මැතිවරනයට නලු නිලියන්
2015 මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙවරද නළු නිළි පිරිසත් තරග බිමට එක්ව සිටිනවා.
මේ අතරින් සමාජ සේවා,සමාජ සුභසාධන හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරූ රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්ද එජාපයේ කොළඹ ලයිස්තුවෙන් රෝසි සේනානායකද මහත්මියද ඇතුලත් වේ. ඇය විවාහක රූ රැජින වෙමින් දේශපාලන කේෂත්‍රයට පැමිණි තැනැත්තියක වන අතර රංගන ශිල්පිණියක වනවා.
කොළඹට එජාපයෙන් තරඟ වදින උදාර රත්නායකද යොවුන් රංගන ශිල්පියතු වන අතර ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක මහතාගේ පුත‍්‍රයායි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවෙන් ඉදිරිපත් වන නිළි චරිත අතර උපේක්ෂා ස්වර්ණමාලි හා ගීතා කුමාරසිංහ ඇතුලත් වනවා.
එසේම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කළුතරට තරඟවදින රවීන්ද්‍ර යසස් කුමාරනායක හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නලින් ප්‍රදීප් උඩුවෙල වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාවද ජයගත් රංගන ශිල්පීන් වේ.
මේ හැර සන්ධානයෙන් තරඟ කරන කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාද රංගන ශිල්පියකු ලෙස කටයුතු කර තිබෙනවා.