▌▌◣◣ මතක මංසල අද 8.00 කනිසමට◢◢ ▌▌
දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ..
ගායනය : නීලා වික්‍රමසිංහ
පද රචනය : ගාමිණී විජේකෝන්
මන් ඉස්කෝලෙ යන කාලේ ලයින් කරපු කෙල්ලට ලයින් කරපු එකෙක් හිටියා, මන් මූව හොය හොය හිටියේ, මූ මාව මගාරිනවා, දවසක් අපේ පැත්තෙ කානිවල් එකක් (සැනකෙලියක්) තිබුනා.. ඒකට ඌ ආවා, උගෙ නම "වසන්ත"..
shenic
Senior Member
06-06-2015, 02:54 AM
සිත සැලුනා නුඹ හින්දා......... centigradz
ඒ 2012 වසරයි...
වසරේ මුල සිට අගොස්තු වෙනකම් මට තිබුනා එකතරා ප්‍රෙමයක්...
ඇගේ පැත්තෙන් අසම්මත යැයි කිව හැකි....
නමුත් ඔෆිස් එකෙන් කල කතාබහ හැර දුරදිග නොගිය...
කිසිදිනක ලබා ගත නොහැකි බව දැනුනමුත් අමතක කල නොහැකි වූ ඇය..
අද මට සපෙක්ශව ගතිගුන අතින් විශිශ්ට ගනයේ ලා සැලකිය හැකි සහකාරියක් සිටියත්,
මේ ගිතය අසන ඕනෑම මොහොතක සිහියට එන්නේ..
ආදරය කරන හැටි, කෙල්ලෙකුට කතා කරන හැටි, කෙල්ලෙකුට කියන්න ඕන දෙවල් නොකියන්න ඕන දේවල් මුල සිට කියා දුන් ඇයයි...
කෙතරම් කල් ගත වුවද..
ඈ සියලු මතකයන් ගෙන් දැන් ඉවත්ව සිටියද...
මේ ගිතය අසන ඕනෑම මොහොතක..
ඇතැම්විට ගිතයේ අරුතට සිද්දිය 100% නොගැලපුනද...
ඈ නැවත මතකයට පැමිනිම... ඒ වසරේ සිදුවිම් සමුදායන් ස්වම්පනයක් මෙන් මනසට පැමිනිම, වැලකිය හැකි නොවේ...
මගේ ප්‍රතම ප්‍රේමය ලෙස මා සලකන්නේ එයයි...
අද මා සමඟ සිටින්නේ ඇගේ මිතුරියයි... ඇයට ස්තුතිවන්ත වන්නට...
අද ඈ කොහේ සිටිනවාද, කුමක් කරනවාද දන්නේ නැත......
දැන ගන්න වුවමනාවක්ද නැත..
රේඩියෝ එක නග්ගල ගන්න එකනං හොදයි.
සිංදු තුනක් තියෙනවා සලකලා බලල අනිත් අයගේ ඉල්ලීමුත් එක්ක දෙන්න ඉඩක් හම්බුනොත් දීපං..
1. කවුරුත් එන්නැති කවුරුත් දන්නැති - ගුණදාස කපුගේ මහතා
2. ඔබ මා හමුවුනු මේ ඉර හද යට - කරුණාරත්න දිවුල්ගනේ මහතා
3. මුළු ලොවම නැති උනත් - ටී.එම්. ජයරත්න මහතා
ලැප් එකේ ෆෝන් එකේ දාගෙන අහනකොට වගේ නෙමෙයි බං රේඩියෝ එකේ ඕව අහනකොට ෆීලින්ග් එක සිරාවටම වෙනස්.
වැඩේ සාර්ථකව කරන යන්න සුභ පැතුම් හැකා.
Mr.Tom
Senior Member
06-05-2015, 10:06 PM
මුලින්ම රේඩියෝ නැවත පටන්ගැනීමට යන සුභ ආරංචිය ගැන සතුට ප්‍රකාෂ කරන්න ඕනේ.

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
දැන් කව්රුහරි බලයි මේ සින්දුවත් එක්ක ටොමාගේ තියන ලව් එක මොක්කද කියලා. ඇත්තටම ඔය සිංදුවත් එක්ක මට මගේ මතකය, මගේ වයස අව්රුදු 3 දක්වා අතිතයට යනවා. ඔයාලා විස්වාස කරයිද දන්නෙ නෑ අව්රුදු 3ක ලමයෙක්ව හිටපු කාලේ අහපු සිංදුවක් මතක තියනව කියල. නමුත් මේ කියන්නේ ඇත්තක්. අපේ මුළු ගමටම ලයිට් ගත්තේ මට අව්රුදු 3 දි. ඉතිං ලයිට් කණු හිටවනවා එහෙමත් මට මතකයි. ලයිට් දීපු දවසේ ඉස්සල්ලම දැම්මේ ඔය සිංදුව තමයි. පස්සේ තේරෙනකොට තමයි දන්නේ ඔය සිංදුව කියන කෙනාව. තවමත් ඔය සිංදුව ඇහෙනකොට මට ඒ ලයිට් දීපු සවස මතක් වෙනවා. ඒවගේම වික්ට රත්නායක කියන්නේ මම පොඩිකාලේ ඉදලා අද වෙනකල්ම කැමතිම ගායකයෙක්.
ජීවිතේ පලවෙනි වතාවට ස්ටේජ් එකක ගායනා කරපු මුල්ම සින්දුව... බෑන්ඩ් play කරපු මුල් කාලේ පලවෙනි වතාවට බෑන්ඩ් එකේ සින්දුවක් කියන්න අවස්තාව ලැබිච්ච වෙලාවේ ගායනා කරපු මේ සින්දුව ජීවිතේට අමතක වෙන්නේ නැහැ.
සංගීතය ජීවිතෙන් අයින් කරපු කාලකන්නි කාලයකින් පස්සේ අයෙත් අහම්බෙන් බෑන්ඩ් play කරන්න පටන් අරන් ගායනා කරපු පලවෙනි ගීතය.. මේකත් අමතක නොවෙන සින්දු..
තව අමතක නොවෙන සින්දු තියෙනවා.. දැනට මේ ඇති නේද..
maxboysl
Senior Member
06-05-2015, 09:24 PM
මගෙ ජිවිත්යට සම්බන්ද ගිත්යක් තමයි........
වෙරි මට හොදටම වෙරි කෙලින් යන්න බෑ.
මොනවද පෙව්වෙ කො පාර පෙන්නෑ
ගීත හුගක් තියනවා.......ටිකක් දාන්නම්....
IsuruP123
Senior Member
06-06-2015, 09:40 PM
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි~මනින්නට ඔබ උගෙන නැත තව...
මගේ අවසන් සුසුම පමණ ද~අවැසි ඔබ හට මා දකින්නට//
වසර ගණනක යොදුන් ගණනක~ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත~දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදේ.......

මිළින කුසුමෙක මිළින සිහිනෙක~මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත හදක් මිහිමත මෙතෙක් රැඳි වග

kiripani
Senior Member
06-06-2015, 10:01 PM
මේක ඇහෙද්දි තාම මතක් වෙනව බං....

IsuruP123
Senior Member
06-06-2015, 10:18 PM
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි (සුනිල් එදිරිසිංහ)
නැඟෙන බිඳෙන හැම (කසුන් කල්හාර)
රුවල් ඉරී ගිය නෞකාවේ (නන්දා මාලිනි)
දෑස වසා ගමි ඔබ නොපෙනෙන්නට (පුණ්‍යා කත්‍රිආරච්චි)
ඔබ ආයෙමත් ඇවිදින් (අමරසිරි)
හඳේ කොතැනක (සුනිල් එදිරිසිංහ)
සඳ දිය දෙව්න සේ (අසංක ප්‍රියමන්ත-මාලිනි බුලත්සිංහල)
ගතින් ඉන්නට නැතත් ළංවී (චන්ද්‍රලේඛා පෙරේරා)
ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස (යමුනා විනෝදිනි)
සෙනෙහසකට අරුතක් (අසංක ප්‍රියමන්ත)
එපා හිරු පායන්න (වික්ටර් රත්නායක)
ඔබේ සෙවන මට නිවනක් (කරුණාරත්න දිවුල්ගනේ)
ඔබ මා සමඟ අතිනත (අමරදේව)
රාත්‍රිය උදා වුනා (ටී.එම්. ජයරත්න)
තව දිනක් ගෙවුනා (අසංක ප්‍රියමන්ත-මාලිනි බුලත්සිංහල)
මගේ පුංචි රෝස මලේ (අමරසිරි)
Mathaka Mansla....
ගත ගෙනයන්නම් දුරක.... සිතනම් බෑ ගෙන යන්න.....
මේ හැම මතකයන් අවර්ජනය කරමින් මතක මංසල අද 8 කණිසමට විකාශනය කරන්නට බලාපොරත්තු වෙමි ඔබේ ගීත ඉල්ලීම සමග මතකයනුත් මෙහි සතැන කරන්න
අද දිනදී ලබා දෙන්නම්
අද දිනදී ලබා දෙන්නම්

දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ..
ගායනය : නීලා වික්‍රමසිංහ
පද රචනය : ගාමිණී විජේකෝන්
මන් ඉස්කෝලෙ යන කාලේ ලයින් කරපු කෙල්ලට ලයින් කරපු එකෙක් හිටියා, මන් මූව හොය හොය හිටියේ, මූ මාව මගාරිනවා, දවසක් අපේ පැත්තෙ කානිවල් එකක් (සැනකෙලියක්) තිබුනා.. ඒකට ඌ ආවා, උගෙ නම "වසන්ත"..
Senior Member
සිත සැලුනා නුඹ හින්දා......... centigradz
ඒ 2012 වසරයි...
වසරේ මුල සිට අගොස්තු වෙනකම් මට තිබුනා එකතරා ප්‍රෙමයක්...
ඇගේ පැත්තෙන් අසම්මත යැයි කිව හැකි....
නමුත් ඔෆිස් එකෙන් කල කතාබහ හැර දුරදිග නොගිය...
කිසිදිනක ලබා ගත නොහැකි බව දැනුනමුත් අමතක කල නොහැකි වූ ඇය..
අද මට සපෙක්ශව ගතිගුන අතින් විශිශ්ට ගනයේ ලා සැලකිය හැකි සහකාරියක් සිටියත්,
මේ ගිතය අසන ඕනෑම මොහොතක සිහියට එන්නේ..
ආදරය කරන හැටි, කෙල්ලෙකුට කතා කරන හැටි, කෙල්ලෙකුට කියන්න ඕන දෙවල් නොකියන්න ඕන දේවල් මුල සිට කියා දුන් ඇයයි...
කෙතරම් කල් ගත වුවද..
ඈ සියලු මතකයන් ගෙන් දැන් ඉවත්ව සිටියද...
මේ ගිතය අසන ඕනෑම මොහොතක..
ඇතැම්විට ගිතයේ අරුතට සිද්දිය 100% නොගැලපුනද...
ඈ නැවත මතකයට පැමිනිම... ඒ වසරේ සිදුවිම් සමුදායන් ස්වම්පනයක් මෙන් මනසට පැමිනිම, වැලකිය හැකි නොවේ...
මගේ ප්‍රතම ප්‍රේමය ලෙස මා සලකන්නේ එයයි...
අද මා සමඟ සිටින්නේ ඇගේ මිතුරියයි... ඇයට ස්තුතිවන්ත වන්නට...
අද ඈ කොහේ සිටිනවාද, කුමක් කරනවාද දන්නේ නැත......
දැන ගන්න වුවමනාවක්ද නැත..
රේඩියෝ එක නග්ගල ගන්න එකනං හොදයි.
සිංදු තුනක් තියෙනවා සලකලා බලල අනිත් අයගේ ඉල්ලීමුත් එක්ක දෙන්න ඉඩක් හම්බුනොත් දීපං..
1. කවුරුත් එන්නැති කවුරුත් දන්නැති - ගුණදාස කපුගේ මහතා
2. ඔබ මා හමුවුනු මේ ඉර හද යට - කරුණාරත්න දිවුල්ගනේ මහතා
3. මුළු ලොවම නැති උනත් - ටී.එම්. ජයරත්න මහතා
ලැප් එකේ ෆෝන් එකේ දාගෙන අහනකොට වගේ නෙමෙයි බං රේඩියෝ එකේ ඕව අහනකොට ෆීලින්ග් එක සිරාවටම වෙනස්.
වැඩේ සාර්ථකව කරන යන්න සුභ පැතුම් හැකා.
Senior Member
Posts: 10,161
Join Date: Mar 2013
Location: උඩරට පැත්තේ
Join Date: Mar 2013
Location: උඩරට පැත්තේ
06-05-2015, 10:06 PM
මුලින්ම රේඩියෝ නැවත පටන්ගැනීමට යන සුභ ආරංචිය ගැන සතුට ප්‍රකාෂ කරන්න ඕනේ.

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක
දැන් කව්රුහරි බලයි මේ සින්දුවත් එක්ක ටොමාගේ තියන ලව් එක මොක්කද කියලා. ඇත්තටම ඔය සිංදුවත් එක්ක මට මගේ මතකය, මගේ වයස අව්රුදු 3 දක්වා අතිතයට යනවා. ඔයාලා විස්වාස කරයිද දන්නෙ නෑ අව්රුදු 3ක ලමයෙක්ව හිටපු කාලේ අහපු සිංදුවක් මතක තියනව කියල. නමුත් මේ කියන්නේ ඇත්තක්. අපේ මුළු ගමටම ලයිට් ගත්තේ මට අව්රුදු 3 දි. ඉතිං ලයිට් කණු හිටවනවා එහෙමත් මට මතකයි. ලයිට් දීපු දවසේ ඉස්සල්ලම දැම්මේ ඔය සිංදුව තමයි. පස්සේ තේරෙනකොට තමයි දන්නේ ඔය සිංදුව කියන කෙනාව. තවමත් ඔය සිංදුව ඇහෙනකොට මට ඒ ලයිට් දීපු සවස මතක් වෙනවා. ඒවගේම වික්ට රත්නායක කියන්නේ මම පොඩිකාලේ ඉදලා අද වෙනකල්ම කැමතිම ගායකයෙක්.
ජීවිතේ පලවෙනි වතාවට ස්ටේජ් එකක ගායනා කරපු මුල්ම සින්දුව... බෑන්ඩ් play කරපු මුල් කාලේ පලවෙනි වතාවට බෑන්ඩ් එකේ සින්දුවක් කියන්න අවස්තාව ලැබිච්ච වෙලාවේ ගායනා කරපු මේ සින්දුව ජීවිතේට අමතක වෙන්නේ නැහැ.
සංගීතය ජීවිතෙන් අයින් කරපු කාලකන්නි කාලයකින් පස්සේ අයෙත් අහම්බෙන් බෑන්ඩ් play කරන්න පටන් අරන් ගායනා කරපු පලවෙනි ගීතය.. මේකත් අමතක නොවෙන සින්දු..
තව අමතක නොවෙන සින්දු තියෙනවා.. දැනට මේ ඇති නේද..
maxboysl
Senior Member
06-05-2015, 09:24 PM
මගෙ ජිවිත්යට සම්බන්ද ගිත්යක් තමයි........
වෙරි මට හොදටම වෙරි කෙලින් යන්න බෑ.
මොනවද පෙව්වෙ කො පාර පෙන්නෑ
ගීත හුගක් තියනවා.......ටිකක් දාන්නම්....
1-මා මල පසු - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
2-බොල් වී අහුරු - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
3-නැවතී මෙතෙකින් - කසුන් කල්හාර ජයවර්ධන (මේක තමා දැන් ජාතික ගීතය: හේතුව දන්නෝ දනිති
)
4-ඒ දඩු පාලම (ආපසු ගමන)- තිසර වීරසිංහ
5-පෙර වදනක් නැති - නදීක ජයවර්ධන
6-මුතුකුඩ ඉහලන/ජෑස් නව සංස්කරණය - රෝහණ වීරසිංහ
7-මේ මහා සමුගැනීමයි - කුෂාණි සදරේඛා
8-පෙම් රල පතරින් - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
9-තනි කලේ - සුනිල් එදිරිසිංහ
10-සද සද වගේ (සොලෝ වර්ෂන් එක) - කසුන් කල්හාර ජයවර්ධන
ඔය මදැයි නේහ්!2-බොල් වී අහුරු - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
3-නැවතී මෙතෙකින් - කසුන් කල්හාර ජයවර්ධන (මේක තමා දැන් ජාතික ගීතය: හේතුව දන්නෝ දනිති
)4-ඒ දඩු පාලම (ආපසු ගමන)- තිසර වීරසිංහ
5-පෙර වදනක් නැති - නදීක ජයවර්ධන
6-මුතුකුඩ ඉහලන/ජෑස් නව සංස්කරණය - රෝහණ වීරසිංහ
7-මේ මහා සමුගැනීමයි - කුෂාණි සදරේඛා
8-පෙම් රල පතරින් - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්.ඩී. අමරදේව
9-තනි කලේ - සුනිල් එදිරිසිංහ
10-සද සද වගේ (සොලෝ වර්ෂන් එක) - කසුන් කල්හාර ජයවර්ධන
Senior Member
Posts: 1,112
Join Date: Nov 2014
Location: Gampaha
Join Date: Nov 2014
Location: Gampaha
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි~මනින්නට ඔබ උගෙන නැත තව...
මගේ අවසන් සුසුම පමණ ද~අවැසි ඔබ හට මා දකින්නට//
වසර ගණනක යොදුන් ගණනක~ගමන් මඟ අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති මත~දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදේ.......
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි~මනින්නට ඔබ උගෙන නැත තව...
මිළින කුසුමෙක මිළින සිහිනෙක~මගේ සිහියද සැඟව ගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත හදක් මිහිමත මෙතෙක් රැඳි වග
එහෙත් සුහදේ.......
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි~මනින්නට ඔබ උගෙන නැත තව...
Senior Member
Posts: 3,457
Join Date: Oct 2013
Location: පිළියන්දල
Join Date: Oct 2013
Location: පිළියන්දල
06-06-2015, 10:01 PM
පිපුනු මලක හැඩ දෑස සලා
සිතුම් විහග කැල වසග කලා
මග තොට රැදි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතාකලා
කවුරුද ඔබ මා ඉන්නේ කොතැනා
නොම විමසා පෙම ඉගිමැරුවා
සොදුරු වසන්තෙක මොහොතක සුවපා
වෙන්වූවා අප සුසුම් දරා
මතකේ මැවෙනා පෙර රූ චායා
හමුවේදෝ යලි සිත සනහා

ඔබෙ නමටයි මා පාරමි පුරනා
ඇසේවිදෝ මේ ගී මාලා