මහින්ද ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මහින්ද ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

    මහින්ද වෙනස් වෙලාද ? මේ එන්නෙ අලුත් දෙයක් කරන්නද ? කවුරු හරි හිතනව නම් අවුරුදු 10ක් රට කරපු මහින්ද මේ පාර බලෙන්ම චන්දෙට සම්බන්ද වෙලා රට වටේ බෝධි පූජා නාට්‍යක් පෙන්නලා කරන්න යන්නෙ රටට හොදක් කියල සම්පූර්නයෙන් මොලේ හේදිල.
    චන්දෙ දෙන්න බොරු බෙදුම්වාදයක් ඉස්සරහට දාල රට දෙකට කරල හරි බලය ලබා ගන්න මේ හොර නඩය නොකරන දෙයක් නැහැ කියල තේරුම් අරන්.

    මහින්ද වටේ එකතු වෙලා ඉන්න හැම එකාම වගේ IRC කාරයො. කිසිම අධ්‍යාපනයක් නැති සාර ධර්ම දන්නෙ නැති නිතරම ගැටුම් ඇති කරගන්න එවුන් ටිකක් මේ මිනිස්සු ආයෙත් පාර්ලිමේන්තුවට යවන්න එපා.
    ඒ පවට කරගහන්න එපා අනාගතේදි මැදි වයසෙ ඉන්න උබලට තරුනයො කෙල ගහයි රටට කරපු දේට.

    පුද්ගලයෙක් මත රටක අනාගතයක් රදා පවතින්නෙ නෑ. මහින්ද තව අවුරුදු 10ක් ඉදියි. වැඩිම උනොත් 20ක්. මේ නඩයට චන්දෙ දෙන්න තර්ක කරන අයට අනුව එදාට මේ රටේ පැවැත්ම නවතිනව.ඉතින් මේ වගේ පදනමක් නැති තර්ක ගේන ප්‍රතිපත්තියක් නැති පිරිසක් පාලකයො උනොත් ඉතාමත් අහිතකරයි. මේ දේ හොදින් තේරුම් අරන් චන්දෙ දෙන්න.

    අද හිරු ප්‍රවෘත්ති බලනකොට දැක්ක දෙයක් මේක. මේ මිනිහ අගමැති උනොත් අනිවාර්යයෙන් මේ රට අස්ථාවර වෙනව. අපි ජාත්‍යන්තයේ කොන් වෙනව. ඒ දේ නම් කරගන්න එපා.

    IMG_20150808_224914.jpg

    කුඩු ලන්සා සමග මහින්ද :angry::angry::angry:
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,624
    5,478
    113
    නැවත පන දෙමු,
    අලුතෙන් පටන්ගමු
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,268
    113
    මහින්ද මහත්තයා තව අවුරුදු 10-20ක් නෙවෙයි කල්පයක් හරි ජීවත් වෙයි බලය ලබුනොත්. ඒත් බලය නැතුව එතුමාට වැඩි කල් ජීවත් වෙන්න බැරිවෙයි. මාළුවෙකුට ජීවත් වීමට ජලය අවශ්‍යයි ඒ වගේම මහින්ද මහත්තයට ජීවත් වෙන්න බලය අවශ්‍යයි. ඒ නිසා ඒ පවට කරගහන්න එපා අනාගතේදි මැදි වයසෙ ඉන්න තරුණයො උබලට කෙල ගහයි රටට කරපු දේට. දිනු දේශය අනතුරේ දාන්න එපා. රටට පණ දෙන්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහින්දව ජනාධිපති කරමු. :)
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මහින්ද මහත්තයා තව අවුරුදු 10-20ක් නෙවෙයි කල්පයක් හරි ජීවත් වෙයි බලය ලබුනොත්. ඒත් බලය නැතුව එතුමාට වැඩි කල් ජීවත් වෙන්න බැරිවෙයි. මාළුවෙකුට ජීවත් වීමට ජලය අවශ්‍යයි ඒ වගේම මහින්ද මහත්තයට ජීවත් වෙන්න බලය අවශ්‍යයි. ඒ නිසා ඒ පවට කරගහන්න එපා අනාගතේදි මැදි වයසෙ ඉන්න තරුණයො උබලට කෙල ගහයි රටට කරපු දේට. දිනු දේශය අනතුරේ දාන්න එපා. රටට පණ දෙන්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහින්දව ජනාධිපති කරමු. :)

    :(:(:(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    තර්කයක් දීපන් මහින්දගෙ මීඩියා යුනිට් එකෙන් අවුරුදු ගානක් කියවන එකම දේ කොපි පේස්ට් නොකර. තමන් විසින්ම හිතල තීරන ගන්න බැරිද ?
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කියල වැඩක් නෑ.. මෙයා 2/3 බලයක් තියන් කිසි දෙයක් කරාද ? ඒ කාලේ මේරටේ තියන සුපිරිම බලයක් තියන මිනිහා වෙලත් කිසි දෙයක් කරේ නැති එකේ. මේ ඉල්ලන්නේ මොකො කියලා හිතාගත්ත හැකි.. අරක දෙනවලු මේක දෙන්වලු ඇයි දෙයියනේ දැන් ?

    FormatFactoryFormatFactoryFormatFactory11825708_919635614752265_6011351019238999107_n.jpg
     
    • Like
    Reactions: speedmalli

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ක්‍රි පු 1 ඉදලා ඉතිහාසේ මතක බයියන්ට මේවා මතක නෑ :no:

    zL7HM.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    එකෙක් බටලන්ද ඔප්පු කරා මේන්..

    https://www.facebook.com/GYBF123/videos/1632997706947727/

    ඔය බූරුවා ඉල්ලන්නෙ මම ඉන්න ඒරියා එකෙන්. සතේක වැඩක් නෑ. මුගෙ තාත්ත පලාත්සබා මන්ත්‍රී. ඌත් අවුරුදු ගානක් ඕකෙ රින්ගන් ඉන්නව අඩු තරමෙ මේ පැත්තෙ පාරවල්වත් කාපට් කරල නෑ. නිකන් වඩ පටන් ගන්න මහා උත්සව තියල සල්ලි ටික මාටියා ගහනව
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තර්කයක් දීපන් මහින්දගෙ මීඩියා යුනිට් එකෙන් අවුරුදු ගානක් කියවන එකම දේ කොපි පේස්ට් නොකර. තමන් විසින්ම හිතල තීරන ගන්න බැරිද ?

    උඹත් ඉතින් ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවනේ :P