එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread
ස්වස්ති සිද්ධම්!! ඔබට යහපතක් මැ වේවා!!!
ස්වස්ති සිද්ධම්!! ඔබට යහපතක් මැ වේවා!!!
බොහෝ දෙනා ගේ ඉල්ලීමක් තිබුණා එළකිරියේ උයන පිහන සෙට් එකට මෙගා ත්‍රෙඩ් එක් හදල දෙන්න කියලා.
මේක මට ම දාන්න කියල හුගක් දෙනා කියන එකට නම් විවිධාකාර හේතු තියනවා.
නමුත් මටත් හිතුණා අපි එදිනෙදා උයන දේවල් උයා පිහා ගන්න ඕන කරන බේසික්ස් තියන ත්‍රෙඩ් එකක් ඇරඹුවොත් ඒක හුග දෙනෙක් ට ප්‍රයෝජනවත් වෙයි කියලා. විශේෂයෙන් ම විදේශ ගතව ඉන්න එළකිරි සහෝදර සහෝදරියන්ට.......
ඉතිං, ඔබ කවුරු වුනත්, කෑමක් උයන වෙලාවක පුළුවන් නම් ගන්න පික් දෙකක් තුනක්, ඒවත් හබුඩ්ඩලා දාමු අනික් අයට දැන ගන්නත් එක්කම. ලොකුවට ඕන නෑ පොඩියට රෙසිපිය සහ හදන ක්‍රමේත් දාමු.
ඒක බොහෝ දෙනාට වැදගත් වෙයි.

ආරම්භයක් විදියට මෙන්න මම කලින් දාපු අඹ උයා ගන්න විදිය ගැන ත්‍රෙඩ් එකේ උපුටා ගැනීමක්.........
අඹ උයමු..........!!!
අඹ කාලයට අමු/පැසුනු අඹ ව්‍යාංජනයක් තරම් නැගල යන කෑමක් මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති. හොදින් හදා ගත්ත අඹ ව්‍යාංජනයක් නිකං උන්ත් ඇදල ඇරිය හැකි සුපිරි පඞක්තියේ කෑමක්. අනික අඹ ව්‍යාංජනයක් එක්ක රොටී, ක්‍රීම් ක්‍රැකර්, පරාටා වගේ කෑමත් නියමේට ම මැචින්.......
අවශ්‍ය දේවල්.
1. පොත්ත ඉවත් කර තරමක කැබළි කපා ගත් හොදින් පැසුණු අමු අඹ ග්‍රෑම් 500ක්
2. මිරිස් කුඩු මේස හැදි 3/4 ක්
3. තුනපහ කුඩු මේස හැදි 2ක්
4. කහ කුඩු මේස හැදි 1/4 ක්
5. රස අනුව ලුණු
6. කුරුදු පොතු සෙ.මී 2ක කැබැල්ලක්
7. සිහින් ව ලියූ රතු ළූණු
8. සිහින් ව ලියූ සුදු ළූණු
9. කබලේ බදින ලද උළුහාල් ඇට 20ක් පමණ
10. සිහින් ව ලියූ අමු මිරිස් කරලක්
11. සීනි මේස හැදි 3ක්
12. කරපිංචා ඉති 2ක් පමණ
13. අබ ඇට තේ හැදි භාගයක්
14. තරමක් ලොකුවට ලියා ගත් ලොකු ළූණු ගෙඩියක්
15. සිහින්වට පෙති ගසා ගත් සුදු ළූනු බික් 2ක්
16. සිහින් ව ලියූ වියළි මිරිස් කරල් 2ක්
17. රම්පෙ සෙමී 4ක් පමණ කැබැල්ලක්.
සහ (රූපයේ නොමැත) 18. එනසාල් කරලක් සහ කරාබු නැටි දෙකක්.
19. පොල් කිරි -දියකිරි කෝප්ප 1ක්
20. පොල් කිරි-මිටි කිරි කෝප්ප භාගයක්
21. තෙල් මේස හැදි 2ක්
සාදන ක්‍රමය.
A.මැටි වළදක් ලිප තබා තුනපහ සහ මිරිස් කුඩු කබලේ බැද ගන්න.
B.තුනපහ සහ මිරිස් මෙලෙස දුඹුරු පැහැ වනතෙක් බැද ගත යුතුය.
C.බැද ගත් තුනපහ/මිරිස් මිශ්‍රණයට අඹ කැබළි එක්කර හොදින් කවළම් කර ගන්න. මෙයට ම ලුණු, කහ, කුරුදු පොතු සෙ.මී 1ක කැබැල්ලක්, සිහින් ව ලියූ රතු ළූණු, සිහින් ව ලියූ සුදු ළූණු, උළුහාල්, සිහින් ව ලියූ අමු මිරිස්, කරපිංචා ඉත්තක් සහ රම්පෙ සෙමී.2ක් පමණ කොටසක් එක්කර න්න.
D.දියකිරි කෝප්ප 1ක් එක්කර මද ගින්නේ වසා අඹ කැබළි තැම්බෙන්නට හරින්න. නිතර හැදි ගෑමෙන් වලකින්න. නිතර හැදි ගෑමෙන් අඹ කැබළි දිය වී යාමට පුළුවන.
E.අඹ කැබළි තැම්ඹුණු පසුව සහ දිය ගතිය මදක් සිදුණු පසුව මිටි කිරි කෝප්ප භාගය එක්කරන්න. මිටි කිරි නැටූ පසු අඹ ව්‍යංජනය මැටි ඇතිළියෙන් ඉවත් කරන්න.
F.මේ මැටි ඇතිළියට ම තෙල් මේස හැදි 2ක් දමා හොදින් රත් වූ පසු ඉතිරි කුරුදු පොතු සෙ.මී 1ක කැබැල්ල, ඉතිරි රම්පෙ සෙ.මී 2ක කැබැල්ල, කරපිංචා ඉත්තක්, ලොකුවට ලියා ගත් ලොකු ළූණු, පෙති ගසා ගත් සුදු ළූනු, සිහින් ව ලියූ වියළි මිරිස් කරල් 2, එනසාල් කරල සහ කරාබු නැටි දෙක සහ අබ තේ හැදි භාගය දමා බැදෙන්නට හරින්න. අබ ඇට පිපුරුණු පසුව සීනි මේස හැදි 3 එක් කරන්න.
G.සීනි වල කැරමල් පැහැය යන්තමට එන විට ඉවත් කළ පිසූ අඹ ව්‍යංජනය මෙයට එක්කරන්න. හොදින් එක්වරක් කළවම් කර ගන්න.
H.මෙසේ පිසූ අඹ ව්‍යංජනය ඇඹල් රස, සැර රස සහ පැණි රසයක් ලබා දෙන බත් පිගන් කීපයකට වගකිව හැකි වන එකකි. බොහෝ ගැබිණි මව්වරුන් ඉතාමත් ආසාවෙන් රස බැලීමට බලා හිදිනා අහරකි.
මෙය පළ කිරීම වෙනුවෙන් මා හට කරනු ලබන හොදම සැළකිල්ල නම් ගැබිණි මාතාවකට මෙම අහර ඔබේ අතින් උයා දීම බව මම විශ්වාස කරමි.......!!!!!!

මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික.. 

අමුතු කෑම by AGSUPUN
Sea Food Fried Rice by Ridila™
ඉඹුල් කිරිබත් by Dinushasankalpa
බිස්කට් පුඩින් by ashmi
තක්කාලි සොස් by r.pathirana
Deviled Fish by CuteBaby
හතු බැදුම by Dead_Shot
මැලේ අච්චාරු by laMir
මාලු බිත්තර කරිය by Ridila™
තැඹිලි වයින් by Dinushasankalpa
වඩේ වර්ග by Dinushasankalpa
පාන් ටෝස්ට් කරමු by Nisansee
රෝල්ස් හදමු by -LotusMoon-
රුලං පුඩිං by Dinushasankalpa
බිත්තර ඔම්ලට් by Nisansee
ෆලූඩා by D. shan
දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom
කඩල තෙම්පරාදුව by Mr PERERA
දිවුල් බීම by Rex921
අලිගැටපේර බීම by Rex921
දයියා චිලි සෝස් by Nisansee
චිකන් ලෙමන් රසින් by Dinushasankalpa
දෙල් කට්ලට් හදමු by Nisansee
Corn Dog by mayuri.
හබල පෙති කැඳ by Dinushasankalpa
නූඩ්ල්ස් by AGSUPUN
පැස්ටා හදමු by Ridila™
කැරමල් පුඩින් by Dinushasankalpa
පාන් පුඩිම by laMir
කුක්කු ටොපි by sdrider
මැලේසියානු ක්‍රමයට බටු තෙම්පරාදුවක් by amandi3891
තායි ක්‍රමයට Fried rice by dwpsg
Green Tea Cocktail by dath kimbula
සීනි සම්බල් by Dinushasankalpa
රට ඉඳි කේක් by Dinushasankalpa
සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa
සීනි සම්බෝල හදමු by polwattacom
නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl
පැටීස් by sriboysl
පිට්ටු by laMir
Cupcake with Chocolate Ganache Frosting by Elysium
බිත්තර රෝල්ස් by CuteBaby
Sweet Salad by tharinda76
පරිප්පු වඩේ by polwattacom
Apple Curry by U_knw_me
සොසේජ් ඩෙවල් by U_knw_me
පැස්ට by polwattacom
බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින් by ashmi
පොල් රොටී by dwpsg
අල රොටි හදමු by Nisansee
චීස් කොත්තු by Ridila™
පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක්) by u_make_me_sick_
Jelly layers by U_knw_me
චපාති by r.pathirana
Mug Cake by paris
අයිස් ක්‍රීම් by chamali2009
ග්‍රිල් සැන්විච් by polwattacom
ලැවරිය by Rex921
කඩල තෙල් දාමු by polwattacom
සැන්ඩ්විච් tips by polwattacom
කතුරු මුරුංගා හදමු by Nisansee
Baked Potato with Garlic Bread by polwattacom

)