basic oop design

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන් බෙසික් object oriented programming(oop) design එකක් කරන්නෙ කොහොමද.....
    advanced concepts ඔන නැ

    system එක අනුව classses බෙදන හැටි
    classes ඩ්සයින් කරන හැටි
    එවාට දාන මෙතොඩ්ස් තිරනය කරන හැටි

    ඔය වගෙ දෙවල් එහෙම
    මම use කරන්නෙ php.




    නෙට් එකෙ හෙව්වා හෙන දඩාර් ලිපි theory videos හම්බුනා......
    දැන් ඔව බලන්න වෙලාවක් නැ.... පස්සෙ පුරුදු වෙලා බලනව එවා


     
    Last edited:

    perv

    Well-known member
  • නෙට් එකෙ හෙව්වා හෙන දඩාර් ලිපි theory videos හම්බුනා......
    දැන් ඔව බලන්න වෙලාවක් නැ.... පස්සෙ පුරුදු වෙලා බලනව එවා


    [/SIZE]

    thamun taniyama uthsaha karala, mahansivela igena ganin. danne nathi deval ahapuvama danna kenek kiyala dei. ubata venama special class karanne na kavuruth :rofl: