මනාපය බුලත් කොලය ඉදිරියේ

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මනාපය බුලත් කොලය ඉදිරියේ

කිසිම දේකට කලබල වෙන්න එපා. 17 වෙනිදා ඡන්ද පොලට ගොස් ඔබේ වටිනා මනාපය බුලත් කොලය ඉදිරියේ සලකුණු කරන්න. එයයි ඔබේ ලොකුම යුතුකම

11899858_909542289094146_1527970138182573968_n.jpg

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,813
    9,524
    113
    ලෝඩ් බයියා වගේ හිටපු ඵකෙක්ට ගිය කලක්..:lol:
     
    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ කිරි අම්මාවරුන් 300ක් කැඳවා සිල් රෙදි බෙදාදීමට කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේදී සංවිධානය කළ වැඩසටහනක්පොලිස් මැතිවරණ ඒකකය විසින් කළ දැනුම්දීමකට අනුව කුරුණෑගල පොලිසිය අද (15) පෙරවරුවේදී අත්හිටුවා ඇත.

    එම සිදුවීමෙන් පසු දෙමටලුව රජමහා විහාරයේ දී ජනතාව එක්රැස් කරමින් තවත් උත්සවයකට කුරුණෑගල මන්ත්‍රීධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ සහභාගී වී තිබේ.

    මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු ඊයේ (14) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවද මහින්ද රාජපක්ෂගේ මැදිහත්වීමෙන් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් මේවන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තවත් පන්සල් කිහිපයකම තම ප්‍රචාරක කටයුතු සංවිධානය කර තිබෙන බවද වාර්තා වේ....

    r
    :no::no::no::no:
     
    owa boru katha...:)
     
    ඔන්න ඔය වගේ තමා අනිත් ඒවත්...ඔය දැන් ඵයාගේ වටේ ඉන්න රැළටත් තොල පිදේනි දීලා තමා තියන් ඉන්නේ..අනික උන්ගේ ෆයිල් ටිකත් ඵයා ළගනේ...:rofl:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,524
    113
    kcm0lv.jpg

    උබල කියන දෙයක් තමයි මචන්...:lol::lol:

    මේකත් හදපු ෆොටෝ ඵකක්..මහින්ද කවදාවත් මේ වගේ දෙකේ පංතියෙ වැඩ කරන්නේ නෑ..:rofl:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    owa boru katha...:)

    කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂයකු අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදා දී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
    එම අපේක්ෂකයාගේ මනාප අංක සහ සලකුණ සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය ආදී ප්‍රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා ඇති බවත්, ඇතැම් විහාරස්ථානවල සිල් රෙදි බෙදීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වලක්වා ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
    මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද එම සංවිධානය කියයි.

    සෝර්ස් - http://www.lankadeepa.lk/index.php/articles/340510

    උබලට හැම එකම බොරු.උබල කියන එව විතරයි ඇත්ත,උබලට බැනලත් බෑ.පරන පුරුදු අතැරගන්න බැරුව පගාව දෙනව.පවු මේ මනුස්සය.පාඩුවෙ ව්ශ්‍රාම සුවයෙන් හිටියනම් රටම ගරු කරනව.පිලිමයක් හදල වැන්දත් වරදක් නෑ රට බේරගන්න තීරනේ ගත්තට
    .
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    කැෆේ ගේ අම්මගේ රෙද්ද... :no::no::no: වගකිමකින් කියන්නේ.. ඊයේ දවසම මහින්ද හිටියේ කොළඹ... :):):)
     
    ithin machan sil redi beda dena eka waradakda?
    wela yana patthata massa gahana madyak ne ban ape lakawe tiyenne.mathakada oya prasidda nalika giya mathiwaranedi chande prathipala dunna widiya:lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,524
    113
    කැෆේ ගේ අම්මගේ රෙද්ද... :no::no::no: වගකිමකින් කියන්නේ.. ඊයේ දවසම මහින්ද හිටියේ කොළඹ... :):):)

    අපි නොදන්න මහින්ද.:rofl:
     
    වැරදි නෑ..ඒත් ඒ දේ කරපු විධිහයි වැරදි.ඵයාට විතරක් වෙනම නීතියක් නැහැ මේ රටේ.මොනා හරි කරලා ජන්ද ටිකක් වැඩි කරගන්නත් ඵපැයි නේද...දැන් දන්සැල් දෙන්න බෑනේ අපේ සල්ලි වලින්..:rofl:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    කැෆේ ගේ අම්මගේ රෙද්ද... :no::no::no: වගකිමකින් කියන්නේ.. ඊයේ දවසම මහින්ද හිටියේ කොළඹ... :):):)

    අම්මගෙ රෙද්ද ද කියලනම් දන්නෙ නෑ ලොක්ක.අපේක්ශකයගෙ නම්බර් ගහපු වාහන වලින් ගිහින් බෙදල තියෙන්නෙ.ප්‍රචාරනය අවසන් උනාම චන්දය දෙන්න කියල කෙලින්ම හෝ වක්‍රව අයැදීම තහනම් මැතිවරන නීතියෙ විදියට.ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනෙ.නෝ කමෙන්ට්ස්.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වැරදි නෑ..ඒත් ඒ දේ කරපු විධිහයි වැරදි.ඵයාට විතරක් වෙනම නීතියක් නැහැ මේ රටේ.මොනා හරි කරලා ජන්ද ටිකක් වැඩි කරගන්නත් ඵපැයි නේද...දැන් දන්සැල් දෙන්න බෑනේ අපේ සල්ලි වලින්..:rofl:
    mahinda mona kalath weradiy kiyala ne kiyanne .oya kata katath as arenakota:) pranada wedi wenna puluwan:(
    wedi karanna deyak ne machan,molayak tiyenawanam chande pawicchi karanne rate yahapatanam,e mahindage aakalpath ekka rata hadanna
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    පොඩ්ඩා;18823730 said:
    Hina yanawa oyi mewa dekkama. Podi ewun wage. Mewaath kalane chande ganna. Kohoma monawa kiwwath purudda atha arinna behe. E nisa kalpanaawen.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොඩ්ඩා;18823730 said:

    me wage 3rd class weda karapu ekektada ban umba chande hinga kanne..
    umbalata nam awulak ne ratata hena gehuwath, mokada lankawe newe ne inne. ee unath poddak rata gena hithapan, lankawa thawath greece yak wenawata kemathida?ehema neththam uthuru koriyawak..