ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    plan ලස්සනට තියනවා.හැබැයි ඔව්ව කරන්න කලින් export කරන උන්ට උදව් වෙන විදිහේ දෙයක් කරල ලංකාවේ ආර්ථිකේ නංවල හිටියනං හොදයි. ණය අරන් income එකක් එන්නේ නැති project කරන්න පිස්සුවක් තියෙන්න ඕනි. රට ගැන හිතපන් රටේ ලස්සන ගැන හිතන්න කලින්. ඕක හරියට මාසෙකට 20000ක් විතර හොයන කෙනෙක් loan එකක් දාල කෝටියක ගෙයක් හැදුව වගේ. ටික දවසක් යද්දී ගෙයත් නැ loan ගෙවා ගන්න බැරුව ගිහින් :dull:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    චන්ද ප්‍රචාරක කටයුතු නහනම් බන් ඊයේ රෑ ඉදන්.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    අතේ පත්තු වෙන පට්ට වහල් කෙබර ඇද බාන්න කලින් හොයල බලල දාපන්. අනිද්දයින් පස්සෙ මහින්ද නම් ගෙදර යයි. උබල දිගටම එලකිරි එන්න එපැයි
     
    • Love
    Reactions: dhanuka1990
    plan ලස්සනට තියනවා.හැබැයි ඔව්ව කරන්න කලින් export කරන උන්ට උදව් වෙන විදිහේ දෙයක් කරල ලංකාවේ ආර්ථිකේ නංවල හිටියනං හොදයි. ණය අරන් income එකක් එන්නේ නැති project කරන්න පිස්සුවක් තියෙන්න ඕනි. රට ගැන හිතපන් රටේ ලස්සන ගැන හිතන්න කලින්. ඕක හරියට මාසෙකට 20000ක් විතර හොයන කෙනෙක් loan එකක් දාල කෝටියක ගෙයක් හැදුව වගේ. ටික දවසක් යද්දී ගෙයත් නැ loan ගෙවා ගන්න බැරුව ගිහින් :dull:

    ඔතනින් ආදායමක් නැ කියලා හිතුද ? ඕක ඉල්ලමක් බං
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ එච්චර ප්‍රසිද්ධ නොවුණු video දෙකේ තියෙනවා, මහින්ද ජනවාරි 8 වැනිදා දිනුවා නම් ගෝටා කරන්න බලාගෙන හිටපු දේ... කොලබ නගරයේ වැදගත් මර්මස්තාන ඉලක්ක කරගෙන ගෝටා දෙන්න හදපු ගේම මොකක්ද කියල මේ video දෙකේ හොදට පෙන්නලා දෙනවා...

    මේ පෝස්ට් එකම කලින් චන්දෙ පැරදුනාම හරි චන්දෙට ඔන්න මෙන්න හරි දැම්ම එකෙක්.උබම වෙන්න ඇති.කොහෙන්හරි වීඩියෝ ටිකක් හොයාගෙන ගෝට කරන්න හැදුවලු.දානවනම් පෘෆ් දාපන්.නිකන් දාන්නම් වාලෙ දාන්න එපා.අනික උබ ඕව දැම්ම කියල මොලේ තියන එකෙක්ගෙ හිත wවෙනස් වෙන්නෙ නෑ ආපහු මහින්දට චන්දෙ දෙන්න.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest

    ඔතනින් ආදායමක් නැ කියලා හිතුද ? ඕක ඉල්ලමක් බං

    fort project එක ගැන නෙවේ මන් කියන්නේ අර pedestrian bridge ගැන. fort සින් එක කරන්න අවුරුදු බර ගානක් යනවා. අනිත් රටවල ඔව්ව කරන්නේ දේශීය නිෂ්පාදනය වැඩි කරලා අපනයන කරලා හරි tourism වගේ USD ලංකාවට එන ක්‍රම හදල. දැනට ලංකාවේ ආනයන වියදම අපනයන අදායමට වඩා ගොඩක් වැඩියි. එතකොට ප්‍රධාන දේට නේද ප්‍රමුකතාව දෙන්න ඕනි. අනික ඔව්වට නෙවේ බන් touristල ලංකාවට එන්නේ. :no:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Upload කරලා තියෙන්නේ චන්දෙන් පස්සෙනේ, අපරාදෙනේ මේක දැම්ම නම් දින්නන්නත් තිබ්බේ නෙහ් ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    fort project එක ගැන නෙවේ මන් කියන්නේ අර pedestrian bridge ගැන. fort සින් එක කරන්න අවුරුදු බර ගානක් යනවා. අනිත් රටවල ඔව්ව කරන්නේ දේශීය නිෂ්පාදනය වැඩි කරලා අපනයන කරලා හරි tourism වගේ USD ලංකාවට එන ක්‍රම හදල. දැනට ලංකාවේ ආනයන වියදම අපනයන අදායමට වඩා ගොඩක් වැඩියි. එතකොට ප්‍රධාන දේට නේද ප්‍රමුකතාව දෙන්න ඕනි. අනික ඔව්වට නෙවේ බන් touristල ලංකාවට එන්නේ. :no:

    කැසිනෝ වගේ පටන්ගත්තනම් හරි. කට්ටියක් කරන්න ගිහින් හරි අමාරුවෙන් නවත්තගත්තේ :lol:
     
    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්...

