පොලිටිකල් වලට වෙනම තැනක් දෙන්න ✔

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පොලිටිකල් වලට වෙනම තැනක් දෙන්න ✔

    මචන්ලා අපි හැමෝම පොලිටිකල් පස්සෙන් යනවා ඒ ව්ගෙම එයට අකමැති පිරිසකුත් මෙතන ඉන්නවා එලකිරියේ නිකන් ඉන්න ගමන් මාත් කැමති අනෙක් පක්ශ වල අදහස් මොනවා වුනත් කියවලා බලන්න ElaKiri Talk! කියන සෙක්ශන් එකෙදි එහෙම කියවන්න පට්ට අමාරුයි බන් මොකද කියන්නේ දේශපාලනයට ආදරය කරන වුන් ටික එකතු වෙලා gt අයියාගෙන් වෙනම සෙක්ශන් එකක් ඉල්ලමුද එතකොට මේ වැඩේ අප්පිරියා වුන්ට අයින් වෙලා ඉන්නත් ලෙසි නේද උබලාගේ අදහස මොකක්ද :nerd:

    politics-first.jpg
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    එල එල ඔපෙන් කරපන් ත්‍රෙඩ් එකක් අපි ඔක්කොම එකේ අත්සන් කරමු
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඒක හොදා, අනික පාර්ලිමේන්තු මැතිවරණ මඩ කියල මෙගා ත්‍රෙඩ් එකකුත් පටන්ගන්න ඕන ඔක්කොම මඩ එක තැන:lol:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අනේ ඔව් මචන්ලා...
    එපා වෙලා තියෙන්නෙ මේ දේශපාලනේ නිසා මෙතනත් මඩ වලක් වෙලා..:sorry::sorry:

    එපා වෙනවා බං
    GT බොස් වෙනම සෙක්ශන්1ක් දෙන්න...

    එලකිරි එක සුද්ද වෙනවා එහෙම කලොත්
    හැම තැනම කුනු හර්පයි බැනගන්නවයි..:no::no:




     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙක හරියන්නේ නැති පාටයි කටිටිය මොකද කියන්නේ මේ ෆොරම් දාන ඔප්ශන් වල වැඩිය කටිටිය පොස්ට් දාන්නේ නැති තැනක කටිටියම පොලිටිකල් එවා දාමුද මෙතනින් බලලා හොද තැනක් යොජනා කරපල්ලාකෝ

    http://www.elakiri.com/forum/index.php :nerd:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒක හොදා, අනික පාර්ලිමේන්තු මැතිවරණ මඩ කියල මෙගා ත්‍රෙඩ් එකකුත් පටන්ගන්න ඕන ඔක්කොම මඩ එක තැන:lol:

    ඔව් උබල වගේ මඩ කරියන්ට එහෙම එකක් ඕපන් කරන එක හොඳයි.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මමනම් හිතන්නේ එහෙම වෙනම සෙක්ෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය සේරම ත්‍රෙඩ්ස් චන්දෙන් පස්සේ ඉවරයි.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    apoo ow bung. ehema karnna puluwan nam loku deyak. nattham nikan mun kunuharpai mara gannawai iwarayak na. epa wenawa. wadagath deyak dammath bump wenneth na