මචං ඇබ්බැහි වීම් වලින් අයින් වෙන විදිහත් පොඩ්ඩක් කියා දුන්නොත් මොකද...rep+++
මචං ඇබ්බැහි වීම් වලින් අයින් වෙන විදිහත් පොඩ්ඩක් කියා දුන්නොත් මොකද...rep+++
සමහර පුරැදු ජිවිතේට බද්ද වෙලා තියෙන්නෙ ඒවගෙන් මිදෙන්න අපහසුයි.. මම මේ පොස්ටුවෙන් කියන්න අදහස් කළේ තාවකාලිකව හරි මේ පුරැදු සීමා කරමු කියලයි..මොකද අපි වටේ ඉන්න අයටත් අපේ ආදරය.. සබැදියාව.. ආශ්‍රය.. අවශ්‍ය නිසා...

මේකට ස්තුතියි ගූඩ් පොස්ට් කියන එක හරි මදි බන් ,,, ගොඩක් පිං කියල තමා කියන්නේ
රෙප් දෙන්න බැලූ![]()
කියවල රිප්ලයි කරපු එකම වටිනව රෙප් වලට වඩා.. 

තැන්ක්ස්...adooo ow bn mekanam aththa![]()
True බන් අපිත් හැම වෙලේම පිසි එක ලඟ අනේ මන්ද
මචං ඇබ්බැහි වීම් වලින් අයින් වෙන විදිහත් පොඩ්ඩක් කියා දුන්නොත් මොකද...rep+++
bump
දුක හිතුනා සත්තලනේ
Sira kathawa..Hodatama waduna
+rep
bump


ගේම් ගැන නං නොදනී බං ටීවී එක නම් මහ කාලකන්නි භාණ්ඩයක්![]()
මං දන්න ගෙදරක් තියෙනව ගෙදර අය 6.30ට නේ කොරියන් කතාව යන්නෙ ? ඕක බලන්න ඉඳගත්තට පස්සෙ සුවප්නා මේහ් ආදරයයි ඉවර වෙනකංම ටීවි එක ලඟ![]()
ඉස්සර රන් දෙපැය කියල එකක් ගියා රන් දෙපැය පටං ගන්න කලිනුත් නාට්ටි දෙකක්ද තුනක්දත් බලනව, ඒක ඉවර වෙනකංමත් බලනව.. බලල 10ට ප්‍රවෘතිත් බලල තමා නැඟිටින්නෙ![]()
ගෙදර අයගෙ ජීවිතේ ගෙවුනෙම ටීවි එක ඉස්සරහ..![]()
උඹලට කිව්වට විශ්වාස කරන එකක් නෑ සිඞ්හලු ඒගෙදර ලමය 7 වසරට යනකනුත් සිඞ්හල අකුරු කියවන්න ලියන්න බෑ![]()
ගෙදර අයට කියා දෙන්න උවමනාවක් තිබ්බෙත් නෑ අපි ගිය වෙලාවට බලෙන් වගේ අඬගහල කියා දුන්න ඒ කියා දෙනකනුත් මහ උන් නාට්ටි බලනව![]()
![]()


ඔහොම අය අපේ පැත්තෙත් ඉන්නව

good post bro......
Nice
Good have this kind of valuable tings in ELAKIRI..
හොද ලිපියක්
Aniwa bn..![]()
kathawa aththa
mamath hitapu gaman FB deactivate karala daala tiyanawa
matama therenawa mama eke inna kaalaya wadiy kiyala
smart phone eka thamayi bang minissunwa winasa karanne










මචං උබ අහපු ප්‍රශ්නෙම උත්තරේ තියෙනව කියලයි මටනම් හිතෙන්නෙ... මොකද ඇබ්බැහි වෙලා කියල අපි තෙරැම් ගන්න එකම ඇති එකෙන් ඈත් වෙන්න..සමහර පුරැදු ජිවිතේට බද්ද වෙලා තියෙන්නෙ ඒවගෙන් මිදෙන්න අපහසුයි.. මම මේ පොස්ටුවෙන් කියන්න අදහස් කළේ තාවකාලිකව හරි මේ පුරැදු සීමා කරමු කියලයි..මොකද අපි වටේ ඉන්න අයටත් අපේ ආදරය.. සබැදියාව.. ආශ්‍රය.. අවශ්‍ය නිසා...

මෙහෙමත් කේස් එක්ක උනා වතාවක්.. නංගි කෙනෙක් හිටියා.. ඒ නංගිගෙ අම්මයි තාත්තයි දෙන්නම ජොබ් කරනවා.. අම්මා ටීචර් කෙනෙක්.. මෙයා අම්මා එක්ක මාරම ෆිට්ලු.. අනික ඒ නංගි මාර බ්‍රයිටක්.. සුපිරියට ඉගෙනගන්න පුළුවන්.. එයා එකපාරම වෙනස් වෙන්න අරගෙන.. ඉස්කෝලෙ ඇරිලා ආපු ගමන්ම රූම් එකේ දොර වහගන්නවලු.. වෙනදා අම්මට කියලා කෑම කවාගන්න කෙල්ල දැන් කෑම එක අම්මා ගෙනාවම දොර ඇරලා අරගෙන ආයෙම දොර වහගන්නවලු..
කෙල්ලකේගෙ කාමරය සාමායෙන් අපිළිවෙල නැහැනේ.. ඒත් මේකිගෙ කාමරේ පට්ට අපිළිවෙලයිලු.. රෙදි හැමතැනම විසික් කරල දාලා.. එක විකාරයයිලු.. සීන් එක අම්මලා ඇහුවත් කියන්නෙ නෑලු.. මොකුත් ප්‍රශ්නයක් නෑ කියල තමයි කියල තියෙන්නෙ.. අම්මලටත් හේතුවක් හිතාගන්න බෑ.. මොකද පොඩිකාලෙ ඉඳන් ගෙදරටම වෙලා ඉඳපු කෙල්ලනේ..
අන්තිමේ මෙයාගෙ අම්මා එයාලෙ හොඳම යාලුවගෙන් මේ ගැන අහල තියෙනවා.. එයත් කියලා අනේ ඇන්ටි ඉස්කෝලෙ ඇවිල්ලත් මෙයා ඉන්නෙ වෙනම ලෝකෙක.. කතා කලත් කතා කරන්නෙ නැහැ කියලා..
මාසයක් දෙකක් ගියාට පස්සෙ ඒ කෙල්ල එයාගෙ යාලුවට සීන් එක කියලා තියෙනවා.. බැරිම තැන..
සීන් එක වෙලා තියෙන්නෙ මෙයා ෆේස්බුක් එකේ කොල්ලෙක් එක්ක යාලුවෙලා.. මේ දෙන්නා මුණගැහිලා තියෙන්නෙ ගෙදරදි.. කොහොමින් කොහොම හරි අන්තිමේ අර කොල්ලා මේකිට වැඩේ කරලා.. මාසයක් දෙකක් යද්දි පොර මිසිංලු.. ෆේස්බුක් එකෙත් නැහැලු.. ඒකත් අයින් කරලා.. මේකිට ගෙදරට මූණ දෙන්නත් බැරිලු වෙච්ච සිද්ධිය නිසා.. අනික එයා අම්මට නොකියන දෙයක් නෑ.. ඒත් මේ දේ ඒකිට කියන්න බැරි නිසා මූණ දෙන්නත් බැරි නිසා කාමරේ දොර වහගෙන ඉඳලා..
අන්තිමේ බුවා හොයාගෙන තිබුණා.. ඌ අවුරුදු විසි අටක විතර බැඳපු ඩයල් එකක්.. ළමයෙකුත් ඉන්නවා.. මං හිතන්නෙ නඩු කේස් එකක් ගිහින් තිබ්බා.. මොනවයින් මොනා උනාද දන්නෑ..





