තරුණියකගේ පස්සෙන් ඇවිත් කරදර කළ ලේනෙක් අ&#3501

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තරුණියකගේ පස්සෙන් ඇවිත් කරදර කළ ලේනෙක් අ&#3501

    ජර්මනියේ තරුණියකට හිරිහැරයක් ලෙස හැසිරුණු ලේනෙක් පොලිස් අත්අඩංගුවට පත්වීමේ පුවතක් මේ. හැබැයි පොලිසියට වැඩේ මාට්ටුවුනේ නැහැ. ලේනා මේ අසමජ්ජාති වැඩේ කළේ පොලිසිය අහළකවත් නැති තැනක.
    5834-germany-police-arrest-squirrel-for-chasing-woman-video1822159551.jpg

    ලේනා මුලින්ම තනි පංගලමේ ගමන්ගත් කත පසුපස පැමිණ තිබෙනවා. එතනින් වැඩේ නැවැත්තුවේ නැතිලු. ඇයට ලේනා පරාළ ඇණයක් වෙලා. මොන අහිංසකයෙක් වුණත් කරදරයක් නම් බලාගෙන ඉන්නේ නැහැනේ. මෙතන බරපතලකම 'කාන්තා හිංසනය'.

    ලේනාගෙන් මිදීමට කෙතරම් උත්සහ කළත් එය ව්‍යර්ථවෙලා. ඉතිරිව තිබුණේ විශ්වාසවන්ත පොලිසියම පමණයි. තවත් ප්‍රමාද වීමෙන් අනතුරේ බව දැනගත් ඇය පොලිස් හදිසි ඇමතුම දැනුවත් කළා.

    පැය ගණනක් පරක්කු නොවී එසැණ ක්‍රියාත්මක වූ පොලිසිය - තරුණිය මුදවාගෙන.. ලේනා 'අත්අඩංගුවට' අරගෙන.


     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පේන්වනේ ලේනට හොඳටම අමාරුයි වගේ කිරි පොවන්නේ පව් ලේනා :sorry:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පේන්වනේ ලේනට හොඳටම අමාරුයි වගේ කිරි පොවන්නේ පව් ලේනා :sorry:
    :sorry::sorry::(:( ඔව් මචන් ,,මට නම් එහෙම උනා නම් ගෙදර එක්කගෙන යනවා ලේනව

    ඔය ආන්ටි bss ද

    උ ඇන්ටි ල පස්සේ නේ යන්නේ
    මු ඊට වඩා වැදගත් ලේනෙක් :D