අප්පච්චි රාජ මාලිගේ පර්වියාවගේ.. අප්පච්ච&#3538

Unp Boyz

Member
Jul 22, 2015
107
31
0
අප්පච්චි රාජ මාලිගේ පර්වියාවගේ.. අප්පච්ච&#3538

11742766_855957787829339_727421025030190713_n.jpg
 
thanujaka

Well-known member
  • මම නං බයියෙක් නෙමෙයි කොහොම උනත් වැරදි දේට වැරදි කියන්න ඕනේ..
    ඇත්තටම වෙන සිද්ධිය හැමෝම දැක දැක ඒකට බොරු අර්ථනිරූපන මවා පානවා..
    දේශපාලනයේදී උනත් ඒ තරං හිඟන අඩියට වැටෙන්න එපා..
     
    NotiPutha

    Banned
    May 6, 2015
    102
    43
    0
    මං නම් මහින්දට නම් අබමල් රේණුවක තරම් වත් කැමැත්තක් නැ. මේකෙ ඉන්න බයියෝ ඒක දන්නවනේ. :yes:
    ඒ වුනාට ඔය සීන් එක මිනිහට ඔච්චර මඩ ගහන්න තරම් දෙයක් නෙවෙයි. මගෙන් වුනත් කවුරුහරි මුද්ද ගලවගන්න ආවොත් ඉතින් මාත් කරන්නෙ ඔය දේ තමයි . උබේ මාලෙ කඩාගන්න ආවොත් උබ ඌට නෙලන්නේ නැද්ද . ඒ වගේ තමයි.
    :rofl:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,952
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දේශපාලණය කියන්නෙ බොරුම තමා..මේ සීන් එකට හැදෙන රස කතා දැක්කම හිතාගන්න පුලුවන් ඇමති වේ#ගෙ පුටාල පත්වෙල අපිට හොඳට සේවය කරයි කියල
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    දේශපාලණය කියන්නෙ බොරුම තමා..මේ සීන් එකට හැදෙන රස කතා දැක්කම හිතාගන්න පුලුවන් ඇමති වේ#ගෙ පුටාල පත්වෙල අපිට හොඳට සේවය කරයි කියල

    :yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,874
    6,507
    113
    ගග අද්දර
    මම නං බයියෙක් නෙමෙයි කොහොම උනත් වැරදි දේට වැරදි කියන්න ඕනේ..
    ඇත්තටම වෙන සිද්ධිය හැමෝම දැක දැක ඒකට බොරු අර්ථනිරූපන මවා පානවා..
    දේශපාලනයේදී උනත් ඒ තරං හිඟන අඩියට වැටෙන්න එපා..

    :yes::yes::yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    UNP Boyz logic:
    video eka tiyeddith gahuwa gahuwa kiyala kiyamu.
    ewa ahala choon wela 1600 ta memes hadamu.
    political pratipatti katha karana eka amataka karala me wage podi seen allagena dangalamu.