හප්පලා යන්න හදන එකාට වෙන වැඩේ බලපල්ලා....

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    වේසියේ,දැන් හයි ස්පීඩ් ඇල්ලුවත් ලියන්නේ අපරික්ෂාකාරි රියධාවනය කියලා.මොකද,ඒ වගන්තියේ තියෙන කතාවම වැරැද්ද වෙන්නේ නෑ.මේ වගේ මහපාර මැද වාහනයක් කවර් කරලා නතර කලාම ඒක රිය අනතුරක් වලක්වා ගැනීමක් වෙනවද ගෑණියේ..?

    මම මෙතන අර කාර් එක එලවගෙන එන වේසපකය වෙනුවෙන් කතා කලේ නෑ.මම කිව්වේ තෝයි,පොගේ පොන්සි යාළුවයි මෙතන පොර වෙන්න කරපු ගොන් පාර්ට් එක ගැන.වාහනය කවර් කරලා මුණ තියලා නතර කල එක.තෝ හිතපන් කැරියෝ ඕක මෙහේ විස්සේ වත්ත වගේ තැනකදි කලා නම් අර ගෑණිගේ අත හීරුණ එක අවසන් වෙන්නේ කාර් එකේ ඩ්‍රයිවර් මරලා කාර් එකත් ගිණි තියලා.තොගේ පොන්සි යාලුවා දන්නේ නෑ වාහනේ කවර් කරලා නතර කලේ කොහොම තැනකද කියලා.
    වේසියේ,මමත් ඔහොම ගොන් පාර්ට් එකක් දාලා එක සැරයක් හොඳි නැතිව නෑවා.තෝ වගේ නෙට් එකෙයි,එළකිරියෙයි විතරක් නෙවෙයි,ඇත්ත ලෝකේ මෙහෙම සිද්ධිවලට මුහුණ දීලා තියෙන නිසා මේ කියන්නේ.

    තෝ තොගේ යාලුවා පොලිසියටද බං සමාන කලේ..?
    පවු බං උඹ...

    මේවා ඉතින් ජාතකේ වැරදි.මෙහෙම ප්‍රාර්ථනා කර කර ඉදපන්...

    machan mama ehema kisima prarthanayak kale na. mama kiuwe giyoth kiyala .. eken ube hitha ridunan samaweyan .. mata oni une ubata udaharanayak denna misak.. ehema deyak wenna kiyanna nemei.. uba ube adahasa and mama mage adahasa kiyaddi api mona wachana kiuwath ubewath mage wath paul ekata gaawa ganna mama kamathi na.. mama apahu kiyanawa mama kiuwe "unoth" kiyala misak "wenna" kiyala nemei...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොයි නීති පොතේද පකෝ තියෙන්නේ අනතුරු වලක්වා ගැනීම රියැදුරුගේ පමණක් වගකීමක් කියලා..තෝ නීති හදන්න එන්න එපා.තෝ තමයි මේක අප්ලෝඩ් කරන්නෙත්.ඉතින් තෝ පිළිගනීවිද මෙතන තොට වීඩියෝ එක දුන්න එකාගේ වැරැද්දක් තියෙනවා කියලා.:frown::frown:
    පාරේ දකුණෙන් යනවා කියලා උඹ කියන්න ඕන නෑ කැ_යෝ.මට ඒක පේනවා.:oo::oo:
    බලපන් මේක,

    10404288_845967168819634_9159575571247963644_n.jpg

    වාහනේ ඉස්සර කරන්නේ කරන්න පුළුවන් විධියට,ගෑනි ඉන්නේ සුදු ඉරෙනුත් මෙහා පැත්තේ.:growl::growl:
    උඹ Unsafe කිව්වේ උඹට පේන විධියට.එහෙම බැලුවම මොකෙක් හරි හයිවේ එකට පැනලා හැප්පුනත් ඒකෙත් වැරැද්ද වාහනේ පිට යවන්න වෙනවා.
    වාහනේ අනිත් පැත්තට ලං වුනා නම් අනිත් වාහනේ වදිනවා.:yes::yes:

    ඉස්සරහින් ආපු එක ටෙන් වීල් නෙවෙයි කෝච්චියක් වුනත් මෙහෙම පාර හරස් කරලා නතර කරලා මූණට මූණ වැදුනම ඒකේ නීතිමය වැරැද්ද ඒ හරස් කරපු එකාගේ.:lol::lol:තෝ උසාවියේ ඔප්පු කරන්නේ කොහොමද මේහෙම හරස් කරන්න මොකක් හරි අයිතියක් ඒ ගෑණිත් එක්ක තොපිට තියෙයි කියලා.නීතියෙන් අවසර තියෙනවා තමාගේ හෝ අන් අයෙකුගේ ජීවිතයට තර්ජනයක් තියෙන මොහොතකදී ක්‍රියාත්මක වෙන්න.මෙතන තොගේ යාලුවා පැහැදිලිව දකිනවා ඒ වගේ කිසිම ගැටලුවක් නෑ කියලා.:frown::frown:
    මාර්ග අනතුරක් කරලා පලායන අයෙක් වලක්වන එක සාමාන්‍ය පදිකයින්ට අයිති නෑ.මේ ගෑණි ඒ වාහනේ ආපු එකට ගහන එකට " Battery" එකක් කියලා නඩු දැම්මොත් ඒකට අනියමින් සහාය වීම යටතේ තොපිත් වැරදි පකෝ.ඒක අපරාධ වැරැද්දක්..

    මම ත්‍රී වීල් නෙවෙයි පාරේ තැඹිලි විකුණන එකෙක් වේසියේ.තොගෙත් පුකේ තැඹිලි නට්ටක් ගහගන්න ඕන නම් මෙහෙම කැම් එකක්ත් සෙට් කරන් වරෙන් වේ_ගේ පුතේ...:lol::lol::lol:

    හොඳම වැඩේ තමයි බං ඕව ගැන මේවල කතා නොකර හිටපං, නැති ප්‍රශ්න බං ඊට පස්සේ, මාත් උඹේ මතයෙ තමයි බං ඉන්නේ, මෙහේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණත් Driver ගෙ පිටිං ඒක යවනවා, මොන ජාතියෙ Accident එකක් වුණත් අන්තිමේදි වැරදි කාරය වෙන්නෙ ලොකු වාහනේ, ඒ විතරක් නෙමෙයි Accident එකක් වුණ තැනක බස් එකක් නවත්තන් හිටියත් ඇති බං බස් එකේ එකා වැරදි කාරයා කරල ඌට ගහයි:lol:, මේව ගැන මේකෙ කතා කරන්න ගියාම අර මට වුණා වගේ රෙප් කපයි, මුන්ට කරන්න පුලුවන් එච්චරයි නේ බං :lol::lol::lol:
     
    kauda ban kiuwe wahane haras karala nawaththapu eka riya anathurak walakwa ganeema kiyala? uba natta paagagena... uba kiuwe ara ganu kena sudu iren meha yanne ekai happune kiyala.. anna ekata mama kiuwe riya anathurak walakwa ganeemata nohaki weema saha apariksha kaaree kiya daawanaya kiyala... ganu kenata passata es nane.. issara karana car eke driver ta penawane ida madi kiyala.. eyata puluwan wenna oni wahane nawaththaganna.

    mama kawawath policiyata samana kale na... mama kiuwe warada karuwekwa alla ganna puluwan welawe alla ganna oni.. nathuwa eka yanakan es kan piyan idala eeta passe boruwata dagalala wedak na...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මම ත්‍රී වීල් නෙවෙයි පාරේ තැඹිලි විකුණන එකෙක් වේසියේ.තොගෙත් පුකේ තැඹිලි නට්ටක් ගහගන්න ඕන නම් මෙහෙම කැම් එකක්ත් සෙට් කරන් වරෙන් වේ_ගේ පුතේ...:lol::lol::lol:
    හිනාකාලා මැරෙනව:rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොයි නීති පොතේද පකෝ තියෙන්නේ අනතුරු වලක්වා ගැනීම රියැදුරුගේ පමණක් වගකීමක් කියලා..තෝ නීති හදන්න එන්න එපා.තෝ තමයි මේක අප්ලෝඩ් කරන්නෙත්.ඉතින් තෝ පිළිගනීවිද මෙතන තොට වීඩියෝ එක දුන්න එකාගේ වැරැද්දක් තියෙනවා කියලා.:frown::frown:
    පාරේ දකුණෙන් යනවා කියලා උඹ කියන්න ඕන නෑ කැ_යෝ.මට ඒක පේනවා.:oo::oo:
    බලපන් මේක,

    10404288_845967168819634_9159575571247963644_n.jpg

    වාහනේ ඉස්සර කරන්නේ කරන්න පුළුවන් විධියට,ගෑනි ඉන්නේ සුදු ඉරෙනුත් මෙහා පැත්තේ.:growl::growl:
    උඹ Unsafe කිව්වේ උඹට පේන විධියට.එහෙම බැලුවම මොකෙක් හරි හයිවේ එකට පැනලා හැප්පුනත් ඒකෙත් වැරැද්ද වාහනේ පිට යවන්න වෙනවා.
    වාහනේ අනිත් පැත්තට ලං වුනා නම් අනිත් වාහනේ වදිනවා.:yes::yes:

    ඉස්සරහින් ආපු එක ටෙන් වීල් නෙවෙයි කෝච්චියක් වුනත් මෙහෙම පාර හරස් කරලා නතර කරලා මූණට මූණ වැදුනම ඒකේ නීතිමය වැරැද්ද ඒ හරස් කරපු එකාගේ.:lol::lol:තෝ උසාවියේ ඔප්පු කරන්නේ කොහොමද මේහෙම හරස් කරන්න මොකක් හරි අයිතියක් ඒ ගෑණිත් එක්ක තොපිට තියෙයි කියලා.නීතියෙන් අවසර තියෙනවා තමාගේ හෝ අන් අයෙකුගේ ජීවිතයට තර්ජනයක් තියෙන මොහොතකදී ක්‍රියාත්මක වෙන්න.මෙතන තොගේ යාලුවා පැහැදිලිව දකිනවා ඒ වගේ කිසිම ගැටලුවක් නෑ කියලා.:frown::frown:
    මාර්ග අනතුරක් කරලා පලායන අයෙක් වලක්වන එක සාමාන්‍ය පදිකයින්ට අයිති නෑ.මේ ගෑණි ඒ වාහනේ ආපු එකට ගහන එකට " Battery" එකක් කියලා නඩු දැම්මොත් ඒකට අනියමින් සහාය වීම යටතේ තොපිත් වැරදි පකෝ.ඒක අපරාධ වැරැද්දක්..

    මම ත්‍රී වීල් නෙවෙයි පාරේ තැඹිලි විකුණන එකෙක් වේසියේ.තොගෙත් පුකේ තැඹිලි නට්ටක් ගහගන්න ඕන නම් මෙහෙම කැම් එකක්ත් සෙට් කරන් වරෙන් වේ_ගේ පුතේ...:lol::lol::lol:

    උඹේ කතාවත් එක්ක agree වෙනවා බන්. (ඒ වුනාට අරූට ඔහොම කතා කරන්න එපා මචන්)
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    උඹේ කතාවත් එක්ක agree වෙනවා බන්. (ඒ වුනාට අරූට ඔහොම කතා කරන්න එපා මචන්)

    mata penne e car gihin thiyenne eka wage.. ekane ochcharama thada wela thiyenne...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ane gono danne nadda Anathurak walakwaganeema riyadurekuge wagakeemak kiyala.. balapan e gaani mada awath, e car eka unsafe widihata overtake karana hati.. e manussaya enne paare dakunu paththen.. car eka thamai dakunata gihilla e manussayage age wadinne... uba nan 3 wheel kaarayek wenna oni mokada unta vitharai ube wage adahas thiyenne...

    Issarahin aapu eka karanne riya anathurak kara pala yana kenekwa nawaththana eka.. e gaanu kena eeta passe avith gahana ekata issarahin aapu eka pali na mokada eka gihin gahanne naane.. balapan sound un katha wenawa un daduwam denna oni na kiyala...

    api dannawada issarahi awa wahane mokakda kiyala eka loku wahanayak nan booruwo eke happuwahama ara car ekamane wadipura damage wenne..

    uba issarahata loku 10wheel tipper ekak wage ena welawak balala happala mariyan..

    පලා යන ඒකාව නවත්තන ඒකත් මාර්ග නීති කඩලා දකුනට දානවෙන බං. අනින්න තිබ්ෙබ ලයිසනුත් කැන්සල් ෙවන්න :lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1 - car එක අපරික්ෂාකාරී ලෙස තමයි වහනය ඉස්සර කරන්නේ .
    2- පදිකයා පාරේ මැද හිටියත් අනතුරක් වලක්වා නොගැනීමේ වරද එන්නේ රියදුරාට.මොකද පදිකයා ගිහිල්ල car එකේ වදින්නේ නෑ ..car එක තමයි පදිකයාගේ වදින්නේ.
    3 - video කරපු car එකේ කෙනා කරපු දේ හරි ..මොකද අනිත් car එක අඩුමගානේ නවත්තලා බැලුව නම් කමක් නෑ ..එත් එහෙම නොකර යන්න හැදුව නිසා මෙහෙම නවත්තපු එක හරි ..අනිත් එක එහෙම කරන්න අයිතියක් නැති උනාට යුතුකමක් තියෙනවා .

    මේක තනිකරම Elite car එකේ වැරැද්ද ..Video කරපු car එකේ කෙනා කලේ අවස්ථාවට අනුව තමන්ගේ යුතුකම ..එක වැරදි කියන මිනිස්සු ගැන අපිට හිතා ගන්න පුළුවන්..වහනයක් ගත්තම පාර බදු අරගෙන කියල හිතන මෝඩ හරක් තමයි ඉතින් මේ සිද්ධියට විරුද්ධව කතා කරන්නේ..එත් බැරිවෙලාවත් elite car එක මේ video කරපු එකාගේ car එකේ වැදුනා නම් ඉතින් එයට sorry තමයි..
     
    Last edited:

    machan uba kiyana de hari.. video karapu wahane eka dakunata aran nawaththanne eka waraddak kalath eka karanne waredda karala yana ekekwa nawaththanna.. eka aran thiyenneth loku risk ekak...

    habai matath ara car eke ekata gahana eka gana nan hithata ekagawa hodai kiyanna ba...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan uba kiyana de hari.. video karapu wahane eka dakunata aran nawaththanne eka waraddak kalath eka karanne waredda karala yana ekekwa nawaththanna.. eka aran thiyenneth loku risk ekak...

    habai matath ara car eke ekata gahana eka gana nan hithata ekagawa hodai kiyanna ba...

    ගැනුනේ බන් ..පොඩ්ඩ බැරි උනගමන් උන් හිතන්නේ උන්ට **** අවා කියලනේ ..ගහන්න අයිතියක් නෑ ඒ ගෑනිට ..එත් අරු accident එක උන වෙලාවේම නවත්තල සමාව ඉල්ලුවා නම් සමහරවිට ගෑනිත් shape වෙලා ඉන්න පුළුවන්...
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.

    සිරාවට මචන් පාරේ යන මිනිස්සු ඔහොමයි ගොඩක්. යන්තම් වැදුනත් හෙන සයිස් දානවා. මම කියන්නේ තුවාල නොවන මට්ටමේ දෙයක්. තවදෙයක් කිව යුතුමයි යබල දැකල තියනවද පාරේ යන ගැහැණු ගොඩක් අයින් වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි කියලා.

    මටත් දවසක් ගැනියෙක් සද්දයක් ගෙන ආවා. අන්තිමට හොන්දවයෙන් දෙකක් එකතු කරලා කිවුවම යන්න ගියා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිරාවට මචන් පාරේ යන මිනිස්සු ඔහොමයි ගොඩක්. යන්තම් වැදුනත් හෙන සයිස් දානවා. මම කියන්නේ තුවාල නොවන මට්ටමේ දෙයක්. තවදෙයක් කිව යුතුමයි යබල දැකල තියනවද පාරේ යන ගැහැණු ගොඩක් අයින් වෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි කියලා.

    මටත් දවසක් ගැනියෙක් සද්දයක් ගෙන ආවා. අන්තිමට හොන්දවයෙන් දෙකක් එකතු කරලා කිවුවම යන්න ගියා.

    මේකේ ඔය වීඩියෝ එක හරියි කියල කියන බහුතරයක් පාරෙ හරියට වාහයක් පැදල අත්දැකීම් නෑ කියල තමයි බං මට නම් කියන්න තියෙන්නේ... ඒකයි මේකෙ මේ තරම් තර්ක යන්නේ, මම කියන්නේ බං ඔය වගේ පොඩි දේවල් ඕන තරම් වෙනවා, ඒත් මේවගේ දේවල් ලොකු කරල මෙහෙම වාහන වල මූනට කපලා නවත්තලා මෙහෙම කරන එක හරිම වැරදියි බං, ඒ විතරක් නෙමෙයි මේ ගෑණි මේ Driver ට මෙහෙම ගහන්නේ අර ඉස්සරහින් හරස් කරල නවත්තපු එකාගේ හයියත් අරගෙන ඒක ඕන එකෙක්ට තේරෙනවා, ඒක ගොඩක් කැත වැඩක් බං,
     
    හරියටම හරි උබ කියන එක. මෙතන තියන එකම අවුල අරූ වාහනේ නවත්වන්නේ නැතුව යන එක. ඔය ගැනිට ඔය කන්නාඩිය වැදුන එක දැනෙන්නේවත් නැතුව ඇති. මොකද කන්නාඩිය ඇතුල් පැත්තට යමක් වැදුනම ඇකිලෙනවා. තව දෙයක් තමයි ඔය වාහනේ හරස් කරලා නවත්තපු එකාට කවද හරි තේරෙයි ඔයවගේ වැඩක් තමන්ටත් උන දවසක.

    මේ කොහොම උනත් යමක් සිද්ද උනවිට පලා යාම ඉතා වැරදි සහ භයානක වැඩක්.

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ වීඩීයෝ එකේ ගෑණි නම් මහා ජරා විදියට බං හැසිරෙන්නේ, මහ දෙයක් වුණේ නෑ නේ බං, පොඩි දෙයක් නේද? ඔය වගේ ඒව මම ඕන තරම් පාරෙ යද්දි දැකල තියෙනවා බං, දැනට ඔය වගේ සිද්දි 10කට වඩා මම දැකල ඇති ඒත් ඔය එක සිද්ධියකවත් ඔය තරම් ප්‍රශ්න දුර දිග ගිහින් නෑ බං, Side Glass එකක් වැදුන කියල ඔය තරම් ගණං ගන්න දෙයක් නෑ කියල බං මට නම් කියන්න තියෙන්නේ, ඒත් අර ගෑණි හැසිරෙන විදිය නම් අන්තිමයි බං, ඊටත් හපන් ඉස්සරහින් එන වාහනේ එකත් ඇඟටම හරස් කරල ඒ ගෑනු කෙනාටම උදව් කරනවා, අනේ මන්ද බං මේකෙ Driver ගේ වැරැද්ද තියෙනවා ඒත් ඔය තරම් දුර දිග යවන්න ඕන දෙයක් නෙමෙයි බං ඔය.

    කැකිල්ලේ පොරක්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    uba kochchara olamottalayek da kiyala ube හයිවේ kathawenma therenawa... gono හයිවේ eke neethiaya wenas.. tho gon harako.. හයිවේ eke 100Kmph yanna puluwan eth normal paare tho 100Kmph giyoth eka waradak...

    ai booruwo tho dakalama nadda හයිවේ eke pain giya minissu keepa denek sarin sare policiyen alluwa.. හයිවේ eke pai yanna thahanan matto.. eke pain gihin happunoth warada pain giya ekage misak wahane ekage nemei mee harako...

    ude danuma saha tharkika gnanaya gena nan puduma adambarayak ban danenne..

    uba wadiya pini baanna ehema yanna epa thoge mole pegei..

    ube oluwata thattu karala balapan nikan muttiyakata thattu kalahama eka soun ekakda enne kiyala.. mokada ube molei mati muttiyei dekema thiyenne ekama de nisa...

    පුතේ,උඹට මේ කියෙව්ව ඔක්කොටම එකතු කරලා එකයි කියන්නේ.
    උඹ කතා කරන්නේ "අප්පොච්චි" හදපු දස්සින අධිවේගේ ගැනනේ.මම කියන්නේ මේ අපි ඉන්න තැන්වල තියෙන පාරවල්.මෙහේ සාමාන්‍ය මහා මාර්ග වලට කියන්නේ හයිවේ කියලා.
    උඹයි උඹේ පොන්සි යාළුවයි දෙන්නටම ඉකෙන්න අරූ ඇන්නේ නෑනේ....
    ඔහොම එක එකාගේ වාහන කවර් කරලා පොර වෙලා බලපන්කෝ.වෙලාවක සෙට් එකක් නවත්තලා ඇඳලා අරන් හිල හාරලා,පලල් කරලා දුන්නම අපිව මතක් වේවි..

    එළකිරියේ නොදැම්මට අපිත් හෙන පොර වැඩ කරලා උකෝ ගෙන තමයි දැන් නීතියට අනුව ශේප් වෙලා ඉන්නේ...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    machan mama ehema kisima prarthanayak kale na. mama kiuwe giyoth kiyala .. eken ube hitha ridunan samaweyan .. mata oni une ubata udaharanayak denna misak.. ehema deyak wenna kiyanna nemei.. uba ube adahasa and mama mage adahasa kiyaddi api mona wachana kiuwath ubewath mage wath paul ekata gaawa ganna mama kamathi na.. mama apahu kiyanawa mama kiuwe "unoth" kiyala misak "wenna" kiyala nemei...

    හරි..හරි..උඹ නෙවෙයි,සකල ශ්‍රී ලාංකික හැත්තම "වෙයන්" කිව්වත් මට අවුලක් නෑ.ආයේ ඉතින් අපිට යටට යන්න මුල් නෑ බං.වෙන්න තියෙන දේවල් නතර කරන්න මට ඕන නෑ..

    මම මෙතෙන්දි උඹට කියන්න හැදුවේ එලයිට් එකේ ඩ්‍රයිවර් හරි කියලා නෙවෙයි.උඹේ යාලුවා පොර වෙන්න කල වැඩේ වැරදියි කියලා.ඌ වාහනෙන් බැහැලා නතර කලා නම් අන්න හරි.ඌ බැලුවා එන වාහනේ එලයිට් එකක්.එහෙම එකක් පදින්නේ නෝමල් මනුස්සයෙක්. V8 එකක් හරි ඩිෆෙන්ඩර් එකක් හරි අර ගෑණිව යට කරන් ගියත් තොගේ යාලුවා හැරිලා බලන්නෙත් නෑ.ඒක මට බුදු ෂුවර්...

    පහත් තැනින් යයි ගලා ජලේ..​
    .
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හොඳම වැඩේ තමයි බං ඕව ගැන මේවල කතා නොකර හිටපං, නැති ප්‍රශ්න බං ඊට පස්සේ, මාත් උඹේ මතයෙ තමයි බං ඉන්නේ, මෙහේ පොඩි ප්‍රශ්නයක් ඇති වුණත් Driver ගෙ පිටිං ඒක යවනවා, මොන ජාතියෙ Accident එකක් වුණත් අන්තිමේදි වැරදි කාරය වෙන්නෙ ලොකු වාහනේ, ඒ විතරක් නෙමෙයි Accident එකක් වුණ තැනක බස් එකක් නවත්තන් හිටියත් ඇති බං බස් එකේ එකා වැරදි කාරයා කරල ඌට ගහයි:lol:, මේව ගැන මේකෙ කතා කරන්න ගියාම අර මට වුණා වගේ රෙප් කපයි, මුන්ට කරන්න පුලුවන් එච්චරයි නේ බං :lol::lol::lol:

    මගේ හිටු කියලා රෙප් කැපුවා..අපේ ජේසන් පිට් එක විතරයි එහෙම නොකලේ..අනේ මචං මේ රෙප් වලින් මට බඩුවක් ගහන්න කොන්ඩම් එකක් ගන්නත් බැරිකොට මොන පකටද බං...

    මේ කතාව දුර ගිය නිසා උත්තර දුන්නා මිසක් මේවට නාස්ති කරන්න වෙලාවක් මට නෑ බං...