එක්සත් ජාතික පාක්ෂිකයන් ගරු සුජීව මැතිතු
යහපාලනය වෙනුවෙන් වැඩියෙන්ම හඩ නැගු වැඩියෙන්ම වාද විවාද වලට සහබාගි වී කොළබ දිස්ත්‍රික්කයේ ජිවත් වන සියලුම ජන පන්තියන්හි ජනතාව සමග එකම විදියට ජිවත් වෙමින් සෑම ප්‍රශ්නයකදීම දේශපාලනික වාසි නොතකමින් ඉදිරිපත් වෙච්ච ඔබ තුමන්ට එරෙහිව මේ වන විට දැඩි මඩ ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බව අපි දන්නෙමු , නමුත් සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන් ඔබත් සමග සිටින බව ඔබ මතක තබා ගන්න , ඒ සමගම එම මඩ වලට විරුද්දව අපේ උපරිම සහය ගරු සුජීව මැතිතුමා හට නිරතුරුවම ලබා දීමට අප බැදී සිටින්නෙමු ,,,
(සැ : යු : අප පක්ෂයට සැම විටම කළු පැල්ලම් ගෙනෙන තක්කඩි දේශපාලකයින් මින් ඉදිරියට පරිස්සම් විය යුතු බව අවදාරණය කරන්නෙමු . මන්ද ඔවුන් තමන්ගේ කුණු වසා ගැනීමට , සුජීව වැනි පිරිසිදු අවංක දේශපාලකයින් මතට එම කුණු පැටවීමට ගන්නා උත්සාහයන්ට පිරිසිදු එක්සත් ජාතික පාක්ෂිකයින් වන අප තරයේ විරුද්ද බැවිනි )