අසහනේ දුරු කරමු
අසහනය යනු කුමක් ද? යම්කිසි වස්තුවක් ලබාගැනීමට එය ලැබෙන තෙක් ඇති අදික පීඩනයයි
අසහනය යනු රෝගයක් ද? නැත එය හෝමෝන ක්‍රියාකාරීත්වය මත ඇතිවන ක්‍රියාවලියකි
අසහනය දුරුකර හැකිද? 100%ක් අසහනය දුරු කර හැක එයට රහත් විය යුතුය. සිංහල බෙහෙත් මගින් අසහනය 90%පමන ලිමිට් කර හැක. බටහිර බෙහෙත් මගින් 70%පමන අසහනය දුරු කර හැක එහෙත් අතුරු ආබාද සහිතයි.
අසහනය අව්ශයද? ඔව් මානවයාගේ පැවැත්ම උදෙසා එය අව්ශ්‍යයි.
එහෙත් මානවයාගෙ දියුනුව සදහා මෙය භාදාවකි
එබැවින් මෙය යම්තාක් දුරකට ලිමිට් කර යුතුය
මෙම අසහනය දුරු කිරීමට ලිමිට් කිරීමට ඔබ යොදාගන්නා ක්‍රියාමාර්ග් මොනවාද? උදා : බාවනාව
, ක්‍රීඩාකිරීම
, ස්ව්‍යංවින්දනය

Last edited: