෴Windows Slow වෙලාද..?෴

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Windows%2BRepair%2BPRO.png

    Windows Repair කරන්න මැක්සා සොෆ්ට්වෙයාර් එකක් මේක..:cool: ඊට අමතරව වැඩ ගොඩක් තියෙනවා.. Windows Speed Up කරන්න පුළුවන්.. Internet Booster එකක් තියෙනවා.. සාමාන්‍ය කොම්පියුටර් පාවිච්චි කරන අයට හුඟක් වටීවි.. Free Version එකේ නම් ලොකු දෙයක් කරන්න බෑ.. ඒක නිසා Pro Version එක පහළින් බාගන්න..:baffled:

    xpd3GuD.png


    v4aWhM1.png


    Ye0sU1E.png


    7wER6U6.png


    GncXDKG.png


    yicesvt.png


    rIkb9N6.png


    zIOjG1J.png


    moZT7qx.png


    0pNCmvq.png



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    TFS machan.. daala balannam ela
    11.gif

    එල මචං.. System Tweaks (Performance) එකේදි Question Mark එක ක්ලික් කරලා කියවලා බලපං Disable කලාම මොකක්ද වෙන්නෙ කියලා.. අත්‍යාවශ්‍ය එකක් උනොත් එහෙම..:)

    #Aiyaoyamekanikandadennebohomasthuthiaiya :baffled:
    නිකන් තමා වේසියෙ දෙන්නෙ..:cool:

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    11.gif
    11.gif

    #Aiyaoyamekanikandadennebohomasthuthiaiya:baffled:
    තෝ අදත් ගංජා ගැහුවද..:(

    එල එල එල එල එල එල එල
    එල එල
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තෝ ගිහින් නේද හවහට වරෙන්
    මොකද්ද බන් මේ හුත්ත :growl:

    rEp +++++ :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බෙදාගත්තට ස්තුතියි මචන් +4
    එල මචෝ..

    එලස් මචෝ..

    තෝ ගිහින් නේද හවහට වරෙන්
    මොකද්ද බන් මේ හුත්ත :growl:

    rEp +++++ :cool:
    දාලා බලපං.. System Errors චෙක් කරන්න පුළුවන්.. HDD Errors චෙක් කරන්න පුළුවන්.. Reg Clean, Backup කරන්න පුළුවන්.. System Boost, Internet Boost කරන්න පුළුවන්.. අනවශ්‍ය මගුල් Stop කරල දාන්න පුළුවන්..

    niyamai lokka.. man CCleaner, Glary Utilttes tienwa ita wada meka hodada macho
    CCleaner එකට වඩා වැඩ වැඩියි මේකෙ..:)

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    11.gif

    godak unta slow naha lu ne? :P
    ඔව් බං අපරාදෙ දැම්මෙ..:lol: මේකෙ වැඩි විස්තරයක් දැම්මෙ නෑ.. ඒකයි අවුල.. උදේ පොඩ්ඩක් බිසී උනා..:(