වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    machan mata thiyenne vitz 1000cc ekak...98k mileage.....ada ude and thawa eka dawask ude note una start karala R ekata daddi engine eka dedarana scn ekak.....5-6m reverse karanakn e vibration eka thibba eeta passe all ok....wena welawal walata oka danun na...udeta thama aawe.....mokdda machn reason eka? service ekata 1000km wage thiyenawa...
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    සෑහෙන කාලෙකින් වැනෙට් කට්ටක් ඇහුවේ නැහැනේ :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මටත් මතකයි මහේශයා කියලා තිබ්බා දුවපු KM ගාන වැඩක් නැතිය..
    Manufacturing Date එකේ ඉඳන් අවුරුදු පහක් ගිහින් නම් ටයර් මාරු කරන්න ඕනි කියලා..
    ඒ comment එක හම්බ වුනොත් දාන්නම්..

    http://www.elakiri.com/forum/showpost.php?p=18521709&postcount=8514

    thx bro :love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සිලින්ඩර් කොම්ප්‍රෙෂර් අඩු නම් මොකද බොස් කරන්නෙ ... එන්ජින් එකක් අළුතෙන් තියන්න වෙනවද නැත්තම් රි-බිල්ඩ් කරන්න පුළුවන්ද :confused:

    :P

    සිලින්ඩර් කම්ප්‍රේෂන් අඩු වෙන්න හේතු කීපයක් තියෙනවා මචන්..

    1. වෑල් වලින් කම්ප්‍රේෂන් ලීක් වීම.
    2. පිස්ටන් රිංග්ස් ගෙවී යාම.
    3. සිලින්ඩර් එක ගෙවී යාම..

    2 සහ 3 බොහෝදුරට එකටමයි වෙන්නේ.. ඒ හින්ද එන්ජිම ගලවල බලල තමයි හරි කලයුතු දේ තීරණය කරන්න වෙන්නේ...

    වෑල් ප්‍රශ්නයක්නම් වැල් ග්‍රයින්ඩ් කරල වෑල් සීල් ටික අලුතෙන් දාල හදන්න පුළුවනි
    සිලින්ඩර් ගෙවිලනම් ක්‍රම දෙකකට අලුත්වැඩියා කරන්න පුළුවන්... පිස්ටන් එක තියෙන්නේ ස්ටෑන්ඩර්ඩ් තත්වයේ නම් .25 අගය දක්වා බෝර් කරලා .25 පිස්ටන් සහ රිංග්ස් අලුතෙන් දාල අලුත් වැඩියා කරන්න පුළුවනි.. එහෙමත් නැත්තම් ස්ලීව් අලුතෙන් ගහල ස්ටෑන්ඩර්ඩ් තත්වයටම බෝර් කරලා හදන්න පුළුවනි.. .25 අගයට බෝර් කරොත් පිස්ටන් 4 සහ රිංග්ස් අලුතෙන් දාන්න සිද්ද වෙනවා.. එත් ස්ලීව් ගහල ස්ටැන්ඩර්ඩ් අගයට ට බෝර් කරොත් පිස්ටන් 4 අලුතෙන් නොදා පරණ පිස්ටන් 4 ටම අලුත් රිංග්ස් පමණක් යොදල අලුත්වැඩියා කරන්න පුළුවනි...

    මේ එකක්ක්වත් නොකර එන්ජිමක් අලුතෙන් තියන්නත් පුළුවනි.. එත් ඒ තියන එන්ජිමත් ජපානේ හෝ වෙනත් රටක දුවපු වාහනෙකින් ගලවපු එන්ජිමක් නිසා අලුත් එන්ජිමේ තත්වය ගැනත් 100% ක් විශ්වාස කරන්න බැහැ ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    machan mata thiyenne vitz 1000cc ekak...98k mileage.....ada ude and thawa eka dawask ude note una start karala R ekata daddi engine eka dedarana scn ekak.....5-6m reverse karanakn e vibration eka thibba eeta passe all ok....wena welawal walata oka danun na...udeta thama aawe.....mokdda machn reason eka? service ekata 1000km wage thiyenawa...

    උදේට ස්ටාර්ට් කරලා ටිකක් රත් වෙන්න දීල R එකට දාල බලන්න.. උදේට ස්ටාර්ට් කරපු ගමන් ඔයාගේ RPM එක ටිකක් high . විනාඩි දෙකක් වගේ ගියාම ඒක අඩු වෙනව.. ඊට පස්සෙත් දෙදරීම එනවද්ද කියල බලන්න.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    සිලින්ඩර් කම්ප්‍රේෂන් අඩු වෙන්න හේතු කීපයක් තියෙනවා මචන්..

    1. වෑල් වලින් කම්ප්‍රේෂන් ලීක් වීම.
    2. පිස්ටන් රිංග්ස් ගෙවී යාම.
    3. සිලින්ඩර් එක ගෙවී යාම..

    2 සහ 3 බොහෝදුරට එකටමයි වෙන්නේ.. ඒ හින්ද එන්ජිම ගලවල බලල තමයි හරි කලයුතු දේ තීරණය කරන්න වෙන්නේ...

    වෑල් ප්‍රශ්නයක්නම් වැල් ග්‍රයින්ඩ් කරල වෑල් සීල් ටික අලුතෙන් දාල හදන්න පුළුවනි
    සිලින්ඩර් ගෙවිලනම් ක්‍රම දෙකකට අලුත්වැඩියා කරන්න පුළුවන්... පිස්ටන් එක තියෙන්නේ ස්ටෑන්ඩර්ඩ් තත්වයේ නම් .25 අගය දක්වා බෝර් කරලා .25 පිස්ටන් සහ රිංග්ස් අලුතෙන් දාල අලුත් වැඩියා කරන්න පුළුවනි.. එහෙමත් නැත්තම් ස්ලීව් අලුතෙන් ගහල ස්ටෑන්ඩර්ඩ් තත්වයටම බෝර් කරලා හදන්න පුළුවනි.. .25 අගයට බෝර් කරොත් පිස්ටන් 4 සහ රිංග්ස් අලුතෙන් දාන්න සිද්ද වෙනවා.. එත් ස්ලීව් ගහල ස්ටැන්ඩර්ඩ් අගයට ට බෝර් කරොත් පිස්ටන් 4 අලුතෙන් නොදා පරණ පිස්ටන් 4 ටම අලුත් රිංග්ස් පමණක් යොදල අලුත්වැඩියා කරන්න පුළුවනි...

    මේ එකක්ක්වත් නොකර එන්ජිමක් අලුතෙන් තියන්නත් පුළුවනි.. එත් ඒ තියන එන්ජිමත් ජපානේ හෝ වෙනත් රටක දුවපු වාහනෙකින් ගලවපු එන්ජිමක් නිසා අලුත් එන්ජිමේ තත්වය ගැනත් 100% ක් විශ්වාස කරන්න බැහැ ..

    පොල් මාමා නියමෙටම විස්තරේ කියල දීල තියෙන්නෙ.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    පොල් මාමි,
    එන්ජිමක් අර විදියට ස්ලිව් ගහල restore කරොත් අලුත්ම කන්ඩිෂන් එකට ගන්න පුළුවන් ද?
    (ආපහු කිලෝමීටර් ලක්ෂයක් දෙකක් rebuild කරන්න වෙන්නේ නැතුව දුවන්න පුළුවන් විදියට)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    බොහොම ස්තූතියි පැහැදිළි කිරීමට :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මාමි,
    එන්ජිමක් අර විදියට ස්ලිව් ගහල restore කරොත් අලුත්ම කන්ඩිෂන් එකට ගන්න පුළුවන් ද?
    (ආපහු කිලෝමීටර් ලක්ෂයක් දෙකක් rebuild කරන්න වෙන්නේ නැතුව දුවන්න පුළුවන් විදියට)

    මේ තත්වෙට ගන්න පුළුවන් එන්ජින් සහ බැරි එන්ජිනුත් තියෙනවා මචන්.. සෙරීන එකට එන CD 20 එන්ජින් එක වගේ එව්වනම් හදල ස්ලීව් ගහල හදල තේරුමක් නැහැ.. එත් පරණ වාහන වල එන්ජින් එහෙම හැදුවාම කාලයක් දුවන්න පුළුවනි.. ෂෙල් මොඩල් හයිඑස් වගේ පරණ වෑන් එන්ජින් , ලොරි බස් වගේ එන්ජින් එහෙම හදල කාලයක් දුවන්න පුළුවනි ( ඉන්දියන් වාහන ගැන නම් මම නොදනී මචන් )... හැබැයි එහෙම එන්ජිමක් හදනවනම් ක්‍රෑන්ක් එකත් හරියට බලල බෙයාරින් ගෙවිලනම් ක්‍රෑන්ක් එකත් කපල බෙයාරින් අලුතෙන් ගහල හදන එක තමයි හොඳ..

    ෂෙල් මොඩල් වෑන් සහ LH 30, පරණ ඉසුසු ලොරි වගේ එව්වනම් ලේසියෙන්ම ලක්ෂයක් දුවන්න පුළුවනි එන්ජිම ඕවරෝල් කරොත්..හැබැයි වැඩිම දුරක් දුවන්න පුළුවන් වෙන්නේ ඔරිජිනල් අමතර කොටස් යෙදීමෙන් තමයි.. after market බඩු දානවනම් එන්ජිමේ කල්පැවැත්ම අඩුයි.. උදාහරණයක් විදිහට කියනවනම් බෝර් එක එක නිෂ්පාදකයෙක් සහ රිංග්ස් වෙනත් නිෂ්පාදකයෙකුගෙන් දාල එන්ජිම හැදුවොත් නිෂ්පාදන වල වෙනස්කම් හේතුවෙන් ලෝහ රත්වීමෙදී ප්‍රසාරණය වීම වගේ කරුණු කාරනා සමාන නොවෙන නිසා ගෙවීම වැඩි වීම , කම්ප්‍රේෂන් අඩුවීම වගේ දේවල් වෙන්න පුළුවන්..
     
    Last edited:
    • Like
    Reactions: Yahapala_Naya

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොල් මාමි,
    එන්ජිමක් අර විදියට ස්ලිව් ගහල restore කරොත් අලුත්ම කන්ඩිෂන් එකට ගන්න පුළුවන් ද?
    (ආපහු කිලෝමීටර් ලක්ෂයක් දෙකක් rebuild කරන්න වෙන්නේ නැතුව දුවන්න පුළුවන් විදියට)
    ජපන් එවානම් පුලුවන් එත් එ කරනකොට හරියට හොයලා බලලා බඩු ටික දාන්න ඹනේ නොමල් ස්ලිව් සෙට් එකක් එහේම දැම්මොත් ආයේ ගෙවෙනවා
    මෙව්වා කියලා ආයේ රිදිලා ටැග් දායිද මන්දා කමක් නැ අපේ වැන් එක හදනකොට ඹය කියපු විදියටම ඹක්කොම අලුතෙන් දාලා හැදුවා තියාගන්න හදන නිසා 100%ක්ම කියන්න නම් මම දන්නේ නැ එත් 90%ක් වත් ඹරිජිනල් තත්වෙට ගන්න පුලුවන් වෙයි
    ඹය ස්ලිව් ගහනවානම් ටිකක් ‍හොයලා බලලා ගනින් පංචිකාවත්තේ ඉන්න බුවාලා මෙහේ ස්ලිව් හදනවා මොකද්ද මන්දා නමක් කියන ටියුබ් එකක් තියෙනවා අන්න එකෙන් කපලා පට්ටල් දාලා හැදුවාම හොයන්න බැ හැබැයි ටික කාලෙකින් එන්ජිමම ඉවරයි අපි වැඩකරන තැන අයිතිකාරයා අදුරන නිසා කියලා දුන්නේ නොදැන නම් යන්න එපා බෙයාරිං ‍උනත් එහේමයි
    මොනවා කරත් හරියට තෙල් ටික මාරු කරපන් එන්ජිමේ ටිකක් අඩුවෙන් උනත් කමක් නැ ඇගට ගුණයි
    1988 අාපු එන්ජිමක් අද වෙනකන් හෙඩ් එකේ වත් ඇනයක් ගලවන්නේ නැතුව දිනපතා දුවනවා හරියට නියමිත කාලෙට ටිකක් කලින් ඹයිල් ටික මාරු කරනවා විතරයි ඉන්ජෙක්ටර් පොම්පේ එහේම අව්රුදු 2කට සැරයක් සර්විස් කරනවා බලලා

    හැබැයි එහෙම එන්ජිමක් හදනවනම් ක්‍රෑන්ක් එකත් හරියට බලල බෙයාරින් ගෙවිලනම් ක්‍රෑන්ක් එකත් කපල බෙයාරින් අලුතෙන් ගහල හදන එක තමයි හොඳ..

    ෂෙල් මොඩල් වෑන් සහ LH 30, පරණ ඉසුසු ලොරි වගේ එව්වනම් ලේසියෙන්ම ලක්ෂයක් දුවන්න පුළුවනි එන්ජිම ඕවරෝල් කරොත්..හැබැයි වැඩිම දුරක් දුවන්න පුළුවන් වෙන්නේ ඔරිජිනල් අමතර කොටස් යෙදීමෙන් තමයි.. after market බඩු දානවනම් එන්ජිමේ කල්පැවැත්ම අඩුයි.. උදාහරණයක් විදිහට කියනවනම් බෝර් එක එක නිෂ්පාදකයෙක් සහ රිංග්ස් වෙනත් නිෂ්පාදකයෙකුගෙන් දාල එන්ජිම හැදුවොත් නිෂ්පාදන වල වෙනස්කම් හේතුවෙන් ලෝහ රත්වීමෙදී ප්‍රසාරණය වීම වගේ කරුණු කාරනා සමාන නොවෙන නිසා ගෙවීම වැඩි වීම , කම්ප්‍රේෂන් අඩුවීම වගේ දේවල් වෙන්න පුළුවන්..
    NPR ද කොහේද රිංස් හොදයි නේද මචො මිලත් ටිකක් වැඩියි ඉතින්
    lh30 shell නම් හෙඩ් එක ගලවලා රිං සෙට් එකක් එබුවාත් කාලයක් දුවන්න පුලුවන් බය නැතුව එ තරම් එ එන්ජින් පට්ට ගහන්න පුලුවන්
     
