එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar382996_44.gif
 
  • Like
Reactions: D@sun

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉබ්බට ගෙදරට signal නෑ.......SMS එක හම්බෙන්නේ වහලෙට නැගපු වෙලාවට තම‍යි.......
    TrollFaceDancing.gif
    :rofl::rofl:

    ඊයෙ හවා පොඩ්ඩෙන් එන්නම් කියල ගිය ගමන් ඉබ්බා ආගිය අතක් නැහැ... වහලෙන් වැටිල කට්ට කුඩු කරගෙනද දන්නෙ නැහැ :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Land Cruiser එක charge කරලා battery බහිනකං ‍යැව්වා.......:cool:
    උඹලට පාන්......පත්තරේ දාන්න බැරි හින්දා ඉබ්බගෙ වැල ස‍යිට් එකේ දාන්න කිව්වා......:P
    :P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ ඉන්න බඩ ,කද තියෙන මොලේ නැති කාලකන්නි දේශපාලුවෝ ඔක්කොම බෝම්බයකට අහුවෙලා මැරෙන්න ඕනි
    මූ ඊයෙත් ගසල... මොනා උනත් සිරා කථාව :cool:
     
    • Like
    Reactions: D@sun

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගැසුවා ගැසිල්ලක් ඊයෙ... උන්න මලා මතක නෑ....
    දැන් ගෑණිගෙ බැණුම් ගගේ පීන පීන නානාවා මම උදේට කන්න දුන්නෙත් නෑ...
    දකින දකින වෙලාවට බනිනවා මේකි :sorry::sorry:
    පට්ට පට පට... ඒ කියන්නෙ අදත් ඇද යට... :rofl:
    :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊ‍යෙ රෑ සෙට් එකටම බැනගෙන ‍යද්දි අපිට හිතුනා උඹ ගසල තම‍යි කි‍යලා........:lol:

    සීමා සහිතව බොන්න ඉල්ලීමක් කරපන් වේසි‍යේ.......නැත්තං බොන හැමදාම බැනුම් අහ අහා බඩගින්නේ ඉන්න තම‍යි වෙන්නේ.......:oo:
    තොටත් කවද හරි ඔය ටික තමයි :rofl:
    :rofl:
     
    Status
    Not open for further replies.