ශ්‍රීලනිප ම.කාරකසභා සාමාජිකයින් 25ක්ඉවතට
ශ්‍රීලනිප මධ්‍යම කාරකසභා සාමාජිකයින් 25ක් ඉවතට
Monday 17th August 2015
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් 25 දෙනෙකු පක්‍ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව නව සාමාජිකයින් 25 දෙනෙකු එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සඳහා ජනාධිපතිවරයා නියමයෙන් පත්කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. පක්‍ෂයේ නව ලේකම් දුමින්ද දිසානායක මහතාගේ අත්සනින් යුතුව නව පත්වීම් ප‍්‍රධානය කර ඇති බවයි වාර්තාවන්නේ.
camon mithreeeeeeeeeeeee

Last edited: