Kandy Akka | Lankawe Ganunta Monavada ban mey wella thiyanne..

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් දාන්නම්කෝ බන් තව අක්කලා
    නැද්ද බන් පට්ට අක්කලා සෙට් එකක්නේ සෙට් උනේ මේ සතියට :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ ගෑනුන්ට මුකුත් වෙලා නැහැ. පාරවල් වල ඕන තරම් මිනිස්සු ගෑනු වලි දා ගන්නව. දැන් වෙලා තියන එකම වෙනස කැමර ෆොන් පාවිච්චි කරන, සොශල් මිඩියා පාවිච්චි කරන කට්ටිය වැඩි වෙලා තියනව. ඉතින් ඔයවගේ වීඩියෝ ඉන්ටනෙට් එකේ දකින්න ලැබෙන එක සාමාන්‍ය දෙයක්. :nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ලෝකේ ඕනම රටක,නගරෙක,ගමක ඔය වගේ ඕන තරම් සීන් වෙනවා අනන්තවත්.
    වැඩේ වෙලා තියෙන්නේ දැන් කාලේ විඩියෝ කැමරා ශිල්පියෝ වැඩියි ඕනවට වඩා.
    මොනාහරි මගුලක් උනොත් ඒක විඩියෝ කරලා නෙට් එකේ දානවා.
    ඕක පාරේ ඇත්තට දැක්කානම් එච්චර ගානක් නෑ ඒත් නෙට් එකෙන් බලනකොට මාර විදියට අපේ මිනිස්සුන්ට ඕවා ඇගට වදිනවා.
    කෙනෙක්ට වෙන ප්‍රශ්නයක් විඩියෝ කරලා නෙට් එකේ දාන්න තරම් පහත් මානසිකත්වයක් තියෙන්නේ අපේ එවුන්ට.
    කෙල්ලට හිකුවත් ඒක නෙට් එකේ දානවා,මිනියක් මැරෙන්න පන ඇදලා ඉන්නකොට ඒ මිනිහාව වාහනේක දාලා දොස්තර ලගට යන්නේ නැතුව මිනිහා මැරෙන විදිය රෙකෝඩ් කරලා නෙට් එකේ දානවා ලයිව් පර්සන් ඇට් හිස් ෆයිනල් මුමන්ට්ස් බිෆෝ ඩෙත් කියලා,පාරේ වලියක් ගියත් ඒකත් නෙට් එකේ දානවා.
    කැරිම විදියට මිනිස්සු පිරිහිලා තියෙන්නේ.
    ලෝක් විනාසේ මුල් අදියරේ ඉන්නේ අපි දැන් හැමෝම.
     
    Last edited: