මෛත්‍රී යනු තවත් මහින්ද කෙනෙක් විතරමයි

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මෛත්‍රී යනු තවත් මහින්ද කෙනෙක් විතරමයි

    මෛත්‍රී යනු තවත් මහින්ද කෙනෙක්

    එස්.බී සිසුන් තලා පෙලන විට,එස් බී ගේ ගද ගහන කටින් රට පුරා කුනුහරුප දෝරේ ගලන විට මහින්ද ඔහුට ඒවා නොකරන ලෙස අවවාද නොකලේය

    මර්වින් මිනිස්සු ගස් බදිනව්ට,කුපාඩිකම් කරන විට මහින්ද නිශ්ශබ්ද විය

    සොයිසාගේ කුනුහරුප වරුසාවල් රූපවාහිනි පුරා ගද ගස්සනවිට මහින්ද කල අවවාදයක් නැත..

    ජනතාවට මුන් වගේ පාහරයින් ගෙදර යවන තෙක් එවසුමක් නැතිවිය
    අවසානයේ ගෙදර යවන ලදි

    මහින්ද මුන් පාහර වැඩකරන විට නිශ්ශබ්දව බලා සිටියා,,,
    නමුත් මෛත්‍රී මහින්දට වඩා නරකයි මන්ද..
    අපි ගෙදර යවු එවුන් ආයෙ ගෙනල්ලා අපිටම ඇරවන්න

    මේ අනුව බලනවිට මෛත්‍රී ඉතා නින්දිතයි මහින්දටත් වඩා
    අපිට ගස්සවන්න
    අපිට තාඩන පීඩන කරන්න
    මෛත්‍රී මුන්ව ගෙනල්ල අපිට කෙලවන්න
    අවසානයේ ජනතාවයි මෝඩයාට ඇද ඇත්තේ
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මහින්දට කෙල වුනේ හොරුන් ආරක්ෂා කරන්න ගිය නිසා.මහින්ද ඒක ප්‍රසිද්දියෙ කීවා.දැන් මෛත්‍රීත් ඒකම කරනවා.ඒක කරන්නේ නෑ කියලා ප්ලොවේ පස් කාලා දිවුරලා චන්දේ අරගෙන ඒකම කරනවා.:dull::dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මහින්දට කෙල වුනේ හොරුන් ආරක්ෂා කරන්න ගිය නිසා.මහින්ද ඒක ප්‍රසිද්දියෙ කීවා.දැන් මෛත්‍රීත් ඒකම කරනවා.ඒක කරන්නේ නෑ කියලා ප්ලොවේ පස් කාලා දිවුරලා චන්දේ අරගෙන ඒකම කරනවා.:dull::dull:

    :eek:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මොන මගුලක්ද බන් මේක? චන්ද දෙකකුත් ඉවරයි තාම උඹලගේ අන්දොනා ඉවරයක් නෑනේ :growl:

    Bokken kiyapn bn sb wage paradichcha ewunta jathika laisthuwen dunna eka gana ubata hithenne mokakda??
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මහින්දට කෙල වුනේ හොරුන් ආරක්ෂා කරන්න ගිය නිසා.මහින්ද ඒක ප්‍රසිද්දියෙ කීවා.දැන් මෛත්‍රීත් ඒකම කරනවා.ඒක කරන්නේ නෑ කියලා ප්ලොවේ පස් කාලා දිවුරලා චන්දේ අරගෙන ඒකම කරනවා.:dull::dull:

    Anthimata kelawune rata wessata.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මොන මගුලක්ද බන් මේක? චන්ද දෙකකුත් ඉවරයි තාම උඹලගේ අන්දොනා ඉවරයක් නෑනේ :growl:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    සම්පූර්නෙන් විරුද්ධයි. ඕක මේ එක එකාට බැනලා වැඩක් නෑ මේ මනාප ක්‍රමේ අහෝසි කරන්නේ නැතුව.

    මේක මෛත්‍රීගේ ආන්ඩුවකුත් නෙවෙයි.රනිල්ගේ ආන්ඩුවකුත් නෙවෙයි.මේක ෆේස් බුක් එකේ අය ‍රැඩිකල් අය සහ තරුනයන් වෙනසක් උදෙසා හදපු අපේම ආන්ඩුවක්.ඒක නිසා මේ ආන්ඩුව අපිට ඕන විදිහට අපි කියන විදිහට යන්නම ඕන.මොකද මේ ආන්ඩුව හැදුවේ අපි හොරු අල්ලන්න මිනීමරුවො අල්ලන්න රට හදන්න.මේක තරුන බුද්ධිමතුන්ගේ ආන්ඩුවක්. මෝඩ නාකි බයියන් රට කන්න ගම කන්න හදපු ලබ්බක් නෙවෙයි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇමතිකමක් කරන්න පුලුවන් එකෙක්ට මේ පාර බයියො කතිරෙ ගහල නැහැ එකයි ජාතික ලයිස්තුවෙන් ගෙන්නන්න උනේ
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    සම්පූර්නෙන් විරුද්ධයි. ඕක මේ එක එකාට බැනලා වැඩක් නෑ මේ මනාප ක්‍රමේ අහෝසි කරන්නේ නැතුව.
    මෙක මනාප ක්‍රමයේ වරදක් නෙමෙයි. ජාතික ලයිස්තුව කියන හොද දෙය වැරදි ලෙස පාවිච්චි කිරීමක්.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සම්පූර්නෙන් විරුද්ධයි. ඕක මේ එක එකාට බැනලා වැඩක් නෑ මේ මනාප ක්‍රමේ අහෝසි කරන්නේ නැතුව.

    මනාප ක්‍රමය අහොසි කරහම කොහොමද බන් මුන් නැති වෙන්නෙ ඔතකොට කොහොමත් එනවනෙ.
    ඔතකොට ජාතික ලයිස්තුවට ඔනි නැහැ දිනන ආසනේට දාල දිනොලම ගන්නව
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මනාප ක්‍රමය අහොසි කරහම කොහොමද බන් මුන් නැති වෙන්නෙ ඔතකොට කොහොමත් එනවනෙ.
    ඔතකොට ජාතික ලයිස්තුවට ඔනි නැහැ දිනන ආසනේට දාල දිනොලම ගන්නව

    sb dissanayake piyasena gamage dilan perera vijitha munu????
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මෙතනදි මෛත්‍රී ලොක්ක මහින්දට වඩා නරකයි

    මහින්ද මෙහෙම පරාජිත පට්ට හොරු බලෙන් ගෙනල්ල පත්කලේ නෑ,,පත්වෙච්චි හොරු ආරක්ශා කලා

    නමුත්

    මෛත්‍රී කරන්නේ අපි එකවපු තක්කඩි ටිකගෙනල්ල දාල අපිටම ගස්සන්න හදන පාරහ වැඩේ..මේක කරන්න දෙනවනම් එවගේ රටක ඉන්න චන්දදායකයො පොxx වෙන්න ඕනේ
     
    Last edited:

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    එස් බී එලවල දාපු කන්ද උඩරට මිනිස්සුගේ නම්බුව රැකෙන්නෙ මෙයාව ආයෙ ගන්න ඉඩ නොදෙනවනම් තමයි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    11899756_405337939654943_7698807606732390601_n.jpg