ඉන්ටර්වීව් ඒකෙ ලකුණු ටික ආපහු විභාග දෙපාර්තමේන්තුවට යවනවා. :cool:
    5. විභාග දෙපාර්තමේන්තුවෙන් ඒ ඉන්ටර්වීව් ලකුණු ටික විභාගේ ලකුණු වලට එකතු කරලා ප්‍රමුඛතා ලැයිස්තුවක් හදලා ආපහු රාජ්‍ය සේවා කොමිසමටයි,කස්ටම්ස් එකටයි යවනවා. ඊට පස්සේ රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබුනහම එහෙන් කස්ටම්ස් එකට දැනුම් දෙනවා පත්වීම් ලබා දෙන්න කියලා. ඕකත් එක්කම නම් ටිකත් ගැසට් කරනවා.
    ඔන්න ඔහොමයි ඕක වෙන්නේ. :yes:

    • ඔබතුමා කියන විදියට පහුගිය ආණ්ඩුවෙන් ලිස්ට් එකක් දැම්මා නම් ඇයි දෙයියනේ 66 ක නම් විතරක් ලිස්ට් එකට දැම්මේ? :P වේකන්සි 200 ගානක් තිබ්බනේ. ඉතින් ඒ ටිකත් එක්කම 200 ගානක ලිස්ට් එකක් පුරවන්න තිබ්බනේ. :P අයියෝ සල්ලි. :rofl: අඩුම තරමින් පාස් මාර්ක් එක 60 ට වඩා අඩු කරලා ඉතුරු වේකන්සි ටික පුරවන්නවත් කස්ටම්ස් එකෙන් කැමති නෑ. :yes:
    • ඔබතුමාට හොඳටම ෂුවර්ද ඔයා පලවෙනි 30 ඇතුලේ ඉන්න ඕනේ කෙනෙක් කියලා. :lol: මේකට නම් කොහෙන් හිනා වෙන්නද මන්දා. :rofl: මේකෙන්ම ඔබතුමාගේ මට්ටම තේරුම් ගන්න පුළුවන්. :)
    • විභාගයක් පාස් වෙන්න බැරි උනහම පාස් උන අය හොරට පාස් වෙන්න ඇති කියලා ඔබතුමාට නෙවෙයි ගොඩක් මිනිස්සුන්ට හිතෙන දෙයක්. සාමාන්‍යය මනුස්ස ලක්ෂණයක්. නමුත් ඇත්ත ඒක නෙවේ. :cool:
    • ඊළඟ පාර එක්සෑම් ලියන්න ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ හොඳට මහන්සි වෙලා එක්සෑම් එක කරන්න. මේක 100% ජෙනුයින් එක්සෑම් එකක්... :yes:
    • මේ රිප්ලයි එක දැම්මෙත් ඊළඟ පාර එක්සෑම් ලියන්න ඉන්න උඹලව ධෛර්යමත් කරන්න. නැතුව එක්සෑම් පාස් වෙන්න බැරුව බොරු පතුර පතුර යන එකාලට නෙවේ.
    • අන්තිමට කියන්න ඕනේ ඉන්ටර්වීව් ගිය හැමෝගෙම උසයි පපුවයි ඕකේ නම් ළඟදීම උඹලව බඳවාගන්නවා. :yes: වගකීමෙන් කියන්නේ. :) govlk සයිට් ඒකෙ ඉන්නේ එක්සෑම් පාස් වෙන්න බැරි උනහම තමන්ගේ නොහැකියාව පිළිගන්න බැරුව රංගනේ දාන කස්ටියක්... :P:rofl::lol:
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    Ashvini93

    Member
    Jun 16, 2015
    21
    11
    0
    ඔබතුමාට මොනවද කියන්න ඕනෙ කියලා මම මේ කල්පනා කලේ... කමක් නැහැ ඔබතුමා වෙනුවෙන් නෙවේ ඊළඟ පාර එක්සෑම් ලියන්න ඉන්න අය වෙනුවෙන් මේකට රිප්ලයි එකක් දාන්නම්. :)
    මුලින්ම කියන්න තියෙන්නේ "ඔබතුමා" :shocked: කතා කරන විදියෙන්ම තේරෙනවා කිසිම අවබෝධයක් නැතුව කතා කරන මැතිතුමෙක් කියලා. එක්කෝ ඔබතුමා මොකක් හරි අරමුණක් ඇතුව වැරදි මතයක් සමාජගත කරන්න හදන කෙනක්. :P

    1. මේ එක්සෑම් එක කරන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන්. විභාග දෙපාර්තමේන්තුව කිසිම හොරයක් බොරුවක් කරන්නේ නෑ කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.
    2. විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගෙන් විෂයන් දෙකටම 60 ට වැඩි හැමෝගෙම නම් ලිස්ට් එක කස්ටම්ස් එකට යවනවා.
    3. කස්ටම්ස් එකෙන් ඒ අයට ලියුම් යවලා ඉන්ටර්වීව් එන්න කියනවා. (හොර ලිස්ට් හදලා ලියුම් යවන්න බැහැ මොකද ආපහු ඉන්ටර්වීව් ඒකෙ ලකුණු කස්ටම්ස් එකෙන් විභාග දෙපාර්තමේන්තුවට යවන්න ඕනේ ඊළඟ පියවර වශයෙන්...:yes: ඒ නිසා එතනදී හොරයක් කරන්න බැහැ)
    4. කලින් කිව්ව විදියට කස්ටම්ස් එකෙන් ඉන්ටර්වීව් ඒකෙ ලකුණු ටික ආපහු විභාග දෙපාර්තමේන්තුවට යවනවා. :cool:
    5. විභාග දෙපාර්තමේන්තුවෙන් ඒ ඉන්ටර්වීව් ලකුණු ටික විභාගේ ලකුණු වලට එකතු කරලා ප්‍රමුඛතා ලැයිස්තුවක් හදලා ආපහු රාජ්‍ය සේවා කොමිසමටයි,කස්ටම්ස් එකටයි යවනවා. ඊට පස්සේ රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ලැබුනහම එහෙන් කස්ටම්ස් එකට දැනුම් දෙනවා පත්වීම් ලබා දෙන්න කියලා. ඕකත් එක්කම නම් ටිකත් ගැසට් කරනවා.
    ඔන්න ඔහොමයි ඕක වෙන්නේ. :yes:

    • ඔබතුමා කියන විදියට පහුගිය ආණ්ඩුවෙන් ලිස්ට් එකක් දැම්මා නම් ඇයි දෙයියනේ 66 ක නම් විතරක් ලිස්ට් එකට දැම්මේ? :P වේකන්සි 200 ගානක් තිබ්බනේ. ඉතින් ඒ ටිකත් එක්කම 200 ගානක ලිස්ට් එකක් පුරවන්න තිබ්බනේ. :P අයියෝ සල්ලි. :rofl: අඩුම තරමින් පාස් මාර්ක් එක 60 ට වඩා අඩු කරලා ඉතුරු වේකන්සි ටික පුරවන්නවත් කස්ටම්ස් එකෙන් කැමති නෑ. :yes:
    • ඔබතුමාට හොඳටම ෂුවර්ද ඔයා පලවෙනි 30 ඇතුලේ ඉන්න ඕනේ කෙනෙක් කියලා. :lol: මේකට නම් කොහෙන් හිනා වෙන්නද මන්දා. :rofl: මේකෙන්ම ඔබතුමාගේ මට්ටම තේරුම් ගන්න පුළුවන්. :)
    • විභාගයක් පාස් වෙන්න බැරි උනහම පාස් උන අය හොරට පාස් වෙන්න ඇති කියලා ඔබතුමාට නෙවෙයි ගොඩක් මිනිස්සුන්ට හිතෙන දෙයක්. සාමාන්‍යය මනුස්ස ලක්ෂණයක්. නමුත් ඇත්ත ඒක නෙවේ. :cool:
    • ඊළඟ පාර එක්සෑම් ලියන්න ඉන්න කට්ටියට කියන්න තියෙන්නේ හොඳට මහන්සි වෙලා එක්සෑම් එක කරන්න. මේක 100% ජෙනුයින් එක්සෑම් එකක්... :yes:
    • මේ රිප්ලයි එක දැම්මෙත් ඊළඟ පාර එක්සෑම් ලියන්න ඉන්න උඹලව ධෛර්යමත් කරන්න. නැතුව එක්සෑම් පාස් වෙන්න බැරුව බොරු පතුර පතුර යන එකාලට නෙවේ.
    • අන්තිමට කියන්න ඕනේ ඉන්ටර්වීව් ගිය හැමෝගෙම උසයි පපුවයි ඕකේ නම් ළඟදීම උඹලව බඳවාගන්නවා. :yes: වගකීමෙන් කියන්නේ. :) govlk සයිට් ඒකෙ ඉන්නේ එක්සෑම් පාස් වෙන්න බැරි උනහම තමන්ගේ නොහැකියාව පිළිගන්න බැරුව රංගනේ දාන කස්ටියක්... :P:rofl::lol:

    ඇත්තට? හරි ඉතින්, මම කිව්වෙ මට අහන්න දකින්න ලැබෙන දේවල් .. වැරදි මතයක් දාන කෙහෙම්මලක් නෙමෙයි :( මට වෙච්ච දේ මම කිව්වෙ .. ඔයා කොහොමද ඔච්චර දේවල් දන්නෙ? ඔයා දැනටමත් වැඩ කරන්නෙ කස්ටම්ස් ද? :confused: ඔයා මොනව කිව්වත් මට විශ්වාසයි මම ලිව්ව පේපරේ ගැන :) සමහර විට පේපරේ බලපු අයට වැරදුනා වෙන්න බැරිද? එහෙම වැරදෙන්න පුලුවන්ද ? එහෙම නම් re-correction දාන්න පුලුවන්ද? .. ඔයා පාස් ද ? කවදද පත්වීම් දෙන්නෙ, ජුලි 1 ASC පත්වීම් දෙනව කියන්නෙ ඇත්තද? එහෙම දෙනවනම් මෙච්චර ඉක්මනට දෙන්නෙ කොහොමද ගිය මාසේ ඉන්ටර්විව් තිබිල ලබන මාසේ කොහොමද පත්වීම් දෙන්නෙ ? :dull:
     
    Last edited:

    Ashvini93

    Member
    Jun 16, 2015
    21
    11
    0
    කෝ කව්රුවත් නෑනෙ ඒ ගමන .. කෝ අර සෑහෙන විස්තරයක් දාපු කෙනත් නෑනෙ
     
    Ashvini93

    Member
    Jun 16, 2015
    21
    11
    0
    "Warrior-FX" කියන කෙනත් හෙන හෑල්ලක් කිව්වට කෝ අපි ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න කෙනෙක් නෑනෙ, එයත් ඒ ලිව්ව ටික කොහෙන් හරි කොපි පේස්ට් කලාද දන්නෙ නෑ .. හැමෝම මනස්ගාත කියෙව්වට ඇත්තම අප්ඩේට් එකක් දෙන්න කෙනෙක් නෑ දැන් :( , පිටු ගණන් ලිව්වට ජුලි 1 පත්වීම් දෙනවද කියල දන්න කෙනෙක් නෑ :(
     
    Ashvini93

    Member
    Jun 16, 2015
    21
    11
    0
    Letter eka awa... July 3 patan gannawa ASC lata. Thanks all... :)

    ASC ඉන්ටර්නල් අයටද ? ASC එක්ස්ටර්නල් (open exam) අයටද ?

    ජුලි 3 නෙමෙයි ජුලි 2 Internal ASC ( දැනට කස්ටම්ස් එකේ වැඩකරන අය) අයට පටන් ගන්නව කියල තමයි මම දන්න තරමින් .. External Open exam ලිව්ව අයට තාම බඳවා ගැනීමේ දිනයක් නෑ කියල තමයි මම දන්නෙ. නිව්ස් එකක් දානකොට ටිකක් විස්තරාත්මකව දාන්න හැමෝම නිකන් කලබල වෙනව. මම වැරදි නම් Warrior-FX අයිය නිවැරදි කරන්න
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ASC ඉන්ටර්නල් අයටද ? ASC එක්ස්ටර්නල් (open exam) අයටද ?

    ජුලි 3 නෙමෙයි ජුලි 2 Internal ASC ( දැනට කස්ටම්ස් එකේ වැඩකරන අය) අයට පටන් ගන්නව කියල තමයි මම දන්න තරමින් .. External Open exam ලිව්ව අයට තාම බඳවා ගැනීමේ දිනයක් නෑ කියල තමයි මම දන්නෙ. නිව්ස් එකක් දානකොට ටිකක් විස්තරාත්මකව දාන්න හැමෝම නිකන් කලබල වෙනව. මම වැරදි නම් Warrior-FX අයිය නිවැරදි කරන්න
    Open exam(external) ASC අයට ජූලි 2 ඉඳන් වැඩ පටන් ගන්නවා... ජුනි 24 (ලබන බදාදා) අරලියගහ මන්දිරේදී පත්වීම් ලිපි දෙනවා.... :D:D:D අද තමයි ලියුම ආවේ... :yes::D
    ඊළඟ පාර එක්සෑම් ලියන්න ඉන්න කස්ටියට කියන්න තියෙන්නේ මේක 100% ජෙනුයින් එක්සෑම් එකක්. එක්සෑම් ෆේල් උන "සමහරු" මොන බේගල් අතෑරියත්... :P නටන්න බැරි සමහර එකාලට පොලොව ඇදයිලුනේ... :rofl: උනන්දුවෙන් වැඩ කරලා එක්සෑම් ගොඩ දාගන්න. උත්සාහවන්තයා ජයගනී... :yes::yes::yes::D
    කලින් පෝස්ට් එක ටයිප් කරද්දී වැරදිලා ජූලි 3 ටයිප් වෙලා තියෙන්නේ 2 වෙනුවට. :P දැන් ඒක එඩිට් කොලා... :yes: සොරි වෙන්ඩ ඕනේ :D
     
    Last edited:

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    කවුද බන් අර govlk සයිට් ඒකෙ මගේ නමින් (Warrior-FX) කමෙන්ට්ස් දාන ෆේක් අනාතයා :rofl: දැන් ටික දවසකට කලින් මගෙන් ඇර ගත්ත කෙනාද? පව් අසරණයා කමෙන්ට්ස් දාලා පත්වීම් අවලංගු කරන්න උත්සාහයක යෙදෙනවා... පවු අසරණයාගේ අවසන් ප්‍රයත්නය :lol: පවු බන් උඹ... :lol: ජූලි 2 න් පස්සෙත් උඹ කමෙන්ට් දදා ඉඳින්...:rofl: මම වැඩට යන්නම්.... :lol::lol::lol:
     
    fbakilaruwan2

    Member
    Mar 28, 2015
    18
    2
    3
    Open exam(external) ASC අයට ජූලි 2 ඉඳන් වැඩ පටන් ගන්නවා... ජුනි 24 (ලබන බදාදා) අරලියගහ මන්දිරේදී පත්වීම් ලිපි දෙනවා.... :D:D:D අද තමයි ලියුම ආවේ... :yes::D
    ඊළඟ පාර එක්සෑම් ලියන්න ඉන්න කස්ටියට කියන්න තියෙන්නේ මේක 100% ජෙනුයින් එක්සෑම් එකක්. එක්සෑම් ෆේල් උන "සමහරු" මොන බේගල් අතෑරියත්... :P නටන්න බැරි සමහර එකාලට පොලොව ඇදයිලුනේ... :rofl: උනන්දුවෙන් වැඩ කරලා එක්සෑම් ගොඩ දාගන්න. උත්සාහවන්තයා ජයගනී... :yes::yes::yes::D
    කලින් පෝස්ට් එක ටයිප් කරද්දී වැරදිලා ජූලි 3 ටයිප් වෙලා තියෙන්නේ 2 වෙනුවට. :P දැන් ඒක එඩිට් කොලා... :yes: සොරි වෙන්ඩ ඕනේ :D
    පට්ටම කතාව , මේකේ සමහරුන්ගේ කොමෙන්ට් දැක්කම හිනා යනවා, නොහැකියාව ඉරිසියාව කුහක කම ... හොඳ වෙලාවට මේ වගේ විභාග වලින් රටේම ළමයි ඔක්කොටම ලියන්න තියල රස්සා දෙන්නේ , නැත්තන් ඒවටත් පිකට් කරයි අපිට විතරයි ඒවා දෙන්න ඕනි කියල ..
     
    • Like
    Reactions: Warrior-FX

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    kawadada bn hariyatama pathweem denne. Gov exam site eke pissu dala tyenne. Mge yaluwek innawa galle it's letter eka awillath nehe
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    kawadada bn hariyatama pathweem denne. Gov exam site eke pissu dala tyenne. Mge yaluwek innawa galle it's letter eka awillath nehe
    Pathweem dena ceremony eka june 24 wenida araliyagaha mandire thiyenne. Training patan ganne July 2. Govlk site eke mage user name eken dethun denek post danawa. Mama eke eka reply ekakwath daala na :lol: Mokekhari sonnayek hena gemak denawa eke. :lol: uu mama meke comment daana widiya copy karala eke comment daanawa. :lol: ekama eka charitha keepayak eka sere. Sira scene eka. :lol: Meke exam pass thawa member kenekwai maawai kotawannath hadala :lol:
     
    Last edited:

    rusht

    Member
    Mar 5, 2014
    169
    8
    0
    ehmda.. Mata gov site eka balanna therenneth ne bnz. Eka piliwelakata name.. Ela edla bnz wade goda bothalayak ona unoth kiyannm ��
     
    Ashvini93

    Member
    Jun 16, 2015
    21
    11
    0
    හෙට පත්වීම් ඇත්තටම දෙනවද ? govlk සයිට් එකේ නම් පිස්සු තියෙන්නෙ, දැන් මේකෙත් තියෙන්නෙ පිස්සුද මන්ද ... හරියට විස්තරයක් හොයාගන්න තැනක් නැති උනානෙ
     
    Ashvini93

    Member
    Jun 16, 2015
    21
    11
    0
    ehmda.. Mata gov site eka balanna therenneth ne bnz. Eka piliwelakata name.. Ela edla bnz wade goda bothalayak ona unoth kiyannm ��

    හෙට පත්වීම් දෙන්නෙ නෑ කියල ආරංචියක් තියෙනව .. ඇත්තද ?