නැගිටපං.. නැගිටපං...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැගිටපං.. නැගිටපං...

    ආද‍රෙයි ... ආදරෙයි...
    ඈ මට කීවා..........
    ජීවිතේ මාගෙ නම්....
    ඈ නමින් බැදුනා.......
    ඈගෙ අත පත පතා...........
    පිස්සුවෙං වැඩ කලා.......
    රෑට නිදි නැති වෙලා.......
    මල් කඩං සැනසුනා.......

    අන්තිමේදී.......
    විභාගෙ ඇනහිටලා.......
    වෙන්වෙලා ඈ.....
    දැං යන්නෙ මා දමලා........

    නැගිටපං.. නැගිටපං...
    හීන ලෝකයෙං නැගිටපං...
    හිත පුරා.. හිරකරං....
    ඉන්න දුක දැං විසි කරපං.....

    ජොබ් එකේ සෙට් එකේ...
    කියුට් කෙල්ලෝ ඇතේ.......
    ඇයයි මගෙ ආදරේ.........
    සැලරි එක මදි වගේ........

    ඈගෙ සිහිනය කරා.....
    මාගෙ හොද පණ ගියා.....
    ආයෙමත් එනතුරා......
    තාම මං මගබලා............

    නැගිටපං.. නැගිටපං...
    හීන ලෝකයෙං නැගිටපං...
    හිත පුරා.. හිරකරං....
    ඉන්න දුක දැං විසි කරපං.....

    ලස්සනයි සුන්දරයි...
    පෙම් ලෝකෙ මල් හතයි....
    රත්තරං පරදවයි...
    මුළු ලෝකයෙ ජීවයයි.....

    ඒ උනත් ආදරේ....
    සොය සොයා යන්නෙපා.........
    දවස හරි නම් ඔබේ.......
    ඈ ඒවි ඔබ සොයලා...........

    ඉතිං මගෙ යාළුවේ.....
    අරමුණක් ගැන හිතා........
    ඉදිරි දියුනුව බලා........
    වරෙං දැං නැගිටලා..............

    නැගිටපං.. නැගිටපං...
    හීන ලෝකයෙං නැගිටපං...
    හිත පුරා.. හිරකරං....
    ඉන්න දුක දැං විසි කරපං.....

    නැගිටපං.. නැගිටපං...
    හීන ලෝකයෙං නැගිටපං...
    හිත පුරා.. හිරකරං....
    ඉන්න දුක දැං විසි කරපං.....

    freedom.jpg

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නැගිටපං.. නැගිටපං...
    හීන ලෝකයෙං නැගිටපං...
    කෙටි ආදරේ සත්යය ඇති සැටියෙන් ......................
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒ උනත් ආදරේ....
    සොය සොයා යන්නෙපා.........
    දවස හරි නම් ඔබේ.......
    ඈ ඒවි ඔබ සොයලා...........