    ඔච්චර සංවර්දනය කරන්න සුපිරි plan තිබ්බ එකේ අපරාදේ මහින්ද මහත්තයා අවුරුදු 2ක් කලින් චන්දෙ ඉල්ලුවේ බං....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:
    කන්සෙප්ට් නන් උබල ගාවත් තියෙන්නෙ කරන්නනෙ බැරි.:lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:

    umba kianne commission kiana eka neethi gatha karanna ona kiala da? umba hithana widihata sanwardana wiyapruthi karanakota badu gewana ayage mudalata sadaranayak wenna ona da nadda? wenna ona nam eka kohomada widimath wa karanne?

    janadipathi thawath ek raajya sewakayek witharai, eyath wiwasthawata anuwa rate thiyana neethi walata anuwa rata palanaya karana process ekata sahaya denna ona. eka eh rassawe wagakeema. raniluth ehemai. moko un nathuwa rata palanaya wenne nadda. dan sanga mahela giya kiala cricket nawathinawa da, world record thibba kiala murali ta puluwan da bowl tamper karanna, anith players la ta baninna.

    gota ta ona plan da rate wenne. gota lekam kenek witharai ne. kauda gota ge plan wala ta salli denne? kauda eh plan kriyathmaka karanne?
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන මාලබේ සිට කොලබ කොටුව දක්වා යෝජිත Monorail ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම් 2016 වෙනකොට ඒක හදලත් ඉවරයි.. එහෙම නම් අද මේ බත්තරමුල්ල ඉදල බොරැල්ල හරිය වෙනකන් තියෙන Traffic එකෙන් 80% කට වඩා අඩු වෙනවා...
    එහෙම උනා නම් අද උදේකට පැයකට වඩා නාස්තිවෙන මිනිස්සුන්ගේ කාලය, විනාඩි 10 කට වගේ සීමා කරන්න පුළුවන්... නමුත් මෙරට සිටින ලක්ෂ 60 කට අධික හරකුන් රැලකට අවශ්‍ය වූයේ එවැනි සංවර්ධන ව්‍යාපෘති නවතා දමා, මහින්ද රාජපක්ෂගේ ස්විස් බැංකු ගිණුමට add වෙන කොමිස් මුදල අවහිර කිරීමයි. ඉතින් දැන් එය ඉටු වී ඇති බැවින් ඒ ගැන සන්තෝස වේවි පාරට බැස්සම, පැයක් නෙමෙයි, පැය 10 ක් traffic එකේ හිරවෙලා හිටියත් මොකද... කොමිස් ගැහිල්ල නැවතුනානේ කියල මාර ආතල් එකක් දැනෙන්නේය..
    .:no:

    patta.. dan kiyai machan monawa kiwwath mahindata denne na kiyala.kawru dinnath dukai bn.maha kuhaka samajeka api inne.
     
    • Like
    Reactions: funkyguy89

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:
    :lol::lol: පවු බන් බය්යා. අමාරුවෙන් හෙන හෑල්ලකුත් ලියල. කෙලින්ම ළිදට..
     
    • Haha
    Reactions: Xi Jinping

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ පෝස්ට් එකම කලින් චන්දෙ පැරදුනාම හරි චන්දෙට ඔන්න මෙන්න හරි දැම්ම එකෙක්.උබම වෙන්න ඇති.කොහෙන්හරි වීඩියෝ ටිකක් හොයාගෙන ගෝට කරන්න හැදුවලු.දානවනම් පෘෆ් දාපන්.නිකන් දාන්නම් වාලෙ දාන්න එපා.අනික උබ ඕව දැම්ම කියල මොලේ තියන එකෙක්ගෙ හිත wවෙනස් වෙන්නෙ නෑ ආපහු මහින්දට චන්දෙ දෙන්න.

    පාමංකඩ ඉන්න අයට කොහොමත් මොලේ පෑදෙන්නේ නෑ.. ඉතින් ඒකට අවුලකුත් නෑ...
    දානවනම් පෘෆ් දාපන්....:lol::lol::lol::lol:
    මීට වඩා හොදයි රුවන්වැලිසෑය හැදුවේ දුටුගැමුණු රජතුමා කියල කියන්න
    පෘෆ් දාපන් කිව්වා නම්... My Ass..
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    fort project එක ගැන නෙවේ මන් කියන්නේ අර pedestrian bridge ගැන. fort සින් එක කරන්න අවුරුදු බර ගානක් යනවා. අනිත් රටවල ඔව්ව කරන්නේ දේශීය නිෂ්පාදනය වැඩි කරලා අපනයන කරලා හරි tourism වගේ USD ලංකාවට එන ක්‍රම හදල. දැනට ලංකාවේ ආනයන වියදම අපනයන අදායමට වඩා ගොඩක් වැඩියි. එතකොට ප්‍රධාන දේට නේද ප්‍රමුකතාව දෙන්න ඕනි. අනික ඔව්වට නෙවේ බන් touristල ලංකාවට එන්නේ. :no:

    හ්ම්ම්..එහෙම කියල හැමදාම ගද ගහන කුණු ගොඩක ඉන්න පුරුදු වෙමු නේ? ගෙවල් වලත් ඉන්නේ එහෙම වෙන්න ඇති, ඒකයි ඒ දේම apply කරන්න කියන්නේ...
    වැසිකිලියක් හදන්න සල්ලි නෑ කියල, ගේ වටේට අහවල් කෘත්‍යය කරනවා ඇති..
    .:sorry::sorry:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Upload කරලා තියෙන්නේ චන්දෙන් පස්සෙනේ, අපරාදෙනේ මේක දැම්ම නම් දින්නන්නත් තිබ්බේ නෙහ් ?

    ඒකනේ... ඒකෙත් හැටි නෙහ්?