ඔව් ඉතින් උබලගේ මහින්දය තමයි ඕව බෝ කලේ මේ රටට .



එතකොට බණ්ඩාරණායක, සේනානායක පවුල් එහෙම හිටියෙ එන්ගලන්තෙද?

ඔව් ඉතින් උබලගේ මහින්දය තමයි ඕව බෝ කලේ මේ රටට .
Speedmalli ජවිපෙ ද?







පිස්සුද බන්. මම ඔය එක බල්ලෙක්ටවත් සපොට් කරන්නෙ නෑ. හොරුයි මිනි මරුවොයි නෙ ඉන්නෙ. පක්ශෙ බලන්නෙ නැතුව දේශපාලන නෑදෑකම් අඩු අලුත් එවුන්ට දෙන්න![]()