    • Like
    Reactions: Yahapala_Naya

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    . after market බඩු දානවනම් එන්ජිමේ කල්පැවැත්ම අඩුයි.. උදාහරණයක් විදිහට කියනවනම් බෝර් එක එක නිෂ්පාදකයෙක් සහ රිංග්ස් වෙනත් නිෂ්පාදකයෙකුගෙන් දාල එන්ජිම හැදුවොත් නිෂ්පාදන වල වෙනස්කම් හේතුවෙන් ලෝහ රත්වීමෙදී ප්‍රසාරණය වීම වගේ කරුණු කාරනා සමාන නොවෙන නිසා ගෙවීම වැඩි වීම , කම්ප්‍රේෂන් අඩුවීම වගේ දේවල් වෙන්න පුළුවන්..
    පොලාඅයියේ ඉන්ජෙක්ටර් පොම්පේ ඩිසල් ලෙවල් එක ටිකක් වැඩියෙන් ඇරියාම එන්ජිම ඉක්මනට ගෙවෙනවාද ? කලු දුම දාන්නේ නැති ගානට තියලා තියෙන්නේ
    වෙඩි තිබ්බා වගේ පිකප් වෙනවා එත් එන්ජිම ගෙවෙනවා කිව්වා ඉක්මනට එක ඇත්තද ? පස්සේ ආයේ ටිකක් අඩු කරා:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලාඅයියේ ඉන්ජෙක්ටර් පොම්පේ ඩිසල් ලෙවල් එක ටිකක් වැඩියෙන් ඇරියාම එන්ජිම ඉක්මනට ගෙවෙනවාද ? කලු දුම දාන්නේ නැති ගානට තියලා තියෙන්නේ
    වෙඩි තිබ්බා වගේ පිකප් වෙනවා එත් එන්ජිම ගෙවෙනවා කිව්වා ඉක්මනට එක ඇත්තද ? පස්සේ ආයේ ටිකක් අඩු කරා:(

    කළු දුම දාන්නේ නැතිවෙන්න තියෙනවනම් අවුලක් නැහැ බන්.. දුම දානවා කියන්නේ දහනයේදී 100% ක් හරියට දහනය නොවී කාර්බන් ඉතුරු වෙනවා කියන එකයි..කාර්බන් ඉතුරු උනාම ඉතින් බෝර් එකේ ගෙවීම ටිකක් වැඩි වෙනව ... පොම්පෙ හදන කෙනා තියන්න ඕන ඩීසල් ප්‍රමාණය දන්නවා බන්.. ඒ ගාන තමයි හොඳම . ඊට අඩු වැඩි කරන එක එන්ජිමට අගුනයි.. අඩු කරොත් ක්ලච් ප්ලේට් එක ගෙවීම වැඩි වෙනවා.. වැඩි කරොත් එන්ජිම ගෙවීම වැඩි වෙනවා හරියට දහනය වෙන්නේ නැති නිසා...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කළු දුම දාන්නේ නැතිවෙන්න තියෙනවනම් අවුලක් නැහැ බන්.. දුම දානවා කියන්නේ දහනයේදී 100% ක් හරියට දහනය නොවී කාර්බන් ඉතුරු වෙනවා කියන එකයි..කාර්බන් ඉතුරු උනාම ඉතින් බෝර් එකේ ගෙවීම ටිකක් වැඩි වෙනව ... පොම්පෙ හදන කෙනා තියන්න ඕන ඩීසල් ප්‍රමාණය දන්නවා බන්.. ඒ ගාන තමයි හොඳම . ඊට අඩු වැඩි කරන එක එන්ජිමට අගුනයි.. අඩු කරොත් ක්ලච් ප්ලේට් එක ගෙවීම වැඩි වෙනවා.. වැඩි කරොත් එන්ජිම ගෙවීම වැඩි වෙනවා හරියට දහනය වෙන්නේ නැති නිසා...
    නිකන් ඉන්න බැනේ ඉතින් අතපය තියාගෙන එකයි දැන් නොමල් විදියට තියලා තියෙන්නේ
    ස්තුතියි විස්තරේ කිව්වාට
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11825933_10155897136215554_7551554601306995785_n.jpg

    මේක අපි දන්න කෙනෙක්ගේද ? :rolleyes:
     
    Status
    Not open for further replies.