කිබුලගේ ඇත්ත කතාව

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    හරි බං දතා මම නැවැත්තුවා. උඹේ නම ඒකේ හොඳටම පේනවා. මම කෝල් කල වෙලෙත් කිව්වේ ඒකයි. අනික මුගේ නම වයස ඔක්කොම ටික එක්කම ඒකේ. දන්නවනේ අර කරෝල ගබඩා පාලකයා (කන්සල්ටන්ට් කාඩියෝලොජිස්ට්) වගේ උන් එතකොට අර ලඟදි මැරීඩ් ක්ලබ් එකේ වාත වෙච්ච අපතයා වගේ උන් ඉන්නේ කෙලින්න බලාගෙන කියලා.

    හරි මම නැවැත්තුවා.... :D:D;)

    Elakiriye ehema ayath innawada bun? Aththatama doctors lata meke inna welawak thiyenawada? :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Elakiriye ehema ayath innawada bun? Aththatama doctors lata meke inna welawak thiyenawada? :eek:

    ඩොක්ටර්ස්ලට මේකේ ඉන්න වෙලාවක් තියෙනවද කියලා නම් මම දන්නේ නෑ මචෝ. හැබැයි ඔය ඇමසින් කියපු එකක් ඌ කාඩියෝලොජිස්ට් කියලා. ඌ කාඩියෝලොජිස්ට් කරන්නේ හාබර් එකේ ගබඩා පාලක හැටියට. :shocked::shocked:

    ප.ලි. මේකේ ඉන්නවා බං ඩොකාලා ඕනේ තරම්. විශේෂඥ වෛද්‍යවරු පවා ඉන්නවා. එලකිරියේ ත්‍රෙඩ් දදා පොර ටෝක් වපුරවන්නේ නැතුව බොහොම calm and quite ඉන්න එහෙමත් නැත්නම් කුණුහරුපයක් කියාගෙන කට්ටිය එක්ක ආතල් එකේ ඉන්න ඩොකාලා මේකේ ඉන්නවා. එක උදාහරණයක් ඉන්නවා 2006 ඉඳන් ඉන්න මෙම්බර් කෙනෙක්. උගේ නම කිව්වොත් උඹලා අපෝ කියාවි. ඒත් ඌත් ඩොක්ටර් කෙනෙක්. ඔන්ලයින් ලයිෆ් එකයි රියල් ලයිෆ් එකයි පටලවා නොගත්තු බුවෙක්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Elakiriye ehema ayath innawada bun? Aththatama doctors lata meke inna welawak thiyenawada? :eek:
    එකෙක් හිටියා. ට්‍රේනින් ඩොකෙක්. මේකේ උන් උගෙන් සෙක්ස් ප්‍රශ්න අහලා ඌට කලකිරිලා යන්න ගියා.. ලකීලූක් හරි ලූක් ලකී හරි ඔය වගේ නමක්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ත්‍රෙඩ් ඔක්කොම කියෙවුවා pm කරලා තිබුන නිසා නිපුන් ...මන් මොකක්ද කියන්න ඕන කියලා තේරෙන් නැහැ....:nerd::nerd: ඔක්කොම කතා වෙලානේ කරලා තියෙන්නේ කැමැත්තෙන්....සහභාගී වූ දෙපාර්ශවයම ලැබෙන දේ භාරගන්න වෙනවා....මගේ අදහස නම් ඕන එකක් අවුලක් නැහැ...ප්‍රෙස්ක්‍රිප්ෂන් දාපු එකේ අවුලක් තියෙනවා...පුළුවන් නම් කලින් ත්‍රෙඩ් එකේ ඒක කොට් කරලා තියෙන කෙනාට කියලා ඒක අයින් කරවන්න බලන්න..මොකද කිරියේ වෙන දේවල් වලට පලිගන්න හදන අය ඉන්න නිසා....:)

    මටත් මේ ටික තමයි කියන්න තියෙන්නේ..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Elakiriye ehema ayath innawada bun? Aththatama doctors lata meke inna welawak thiyenawada? :eek:

    මොකෝ නැත්තේ..මේ දැනුත් එක්කෙනෙක් ඉන්නවා..:shocked:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තොට වෙන මුකුත් ම නැද්ද ප්‍රශ්ණ????:growl:
    සමාවෙන්ඩ ඔනේ. :sorry::sorry::sorry:
    ඔය කුජීත ෆොටො ගහන වෙලේ නරකද හොද කැම් එකකින් ෆොටො ටිකක් ගහලා ත්‍රේඩ් එකක් දැම්මනම් මුඛ සෞක්ය ගැන.. ඔය ලෙඩ අරවා මෙවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා මොකද මෙහේ. යන්න යන්න 12ටත් ලගයි. අද දවල්ට මොනාද?

    :frown:අද දවල්ට මුකුත් නෑ..අපි අද බඩගින්නේ ඉන්නවා..:(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    ඩොක්ටර්ස්ලට මේකේ ඉන්න වෙලාවක් තියෙනවද කියලා නම් මම දන්නේ නෑ මචෝ. හැබැයි ඔය ඇමසින් කියපු එකක් ඌ කාඩියෝලොජිස්ට් කියලා. ඌ කාඩියෝලොජිස්ට් කරන්නේ හාබර් එකේ ගබඩා පාලක හැටියට. :shocked::shocked:

    ප.ලි. මේකේ ඉන්නවා බං ඩොකාලා ඕනේ තරම්. විශේෂඥ වෛද්‍යවරු පවා ඉන්නවා. එලකිරියේ ත්‍රෙඩ් දදා පොර ටෝක් වපුරවන්නේ නැතුව බොහොම calm and quite ඉන්න එහෙමත් නැත්නම් කුණුහරුපයක් කියාගෙන කට්ටිය එක්ක ආතල් එකේ ඉන්න ඩොකාලා මේකේ ඉන්නවා. එක උදාහරණයක් ඉන්නවා 2006 ඉඳන් ඉන්න මෙම්බර් කෙනෙක්. උගේ නම කිව්වොත් උඹලා අපෝ කියාවි. ඒත් ඌත් ඩොක්ටර් කෙනෙක්. ඔන්ලයින් ලයිෆ් එකයි රියල් ලයිෆ් එකයි පටලවා නොගත්තු බුවෙක්.

    Umba Amaziya ganada kiwwe? :lol: Man baluwa pora talk deegena inna cardiologist kawda kiyala. Anith kenawa man hithanne man dannawa. Habai sure na eyamada kiyala. Wali walata prasidda buwek neh? :eek:

    එකෙක් හිටියා. ට්‍රේනින් ඩොකෙක්. මේකේ උන් උගෙන් සෙක්ස් ප්‍රශ්න අහලා ඌට කලකිරිලා යන්න ගියා.. ලකීලූක් හරි ලූක් ලකී හරි ඔය වගේ නමක්.

    Luckya na sirama porak. U matath udaw karala thiyenawa. (Sex prashna walata newei hode. :cool:) U dapu thread walin ki denek nam igena ganna athida?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :frown:අද දවල්ට මුකුත් නෑ..අපි අද බඩගින්නේ ඉන්නවා..:(
    මේ ඔයාගේ අර බ්‍රොකන් ග්ලාස් ජෙලො පුඩින් හදන්න ගිහින් ඇත්තටම ග්ලාස් බොල් එකක් බිදුනා. උනුවතුර අත හැරියා විතරයි ග්ලාස් බොල් එක අයිස් දියවෙන්නා සේ ක්‍රැක් උනා කියහන්කො.. ගැනි බැන්නා පලු යන්න. ඊට හපන් ඔවා කොහෙන්ද ඉගෙන ගත්තේ කිව්වම මම වැඩි විස්තර කියන්න ගියේ නැ ඔයාට හොද නැති නිසා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,179
    1
    6,239
    113
    Sri Lanka
    මොකෝ නැත්තේ..මේ දැනුත් එක්කෙනෙක් ඉන්නවා..:shocked:

    Doctor welath e minissunta mekata enna wela thiyenawa. Apita dan mekakata enna wath welawak nane :(

    Thawa issarahata thread ekak balannawath wela thiyeyida danne na. :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Umba Amaziya ganada kiwwe? :lol: Man baluwa pora talk deegena inna cardiologist kawda kiyala. Anith kenawa man hithanne man dannawa. Habai sure na eyamada kiyala. Wali walata prasidda buwek neh? :eek:

    ඔව් ඔව් උඹ එහෙනම් බුවාව දන්නවා වලි මාරයා.

    ඇයි දැක්කේ නැද්ද ඇමසියා දාලා තිබ්බේ ඌ කෙලින්ම කාඩියෝ වැස්කියුලර් කියලා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ඔයාගේ අර බ්‍රොකන් ග්ලාස් ජෙලො පුඩින් හදන්න ගිහින් ඇත්තටම ග්ලාස් බොල් එකක් බිදුනා. උනුවතුර අත හැරියා විතරයි ග්ලාස් බොල් එක අයිස් දියවෙන්නා සේ ක්‍රැක් උනා කියහන්කො.. ගැනි බැන්නා පලු යන්න. ඊට හපන් ඔවා කොහෙන්ද ඉගෙන ගත්තේ කිව්වම මම වැඩි විස්තර කියන්න ගියේ නැ ඔයාට හොද නැති නිසා.

    :shocked::lol::lol:කොස්සෙන් කාපු ටිකත් කියන්න අනේ..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    Doctor welath e minissunta mekata enna wela thiyenawa. Apita dan mekakata enna wath welawak nane :(

    Thawa issarahata thread ekak balannawath wela thiyeyida danne na. :(
    අපේ ඩොකාලා වෙලාව හදාගන්නවා මේකට එන්න..එයාලත් බිසී තමයි..ඒත් ෆ්‍රී වෙච්ච ගමන් එනවා..:yes::D
    එකනේ අක්කේ මේ දැනුත් ඉන්නවා නේද.....:D:D ඇයි එකක් ඉල්ලන්නකෝ දෙකක් නේද....;)
    :yes::yes::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Doctor welath e minissunta mekata enna wela thiyenawa. Apita dan mekakata enna wath welawak nane :(

    Thawa issarahata thread ekak balannawath wela thiyeyida danne na. :(
    මේ ඇත්ත කතාවක් හොදේ.. ඔනේ නම් මේක හලාවත ඉන්න එවුන් පිලිගනී. ඉස්සර හලාවත සෙන්ට් මේරිස් එක ඉස්සරහා ඩිස්පැන්සරියක් දාගත්තු හාදයෙක් හිටියා. මට නම මතක හැටි හරි නම් ඩොක්ටර් ටයිටස්. මිනිහා මරු ඔය ලමා රොග වලට. ඔතනම ඉස්කොලේ නිසා පොරට බිස්නස් සරුයි. සෙම්ගෙඩි වලට තමා ව්ඩියෙන්ම බේත්. දවසක් මම නැවතිලා හිටපු ගෙදර ඇන්ටිගේ මිනිපිරීට බේත් ගන්න එක්ක ගිහින් ඔතනට. ඩොකා හෙනම කතාවක්ලු ෆොන් එකේ. ෆොන් එකේ ඉන්න ගමන්ම දරුවට බේතුත් දීලා. ෆාමසියට ගිහින් බේත් ගන්න ඇහුවහම ඒ කොලුවා තුන්ඩුව බලලා අහලා කාටද බේත් කියලා. ඇන්ටි විස්තරේ කිව්වම කොලුවා සද්ද නැතුව්චිට් එක ෆාමසියෙ ලොක්කට පෙන්නලා අහලා. ලියලා තියන බේත ඉස්සන්ට දෙන බේතක්.. ඩොකා ෆොන් එකෙන් කතා කරලා තියෙන්නේ උගේ ෆාම් එකේ කේස් එකක් ගැන. මේක සත්ය කතාවක්. ඒ කාලේ හලාවත සුහද ෆාමසියේ උන් ඉන්නවනම් සාක්ශි.. දැන් උන් ඉන්නවද මන්දා. ඩොකත් මැරිලා ඇති.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ මට කිබුළා අයියට බනින්න හිතෙනවා....:sorry:

    :yes:කියලා වැඩක් නෑ..කෝල් එකක් දීලම අල්ලගමු උන්දැව..:frown::growl:
     
    Status
    Not open for further replies.